Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-LBN.jpeg

1min180
ශ්‍රී ලංකාවේ ආර්ථිකය, සංවර්ධන න්‍යාය පත්‍රය සහ දිගුකාලීන කෘෂිකාර්මික ඵලදායීතාවය කෙරෙහි පාම් ඔයිල් කර්මාන්තයේ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ සංගමය (POIA) විසින් පසුගියදා කොළඹදී මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා වැවිලි, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය, ජෛව විවිධත්වය සහ ක්ෂේත්‍ර නායකත්වය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ විශේෂඥ මණ්ඩලයක් සහභාගී විය. […]

Capture-5.jpg

1min340
තිරසර බැංකුකරණය වෙනුවෙන් බැංකුව දැක්වූ කැපවීමට සුවිශේෂී ගෞරවයක් ලබමින් ග්ලෝබල් ෆයිනෑන්ස් හයවන වාර්ෂික තිරසර මූල්‍ය සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව, චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ ජයග්‍රාහකයා බවට පත් විය. මෙම සම්මානය මගින් අගය කරනු ලබන්නේ ද්‍රව්‍ය හා සම්පත් නැවත භාවිතය සහ පුනර්ජනනය දිරිමත් කරන, පාරිසරික වශයෙන් තිරසර වූත්, දේශගුණික බලපෑම්වලට ප්‍රතිරෝධී වූත් නිෂ්පාදන […]

Image-VII-LBN.jpeg

1min310
දකුණු ආසියාවේ පළමු පූර්ණ ඒකාබද්ධ නිකේතනය වන City of Dreams Sri Lanka මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නව පෙරලියක් සිදු කරමින් සිටින්නේ සියලු පාරිභෝගිකයින් වෙත විශිෂ්ට සේවාවක් සලසා දෙමිනි. මෙහි අති සුඛෝපභෝගී ‘Nüwa’ සහ ‘Cinnamon Life’ යන සුවිශේෂී අත්දැකීම් ද්විත්වයම එකම ජාත්‍යන්තර මට්ටමේ ගමනාන්තයක් තුළට ඒකාබද්ධ කර ඇත. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් එක්ව සිදු […]

Maxtherm.jpg

1min180
විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය සංවිධානය කළ ජාතික බල ශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙලේදී 2025 වසරේ විශිෂ්ටම බල ශක්ති කාර්යක්ෂමතා සේවා සපයන්නාට හිමි රිදී සම්මානය ඉංජිනේරු ගයා සිරිවර්ධනගේ හා අජන්ත මුහන්දිරම්ගේ අධ්‍යක්ෂකත්වයෙන් යුත් Maxtherm ලංකා පෞද්ගලික සමාගමට හිමි විය. සමාගම සම්මාන උළෙලේදී විශිෂ්ටම තාක්ෂණික සැපයුම්කරු අංශයේ ප්‍රමුඛයා වීම සුවිශේෂ වේ. […]

Image-1-LBN.jpeg

1min260
KALBE සිය ප්‍රධාන පෝෂණ සන්නාමය වන ඩයබිටසෝල් (Diabetasol) සමඟින් එක්ව පසුගියදා පැවති විශේෂ තේ පැන් සංග්‍රහයකදී ඔවුන් සමඟ දිගුකාලීනව විශ්වාසයෙන් රැඳී සිටි ඩයබිටසෝල් පාරිභෝගිකයින් ඇගයීමට ලක් කළේය. මෙම විශේෂ උත්සවය කොළඹ Cinnamon Life at City of Dreams හි Celestine හි උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම විශේෂ අවස්ථාව සඳහා ඩයබිටසෝල් හි විශ්වාසනීය පාරිභෝගිකයින් 50 දෙනෙකු […]

Image-01-LBN-1.jpg

1min140
ජාත්‍යන්තර උත්සව  ක්ෂේත්‍රය (Global Events Sector) තුළ පවත්නා සුවිශේෂී වෘත්තීය ඉල්ලුම සපුරාලීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය (EMA) සහ සේජිස් උසස් අධ්‍යාපන ආයතනය (Saegis Campus) විසින් එක්සත් රාජධානියේ පියර්සන් (Pearson UK) ආයතනය සමඟ එක්ව “ජාත්‍යන්තර උත්සව කළමනාකරණය සහ අලෙවිකරණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව” (Diploma in International Event Management & Marketing Studies) පසුගිය දා හඳුන්වා […]

GEE-SAMBHAWANA-LBN.jpg

1min250
ශ්‍රාවක සවන් අමයුරු ගී රසින් පිනවන ‘ගී සම්භාවනා’ සංගීත ප්‍රසංගය එළි දැක්වේ. ප්‍රවීණ ගායන ශිල්පීන් වන බණ්ඩාර අතාවුද, රොඩ්නි වර්ණකුල සහ නලින්ද රණසිංහ යන කළාකරුවන්ගේ සුසංයෝගයෙන් අලංකාරවත් වන නවතම සංගීත ප්‍රසංගය වනේ ‘ගී සම්භාවනා’ සංගීත ප්‍රසංගයයි. ‘Knuckles’ වාදන කණ්ඩායමේ මියුරු සංගීතයෙන් හැඩ ගැන්වෙන එහි කථන කටයුතු ප්‍රවීණ ගේය පද රචක වසන්ත දුග්ගන්නාරාළ විසින් සිදු කරනු […]

Capture-4.jpg

1min230
ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවති 2024 ජාතික හරිත ඵලදායීතා සම්මාන උළෙලේදී (National Green Productivity Awards Ceremony) රන් සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) මඟිනි. තිරසාරත්වයට මුල් තැන දීම, පරිසර හිතකාමී […]

Capture-3.jpg

1min300
අධි රුධිර පීඩනය සඳහා නිර්දේශිත ඖෂධ වර්ග තුනක සංයෝගයෙන් සකසා ගත් එක් ඖෂධයක් භාවිතයෙන්ල අධිරුධිර පීඩනය සහ එමගින් ඇති වන මොළයේ අභ්‍යන්තර ලේ ගලනය (Stroke) පාලනය කළ හැකි බව  ශ්‍රී ලංකාව ප්‍රමුඛව ලෝකයේ රටවල් දහයක සහභාගිත්වයෙන්  සිදුකෙරුණු TRIDENT නම් පර්යේෂණයකින් සොයාගෙන ඇති අතර මෙම පර්යේෂණ ලිපිය (Research Paper) වෛද්‍ය විද්‍යා පර්යේෂණ ඉදිරිපත් කිරීම සඳහා ඇතිල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව