ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 26, 2022
ශ‍්‍රී ලංකාවේ වඩාත්ම MSME හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දැනට පවතින ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා වන ඔවුන්ගේ සමාජ සත්කාර වැඩසටහනක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ හි තවත් එක් අදියරක් ලෙස රටේ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩා විඳින ව්‍යවසායකයින්ට අතහිත දීම සඳහා යළිත් රුපියල් මිලියන 10 ක් මුදලක් වෙන් කිරීමට කටයුතු […]












