Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-LBN.jpg

1min550
      SLIIT හි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාව (FESC) විසින් දෙවසරකට පසුව සංවිධානය කරනු ලැබූ ‘SLIIT’s Got Talent 2022’ ප්‍රාසාංගික කුසලතා ප්‍රදර්ශනය කාගේත් සුවිශේෂී අවධානයට ලක් වෙමින්, සිසුන්ගේ කලාත්මක හැකියාවන් සහ විශිෂ්ඨ වූ රංගන කුසලතාවයන් එළිදක්වමින් විචිත්‍රවත් අයුරින් පසුගියදා පැවැත්විය. 8 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ‘SLIIT’s Got Talent 2022’ වාර්ෂික කුසලතා ප්‍රදර්ශනය BMICH […]

Softlogic-Finance-Logo.jpeg

1min630
      සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනය ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතාවලට අනුකූලව ප්‍රාග්ධනය වැඩි කිරීමට මෙන්ම සිය ඩිජිටල්කරණ වැඩසටහන සහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 850කට වඩා වැඩි හිමිකම් නිකුතුවක් දියත් කිරීමට සැලසුම් කර ඇත. සමාගමේ කොටස් හිමියන් සතු සෑම සාමාන්‍ය කොටස් හාරසිය විසිතුනකටම (423) එක් කොටසක් රුපියල් […]

01-Image-D.N.D.-Deraniyagala-from-Gampaha-receiving-the-scholarship-at-the-school-with-her-family-members-and-other-representatives.-She-has-been-selected-to-the-University-of-Colombo-LBN.jpg

1min470
      2022 නොවැම්බර්, කොළඹ: මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් (Brandix Apparel Ltd.), උසස් පෙළ සිසුන් සිසුවියන් දිරිමත් කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට අධ්‍යාපන වියදම් දැරීම ගැටලුවක් බවට පත්වෙමින් පවතින පසුබිමක් තුළ මෙය අතිශයින් කාලෝචිත වැඩසටහනක් වනු ඇත. මෙම වැඩසටහන නම් […]

B-21-edit-LBN.jpg

1min590
      ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රියතම පෝෂ්‍යදායී උදෑසන ධාන්‍යමය ආහාර රැසක සැපයුම්කරුවකු වන CBL Nutriline, දරුවන්ගේ ආහාර රුචිය වඩවන රසවත්, සෞඛ්‍ය සම්පන්න සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව නිෂ්පාදන කෙරෙන නිෂ්පාදන රැසක් ඔබ වෙත ගෙන එන ප්‍රමුඛතම දේශීය සන්නාමයකි. මෙම නිෂ්පාදන පෙළ තවත් පුළුල් කරමින් ප්‍රබෝධමත් සහ සෞඛ්‍ය සම්පන්න බවෙන් පිරි උදෑසනක් සඳහා අවශ්‍ය පෝෂණ ගුණය […]

BC-Matara-LBN.jpg

1min1390
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා ජනප්‍රිය ම ළදරු නිෂ්පාදන  සන්නාමය වන බේබි ෂෙරමි විසින් දියත් කරනු ලබන දෙමාපිය සායන මාලාවේ තවත් වැඩසටහන් මාලාවක්  2022 අගෝස්තු මස 15 සිට 19  කාලය තුළ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, ඌරුබොක්ක, මොරවක, කැකුණදුර, වැලිගම, වැලිපිටිය, හක්මන සහ කිරින්ද යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන මඟින් ළදරුවන්ගේ රැකවරණය, […]

Christell-1-LBN.jpg

1min910
      Christell Luxury Wellness ප්‍රථම වරට තම “CHRISTELL” සන්නාමය යටතේ සම, හිසකෙස් සහ සිරුර සඳහා රූපලාවණ්‍ය නිෂ්පාදන එකතුවක් හඳුන්වා දී තිබේ. Christell Luxury Wellness යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රූපලාවණ්‍ය සේවා මධ්‍යස්ථානයකි. මෙම නව නිෂ්පාදන හඳුන්වා දීමේ උත්සවය 2022 ඔක්තෝබර් 29 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, එහිදී ආරාධිතයන්ට මෙම සුවිශේෂී නිෂ්පාදන එකතුව දැකබලා […]

b.jpg

1min550
      අනුරාධපුරයේ විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන සිසුන් 125 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන ලද ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනකින් ප‍්‍රතිලාභ ලැබීය. එය එම බැංකුවේ ‘දිරිශක්ති ව්‍යවසායකත්ව සංවර්ධන මුල්පිරීම්’ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද වැඩසටහනකි. කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ අනුරාධපුරයේ වෘත්තීය පුහුණු අධිකාරිය සමග එකට එක්වය. එම ආයතනයේ […]

TBS-9-LBN.jpg

2min810
      ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය The Body Shop නිෂ්පාදන සියල්ල දැන් නැවතත් වෙළඳපොළට පැමිණ තිබේ. සම, හිසකෙස් සහ සිරුර සඳහා සුදුසු සුවිශේෂී රූපලාවණ්‍ය නිෂ්පාදන රාශියක් The Body Shop නාමය යටතේ වෙළඳපොළට පැමිණේ. The Body Shop යනු බ්‍රිතාන්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයකි. එහි Tea Tree නිෂ්පාදන එකතුව මෙන්ම Vitamin C සහ Vitamin E නිෂ්පාදන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව