Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

01-LBN-Fill-4.jpg

1min420
      සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කළ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වෙමින්, 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී ‘වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස සම්මාන දිනාගත් අතර, එම සම්මාන උළෙලෙහි දී ම ජනශක්ති ලයිෆ් ජංගම  යෙදුම (Mobile App)  ‘වසරේ ජංගම යෙදුම’  ලෙස සම්මානයට පාත්‍ර විය. ආසියානු කලාපය තුළ […]

Commercial-Bank.jpg

1min530
      නවතම ‘LMD 100’ සංස්කරණයෙහි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට කොමර්ෂල් බැංකුව නැවත වරක් පත් වී ඇති අතර ශී‍්‍ර ලංකාවේ Fortune 500 අනුවාදය ලෙස සැලකෙන මෙම කීර්තිමත් ලැයිස්තුවේ හොඳම සමාගම් 10 අතර සිටින එකම බැංකුව ද වේ. වසර 29 කට පෙර මෙම ශ්‍රේණිගත කිරීම ආරම්භයේ සිට සෑම වසරකදීම ඉහළම ආයතනික දැවැන්තයින් 10 දෙනා අතර […]

Blood-Donation-collage-1-LBN-Fill.jpg

1min1370
      සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථක ලෙස පැවැත්විණි. ජාතික රුධිර  පාරවිලයන මධ්‍යස්ථානය හෙවත් ලේ බැංකුවට රුධිර පරිත්‍යාගයන් වහාම අවශ්‍ය වී ඇති බව හඳුනාගැනීමෙන් අනතුරුව මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කිරීමට CDB ආයතනය කටයුතු කළේ ය. CDB මානව සම්පත් (HR) අංශයේ සහයෝගය ඇතිව CDB හි […]

Tigran-Gambaryan-VP-of-Global-Intelligence-and-Investigations-at-Binance.jpeg

1min610
      දිනෙන් දින වැඩි වන ඉල්ලුම සපුරාලීම සඳහා පුහුණු වැඩසටහන් එමගින්, වර්තමානය වන විට දක්නට ලැබෙන  ක්‍රිප්ටෝ අපරාධවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් වෙත සහයෝගය දැක්වීම  Binance සමාගමේ  අරමුණයි. ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු සේවාව හා සම්බන්ධ ගෝලීය Blockchain පද්ධතිය වන Binance සමාගම සිය ජාත්‍යන්තර නීති බලාත්මක කිරීම වෙනුවෙන් පුහුණු […]

5G-ready-network-1-LBN-Fill.jpg

1min460
      එයාර්ටෙල් ලංකා හි පෙරළිකාර පෙරගෙවුම් පැකේජ ‘Freedom’ හඳුන්වා දීමෙන් වසරකට පසුව, 2022 අගෝස්තු අග වන විට මිලියන 1.7ක වාර්තාගත පරිශීලකයින් සංඛ්‍යාවක් Airtel Freedom වෙත මාරු වී ඇති බව සමාගම නිවේදනය කර සිටී. මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ”ප‍්‍රධාන වශයෙන් අපගේ මෙම අද්විතීය Freedom […]

Ryan-Ding-President-of-Huawei-Enterprise-BG-LBN-Fill.png

1min720
      බැංකොක් නුවර දී පැවති ‘HUAWEI CONNECT 2022’ සමුළුවේ දෙවන දිනයේ දී, අවස්ථානුකූලව  නිවැරදි තාක්‍ෂණය සොයා ගනිමින්, කර්මාන්ත ඩිජිටල්කරණය කිරීම සඳහා නව යටිතල පහසුකම් විසඳුම් මාලාවක් හඳුන්වා දීමට Huawei සමාගම සමත් විය. මෙහි දී ඩිජිටල් ක්ෂේත්‍රයේ  පාර්ශවකරුවන් එක්ව ‘ඩිජිටල් මුදා හැරීමට නව්‍ය යටිතල පහසුකම්’ යන තේමාව යටතේ සාකච්ඡා පැවැත්වූ අතර, එහි දී කර්මාන්ත […]

Talent-Summit-LBN-Fill.jpg

1min570
      Huawei සමාගමේ හා ASEAN පදනමේ සත්කාරකත්වයෙන් ආසියා-පැසිෆික් කලාපය තුළ අනාගතයට ගැළපෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සංචිතයක් නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කෙරුණු ආසියා පැසිෆික් ඩිජිටල් කුසලතා සමුළුව රාජ්‍ය, අධ්‍යාපනික හා ව්‍යාපාරික අංශවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්විණි. ඩිජිටල් බලය මුදා හැරීම සඳහා කුසලතා වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව