Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Asiamoney-Awards-2022-post-event-LBN-Fill.jpg

1min470
      ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව අඛණ්ඩව තුන්වන වසර සඳහාත් ජාත්‍යන්තර තලයේ කැපීපෙනෙන ජයග‍්‍රහණ යුගලක් වාර්තා කළේය. සැප්තැම්බර් 21 සිංගප්පූරුවේ ෂැංග‍්‍රිලා හෝටලයේ ටවර් බෝල්රූම් හි පැවති 2022 ඒෂියාමනි සම්මාන උළෙලේ දී ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සඳහා හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් […]

Image-01-LBN-Fill-4.jpg

1min470
      තිරසාරභාවය සඳහා ඇති කැපවීම යළි යළිත් තහවුරු කරමින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා වන හේලීස් සමූහයට අනුබද්ධිත Alumex හරිත හෙටක් සඳහා වූ සිය මුලපිරීමෙහි එක් පියවරක් ලෙස ඉවතලන ඇලූමිනියම් බීම කෑන් (UBCs) එකතු කර නැවත භාවිතා කිරීමේ නියමු ව්‍යාපෘතියක් මෑතකදී දියත් කරන ලදී. Alumex විසින් විශාල වශයෙන් ජනාකීර්ණ දිස්ත‍්‍රික්කයන්හි ප‍්‍රධාන […]

Mas-Image-01-LBN-Fill.jpg

1min390
      මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් නයිරෝබි ජාතික වනෝද්‍යානයේ අක්කර 6,250 ක් ආරක්ෂා කිරීම අරමුණු කරයි දකුණු ආසියාවේ ප‍්‍රධානතම ඇඟලූම් නිෂ්පාදකයා වන MAS Holdings කෙන්යාවේ වනජීවී පදනම (TWF – The Wildlife Foundation) සමඟ අත්වැල් බැඳගනිමින් නයිරෝබි ජාතික වනෝද්‍යානයේ අක්කර 6,250 ක් සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත. අක්කර 25,000ක වාසස්ථාන නැවත ඇති කිරීම සඳහා වූ […]

Kasturi-Chellaraja-Wilson-–-Group-CEO-Hemas-Holdigs-PLC-launching-the-Group-Environmental-Agenda1-LBN-Fill.jpg

1min940
      2020 සැප්තැම්බර් 20, කොළඹ: ශ්‍රී ලංකාවට ආවේණික සම්පත් රැකගැනීමට දායක වීම මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ වගකීමක් බව විශ්වාස කරමින්, හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී එහි 2030 සමූහ පාරිසරික න්‍යායපත්‍රය පසුගියදා එළිදැක්වී ය. මෙය දැනට වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටින, ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව හා ශාක විශේෂ ආරක්ෂා කරගැනීම අරමුණු කරගත් වැඩපිළිවෙළකි. ආවේණික සත්ත්ව හා ශාක […]

William-Dong-delivering-the-speech-Huawei-Cloud-Everything-as-a-Service-for-Smart-Finance-LBN-Fill.jpg

1min440
      Huawei Cloud විසින් ‘Huawei Intelligent Finance Summit 2022’ මූල්‍ය සමුළුවේ දී සාම්ප්‍රදායික හා නව ඩිජිටල් බැංකු සේවාවන් කඩිනම් කිරීම වෙනුවෙන් නවත ම ඩිජිටල් සේවාවන් සහිත සිය ‘Cloud Native Core Banking’ විසඳුම හඳුන්වා දීමට කටයුතු කෙරිණි. එහි දී මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ඩිජිටල් පරිවර්තන ප්‍රවණතා තුනක් හඳුන්වා දීම සිදු කෙරුණු අතර, එම ප්‍රවණතාවන්ට අනුව […]

Dr.-Wen-Tong-Huawei-Fellow-delivering-a-keynote-speech-at-the-ICE-2022-LBN-Fill.jpg

1min590
      මීළඟ පරම්පරාවේ ජංගම ජාල සන්ධානය විසින් සත්කාරකත්වය සපයනු ලබන, 2022 ව්‍යාපාරික සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය  Huawei Wireless හි දී පැවැත්වුණු අතර, එහි දී  Huawei සාමාජික හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී ආචාර්‍ය වෙන් ටොන්ග් මහතා 5G සිට 6G වෙත පාළමක්’ යන මාතෘකාව යටතේ එහි ප්‍රධාන දේශනයක් පැවැත්වීය.  5G තාක්ෂණය 6G බවට පත් කිරීමට උපකාරී වන […]

Image-01-Baby-Cheramy-LBN-Fill.jpg

1min600
      Hemas මැනුෆැක්චරින් සමාගම මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ප්‍රමුඛතම සන්නාමයක් මෙන් ම, මෙරට වඩාත් ජනාදරයට පත් සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් සිය 60වන සංවත්සරය පසුගිය දා සමරන ලදි. දශක හයක ගමන් මඟ තුළ ඕඩි කොලොන්ග් නිෂ්පාදනයේ සිට ඉතා පුළුල් පරාසයක ආරක්ෂිත හා මෘදු ළදරු නිෂ්පාදන රැසක් මෙරට වෙළෙඳපොළ වෙත ගෙන එන දේශීය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව