Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

12.jpg

1min760
      පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ, දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක පරිහානියට පත්වූ වනාන්තර බිම්කඩක නැවත වනවගාව සිදුකිරීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වී ඇත. කාලයක් පුරා සිට බොහෝ පරිසර හිතකාමී කටයුතුවලට අතහිත දෙන කොමර්ෂල් බැංකුවේ නවතම පරිසර සම්බන්ධිත කැප කිරීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙනු ඇත. මෙම වනාන්තර භූමිය දීර්ඝ කාලයක් පුරා දුර්ලභ වනසතුන්ට තෝතැන්නක් […]

SLIM-NSA-LBN.jpg

1min450
      ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් නැවත වරක් SLIM National Sales Awards 2022 (පෙර SLIM NASCO ලෙස හැඳින්වූ)  උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි. අලෙවිකරණ වෘත්තිකයන් සඳහාම වන මෙම සම්මාන උළෙල මෙවර “SLIM National Sales Awards” නමින් දියත් කිරීමට නියමිතය. මෙම සම්මාන උළෙල අඛණ්ඩව වසර 20 […]

01-UTE-.jpg

1min410
  ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් එක්විප්මන්ට් (පුද්.) සමාගම (United Tractor and Equipment (Pvt) Limited – UTE), සිය කාර්යමණ්ඩලය වෙනුවෙන් විශේෂ ගෙවතු වගා වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් 13 වන දින ආරම්භ කළේ ය. වසර 75 කට අධික ඉතිහාසය තුළ UTE සමාගම සෑම විටම සිය කාර්යමණ්ඩලයේ යහපතට මුල්තැන දුන් අතර, ‘Grow […]

Allianz-World-Run-Team-LBN.jpg

1min330
      Allianz Group SE විසින් ලොව පුරා පවත්වන ලද Allianz World Run වැඩසටහනේ දෙවැනි ස්ථානය දිනාගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් විය. සෞඛ්‍යය හා ශරීර සුවතාව ප්‍රවර්ධනය කරන අතරම, අද දවසේ ලොව පුරා ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳීම සඳහා දැනුවත් කිරීම් සිදුකිරීම හා අරමුදල් රැස්කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පවත්වන ලදි. මේ යටතේ […]

Picture1-LBN.jpg

1min510
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ පාරිභෝගික වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් ඇතිකිරීමේ අරමුණින් ‘mRetail’ නමින් විශේෂ සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය වෙළෙඳ නියෝජිතයන්ට තම පාරිභෝගිකයන් වෙනුවෙන් උපරිම පහසුවක් සමඟින් වඩාත් විශිෂ්ට අත්දැකීමක් තහවුරු කිරීමට අවස්ථාව සලසා දෙන විසඳුමකි. Edinborough විසින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැල් ජාලයක් වන Grandeur, […]

Race-the-pearl-LBN.jpg

1min480
      ශ‍්‍රී ලංකාවේ දකුණුලක සිට උතුරුකරයට කිලෝමීටර් 600 ක ප‍්‍රදේශය ආවරණය වන පරිදි සංවිධානය කළ පැය 24 ක ධාවන තරඟයක් වන ‘Race The Pearl’ පස්වන අදියර 2022 නොවැම්බර් 5 වන දින දකුණු පළාතේ දෙවුන්දර තුඩුවෙන් ආරම්භ වේ. ප‍්‍රමුඛ පෙළේ පාපැදි ධාවන තරගකරුවන් හය දෙනෙක එනම් ඇමරිකා එක්සත් ජනපදයේ එක් අයෙක්, මහා බ්‍රිතාන්‍යයෙන් තිදෙනෙක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව