Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

b.jpg

1min550
      අනුරාධපුරයේ විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන සිසුන් 125 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන ලද ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනකින් ප‍්‍රතිලාභ ලැබීය. එය එම බැංකුවේ ‘දිරිශක්ති ව්‍යවසායකත්ව සංවර්ධන මුල්පිරීම්’ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද වැඩසටහනකි. කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ අනුරාධපුරයේ වෘත්තීය පුහුණු අධිකාරිය සමග එකට එක්වය. එම ආයතනයේ […]

TBS-9-LBN.jpg

2min810
      ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය The Body Shop නිෂ්පාදන සියල්ල දැන් නැවතත් වෙළඳපොළට පැමිණ තිබේ. සම, හිසකෙස් සහ සිරුර සඳහා සුදුසු සුවිශේෂී රූපලාවණ්‍ය නිෂ්පාදන රාශියක් The Body Shop නාමය යටතේ වෙළඳපොළට පැමිණේ. The Body Shop යනු බ්‍රිතාන්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයකි. එහි Tea Tree නිෂ්පාදන එකතුව මෙන්ම Vitamin C සහ Vitamin E නිෂ්පාදන […]

Mano-picture-LBN.jpeg

1min520
      සුප‍්‍රසිද්ධ LMD සඟරාව මඟින් සම්පාදනය කරන ශී‍්‍ර ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් (Most Respectable Entities in Sri Lanka) සඳහා වන කලාපයේ විශිෂ්ට සමාගම් 100 අතරට මෙරට ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x ශ්‍රේණිගත කර ඇත. මීට අමතරව 99x සමාගම එම කලාපයේ දැක්ම (vision),වෙනස් වීමේ හැකියාව ^Dynamism&, ආයතනික සංස්කෘතිය ^Corporate Culture), නවෝත්පාදනය ^Innovation), කළමනාකාරිත්වය […]

1-3.jpg

1min290
      ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ ඇතුළුව රට පුරාම තම සේවාවන් පුළුල් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, කටුගස්තොට ප්‍රදේශයේ නව ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය. අංක 214, මඩවල පාර, කටුගස්තොට යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව, මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛා ජාලයේ 22 වැනි ශාඛාවයි. මෙය විවෘත කිරීමේ […]

Copy-of-Merit-Award-LBN.jpg

1min470
      ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය සමාගම වන සර්වෝදය ඩිවලොප්මන්ට් මුල්‍ය සමාගම (Sarvodaya Development Finance – SDF), පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලබන ලදී. ‘LK Domain Registry’ සංවිධානය කළ මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුයේ 12 වැනි වරට වන අතර, එහිදී මෙරට ප්‍රධාන පෙළේ සමාගම් හා […]

Herrero-photo-1-LBN.jpg

1min930
      කැපිටල් මහරාජා සමූහයේ Industrial Hub හි නවතම සාමාජිකයා වන Premier Herrero (Pvt) Ltd එහි කර්මාන්තශාලා පරිශ්‍රය පන්නල සඳලංකාවේදී පසුගියදා අරඹන ලදී. මෙම නව ආයතනය ඉදිරියේදී “Guardian” සන්නාමය යටතේ ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනයේ සහ අලෙවියේ නියැලෙනු ඇත. Guardian Chain Link Fencing යනු දැනටමත් ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳපොලෙහි හොඳින් ස්ථාපිත වෙළඳ නාමයකි. Premier Herrero ආයතනය මේ […]

12.jpg

1min760
      පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ, දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක පරිහානියට පත්වූ වනාන්තර බිම්කඩක නැවත වනවගාව සිදුකිරීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වී ඇත. කාලයක් පුරා සිට බොහෝ පරිසර හිතකාමී කටයුතුවලට අතහිත දෙන කොමර්ෂල් බැංකුවේ නවතම පරිසර සම්බන්ධිත කැප කිරීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙනු ඇත. මෙම වනාන්තර භූමිය දීර්ඝ කාලයක් පුරා දුර්ලභ වනසතුන්ට තෝතැන්නක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව