Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Engine-care-Image-LBN.jpg

1min320
DIMO හි දිගුකාලීන සහ තාක්ෂණික වශයෙන් විශේෂිත වූ මෙහෙයුම් ඒකකයක් වන  Engine Care අංශය, සුවිශේෂී පරිවර්තනයක් හරහා නව අදියරකට පිවිසී ඇත. පසුගිය කාලය පුරාවට engine overhaul කිරීම සහ machining සේවාවන්හි විශ්වාසනීය නාමයක් ලෙස පවත්වාගෙන ආ මෙම අංශය, දැන් නවීන, පාරිභෝගික අවශ්‍යතා මූලික කරගත් ඉංජිනේරු පහසුකමක් ලෙස වර්ධනය වී තිබේ. මෙම පරිවර්තනයත් සමඟ, DIMO Engine Care […]

ACAP-2-LBN.jpg

1min200
ACAP Stockbrokers (පුද්.) සමාගම මේ වන විට Stallion Consultancy සමාගමේ භාරකාරීත්වය යටතේ සිය ආයතනික ගමන් මඟේ නව අදියරක් වෙත පිවිසෙමින් සිටී. ඒ සේවාදායකයන් මූලික කරගත් ආයෝජන උපදේශන සම්ප්‍රදායේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමිනි. මේ සම්බන්ධ විශේෂ මාධ්‍ය හමුවක් 2026 මැයි 05 දින පැවැත්වුණු අතර, එහිදී ACAP Stockbrokers (පුද්.) සමාගමේ නව සන්නාම අනන්‍යතාව අනාවරණය කරන ලදි. […]

Capture-6.jpg

1min640
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 මැයි 4 – මෙල්ස්ටාකෝප් සමූහයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන මෙල්ස් ඔටෝමොබයිල්ස්, ශ්‍රී ලංකාව තුළ BMW රථවාහන ආනයනය කිරීම සහ අලෙවි කිරීම සඳහා වන නිල බලයලත් නියෝජිතයා ලෙස පත් කර ඇති බව නිවේදනය කළේය. ඒ අනුව BMW සන්නාමයේ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව නව BMW රථවාහන ආනයනය, අලෙවිය සහ බෙදා හැරීම මෙන්ම, BMW අව්‍යාජ/නියම […]

Image-1280x569.jpg

1min470
සෙලාන් බැංකුව සහ DIMO සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. DIMO යනු මෙරට රථවාහන ක්ෂේත්‍රයේ වසර 85 කට අධික පළපුරුද්දක් හිමි සමාගමකි. මෙම හවුල්කාරීත්වය යටතේ DIMO වෙතින් TATA වාණිජ රථවාහන මිලදීගන්නා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ලීසිං පහසුකම් හිමි වේ. විශ්වාසයෙන් යුතුව තෝරාගත හැකි TATA රථවාහන මිලදීගන්නා පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට තරගකාරී මූල්‍ය පහසුකම් කඩිනමින් හා පහසුවෙන් ලබාදීමේ […]

Seylan-LBN.jpg

1min190
සෙලාන් බැංකුව වැටුප් ලබන වෘත්තිකයන් වෙනුවෙන් තවත් සුවිශේෂී පහසුකමක් හඳුන්වා දී තිබේ. Seylan Accelerate Salary Advance ලෙස නම්කර ඇති මෙම පහසුකම යටතේ Seylan Accelerate ගිණුම් හිමියන්ට මුදල් හදිසියකදී තම මාසික ආදායමෙන් කොටසක් පොලී රහිත ණයක් ලෙස ලබාගත හැකි වේ. මෙය වැටුප් ලබන වෘත්තිකයන්ට තම ආදායම් වියදම් ක්‍රියාවලියට බාධාවක් නොවන ආකාරයට කඩිනමින් කෙටිකාලීන ණයක් ලබාගැනීම සඳහා […]

JAAF-Logo.png

1min560
තීරුබදු බදු අඩු කිරීමෙන් පමණක් ජාත්‍යන්තර වෙළෙඳාමේ වාසිය ලබා ගත හැකි බවට මතයක් පවතී. නමුත් එය එසේ වන්නේ නැත. වෙළෙඳ වාසියෙහි වැදගත්කම ඉස්මතු වන්නේ ඒම වාසිය ආයතනයන් විසින් භාවිතයට ගන්නා ආකාරය අනුවයි. 2026 ජනවාරි 1 වන දින සිට බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කල සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දෙන වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS) මෙරට […]

2-Toastmasters-D82-Ovation-Sponsor-Main-LBN.jpeg

1min220
දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමූහයේ වාර්ෂික සමුළුව 2026 මැයි මස 16 සහ 17 දෙදින පුරා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. පරිවර්තන ප්‍රවණතා (Tides of Transformation) යන තේමාව යටතේ සංවිධානය කෙරෙන මෙවර සමුළුවට ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය සහ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමවන Home Lands සමාගම මගිනි. වාර්ෂික ටෝස්ට්මාස්ටර් සමුළුවට නිල  අනුග්‍රාහකත්වය සැපයීම මගින් මෙරට […]

fuel-card-125000.jpg

1min120
Associated Motorways (AMW) වෙතින් මෙම මැයි මාසයේ දී නිසාන් මැග්නයිට් (Nissan Magnite) සහ නිසාන් ඇල්මේරා (Nissan Almera) මිල දී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් සීමිත කාලසීමාවක් සඳහා ‘නොමිලේ ඉන්ධන’ ලබා දීමේ විශේෂ වැඩසටහනක් දියත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයා වාහනය රැගෙන යන මොහොතේ සිටම ඔවුන්ට ඉහළ වටිනාකමක් සහතික කෙරේ. 2026 අප්‍රේල් 02 දා ආරම්භ කළ මෙම ප්‍රවර්ධන වැඩසටහනට […]

Image-PR-LBN.jpg

1min170
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ගේ (SME) ව්‍යාපාරික වර්ධනයට සහාය වීම සහ ඔවුන්ට නව වෙළඳපල ප්‍රවේශයන් පුළුල් කර දීම සඳහා වන සිය පුළුල් දැක්මෙහි තවත් එක් පියවරක් ලෙස, DFCC බැංකුව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹීමට කටයුතු කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය ලබා දීමේදී මෙතෙක් අනුගමනය කළ පැරණි ක්‍රමවේදයන්ගෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව