Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

WhatsApp-Image-2026-05-07-at-12.15.10-PM-1-LBN.jpeg

1min130
SDB බැංකුව සිය සේවක මණ්ඩලයේ සුවිශේෂී දක්ෂතා සහ කැපවීම ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ ‘2025 ව්‍යාපාරික සම්මාන උළෙල‘ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. “වර්ධනය සහ පරිවර්තනයන් උදෙසා ශක්තියක් වූවන් ඇගයීම” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උළෙල, ආයතනයේ සාර්ථකත්වය උදෙසා සේවකයින් ඉටුකරන සුවිශේෂී කාර්යභාරය ඇගයීමටත්, දිරිමත් සේවා පරිසරයක් පවත්වා ගැනීමටත් බැංකුව දක්වන කැපවීම මැනවින් නිරූපණය කළේය. පසුගිය […]

Image-AMW-Orient-PR-LBN.jpeg

1min290
ශ්‍රී ලංකාවේ Suzuki රථ වාහන හිමිකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වගකීම් සහතිකයක්  හඳුන්වා දෙමින්, අලෙවියෙන් පසු සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා Associated Motorways (AMW) සමාගම Orient Insurance සමාගම සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට එළඹ තිබෙයි. අවබෝධතා ගිවිසුමක් මඟින් නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම සහයෝගීතාවය AMW සමාගම වෙතින් Suzuki රථ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට දීර්ඝ කළ වගකීම් සහතිකයක ප්‍රතිලාභ […]

SDB-Tecnovation-1.jpeg

1min390
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු මූල්‍ය ආයතනයක් වන SDB බැංකුව, 2026 LankaPay Technnovation සම්මාන උළෙලේදී විශේෂ ඇගයීමට ලක් විය. එහිදී බැංකුවේ ප්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් විසඳුම වන UPay, “පාරිභෝගික ගෙවීම් සඳහා වන හොඳම ඩිජිටල් ගෙවීම් යෙදුම” යන කාණ්ඩය යටතේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය, ඩිජිටල් මූල්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව පුරා සිටින පුද්ගලික බැංකු […]

Image-Daraz-5.5.jpeg

2min160
පාරිභෝගිකයින්ට 65% දක්වා වට්ටම්, නොමිලේ ප්‍රවාහන පහසුකම්, රුපියල් මිලියන 50ක වටිනාකමකින් යුත් වවුචර්පත්, බැංකු කාඩ්පත් දීමනා, ‘Brand Rush Hour’ විශේෂ මිල අඩු කිරීම් සහ නවතම භාණ්ඩ හඳුන්වාදීම් රැසක් මෙහිදී හිමිවේ. [කොළඹ, 2026 මැයි 06]: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ පොළ වන Daraz Sri Lanka, සිය පාරිභෝගිකයින්ට උපරිම වාසි සැලසෙන පරිදි “Get the Big One” තේමාව […]

St-Anthonys.jpg

1min180
පිරිවැය අවමකිරීම, ප්‍රතිපත්ති සම්පාදනය සහ වෙළෙඳපොළ ප්‍රවේශය වැනි අංශ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී පවතින පසුබිමක, නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම වෙනස්ම දිශානතියක් කරා තම අවධානය යොමුකර තිබේ. අප පසුකරමින් සිටින්නේ, ප්‍රතිජීවක ප්‍රතිරෝධය යුගයේ දැවැන්තම මහජන සෞඛ්‍ය අභියෝගයක් බවට පත්ව ඇති මොහොතකි. එනිසාම ආහාරවල සැපයුම් දාමය පිළිබඳ දැනුම්වත්වීමේ පාරිභෝගික අයිතිය යනු අද වනවිට […]

1-Grand-Prix-Award-Gold-PR-AOY-Mark-and-Comm-LBN.jpg

1min260
– වසරේ විශිෂ්ටතම මහජන සබඳතා ආයතනය සහ වසරේ විශිෂ්ටතම මහජන සබඳතා වෘත්තිකයා සම්මාන දිනයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන ආයතනයක්වන Mark and Comm සමාගම, පසුගිය අප්‍රේල් 30 වැනිදා මුම්බායි නුවරදී පැවැත්වුණු 15වැනි ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එහිදී වසරේ විශිෂ්ටතම මහජන සබඳතා ආයතනයට හිමි රන් සම්මානය සමාගමට […]

Picture1-1280x517.jpg

1min180
මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Fairway Holdings සමූහයට අයත් ‘F Entertainment’ ආයතනය විසින් ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර සංස්කෘතික සබඳතා තවදුරටත් සවිමත් කිරීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් , ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (AHK Sri Lanka) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ඒ අනුව, සැබෑ ජර්මානු අත්දැකීමක් සමීප කරවන Oktoberfest උත්සවයක් ශ්‍රී ලංකාවේ […]

number01general10x4Sinhala1_page-000111-1280x514.jpg

1min230
ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 30 ක දළ ලිඛිත වාරික (GWP) අගය ඉක්ම වූ පළමු සාමාන්‍ය රක්ෂණ සමාගම බවට පත් වේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රුපියල් බිලියන 30 ක දළ ලිඛිත වාරික (Gross Written Premium – GWP) අගයක් ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පළමු සාමාන්‍ය රක්ෂණ සමාගම බවට පත්ව ඇත. […]

01-Image-1.jpeg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය සමූහ ව්‍යාපාරයක් වන JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) තම සමාජ මෙහෙවර අරමුණු කරගත්  ආයතනය වන ජනශක්ති පදනම හරහා, වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට ලැබෙන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹීමට කටයුතු කළේය. ජාතික අරමුදලක් සහ පෞද්ගලික සමාගමක් අතර මෙබඳු සහයෝගීතාවයක්  ඇතිවීම දුර්ලභ සහ වැදගත් සිදුවීමක් වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව