Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-8.jpg

1min210
ලොව පිළිගත් ‘Fortune 500’ සමාගමක් වන CK Hutchison Holdings සමූහයට අනුබද්ධිත HUTCH ශ්‍රී ලංකා සමාගම, සිය ජාත්‍යන්තර අත්දැකීම් සහ විශිෂ්ටත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රය නව ඩිජිටල් යුගයක් කරා මෙහෙයවීමට සූදානම් වනවා. ශ්‍රී ලංකාව සිය ඩිජිටල් අභිලාෂයන් කරා වේගයෙන් ගමන් කරන මෙම තීරණාත්මක අවධියේදී, රටේ ව්‍යාපාරික ප්‍රජාව වෙත ගෝලීය ඩිජිටල් විශේෂඥතාව විවෘත කිරීමට මෙය […]

IIHS-1280x853.jpg

1min170
International Institute of Health Sciences (IIHS) සහ ජපානයේ Akutagawa HRM එක් වී ශ්‍රී ලාංකික තරුණයන්ට ජපානයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා උදා කර දීම අරමුණු කර ගත් අධ්‍යාපන හා රැකියා වැඩසටහනක් අරඹයි. “Japanese Care Professional Programme” ලෙස හඳුන්වන මෙම වැඩසටහන අධ්‍යාපනයේ සිට ජපානයේ රැකියාවක් දක්වා පැහැදිලි හා ප්‍රායෝගික ගමන් මාර්ගයක් සකමින් ජපානයේ වැඩි වෙමින් පවතින […]

RTS-Holdings.jpg

1min160
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් RTS Holdings සමාගමට අයත් හිදැල්ලන හා අවිස්සාවේල්ල තේ කර්මාන්තශාලාවලට The Sustainable Future Group පිරිනමන Zero Carbon Manufacturing Certification හිමි වී තිබේ. මෙම ජයග්‍රහණය තිරසාර තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු ලෙස RTS Holdings සමාගමේ ස්ථානය තව දුරටත් ශක්තිමත් කරයි. මෙම සහතිකය කර්මාන්තශාලාව හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය මට්ටමට ගෙනැවිත් ඇති බවට […]

1-Vietjet-announces-its-Ho-Chi-Minh-City-–-Colombo-direct-route-LBN.jpg

2min320
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 මැයි 8 – වියට්නාමයේ නවීන මුහුණුවරක් ගත් දෙමුහුන් (hybrid) ගුවන් සේවාවක් වන වියට්ජෙට් එයාර්, කොළඹ සිට හෝ චි මිං නගරය දක්වා  සිය සෘජු  ප්‍රථම ගුවන් සේවාව දියත් කරන බව ශ්‍රී ලංකා – වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගීතා සංසදයේදී නිවේදනය කළේය. මෙම නිවේදනය, වියට්නාමයේ මහා ලේකම් සහ ජනාධිපති තෝ ලම්, ශ්‍රී […]

H.H-Ahmed-bin-Saeed-Al-Maktoum-LBN.jpg

1min200
2025-26 මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ හටගත් අභියෝග මධ්‍යයේ එමිරේට්ස් සමූහය ලාභය, ආදායම සහ මුදල් ශේෂ මට්ටම්වල නව වාර්තා තබමින් සිය 2025-26 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එමිරේට්ස් සමූහය බදු ගෙවීමට පෙර ඩිරාම් බිලියන 24.4 ක (ඇමරිකානු ඩොලර් බිලියන 6.6) ක වාර්තාගත ලාභයක්  අත්කරගෙන ඇත. එය […]

Planery-discussion-image-1-LBN.jpeg

2min300
කොළඹ, 2026 මැයි 07: දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය හෙවත් Centre for Poverty Analysis (CEPA) සිය 25 වන සංවත්සරය සනිටුහන් කරමින් “අර්බුදකාලීන යුගයක දරිද්‍රතාව සහ සංවර්ධනය” යන තේමාව යටතේ ජාත්‍යන්තර සමුළුවක් 2026 මැයි 07 සහ 08 දෙදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීය. මෙම සමුළුව CEPA විසින් ආසියානු සංවර්ධන බැංකුව සහ ODI Global සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලදී. […]

Image-.jpg

1min340
–ශ්‍රී ලංකාවේ ප්‍රථම AI-තාක්ෂණය ඇතුළත් ඉංජිනේරු උපාධිය සඳහා SLT-MOBITEL, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ සහයෝගීතාවයකට එළැඹේ- ශ්‍රී ලංකාවේ විශ්වසනීය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ ඔවුන්ගේ ‘තාක්ෂණික සහකරු’ ලෙසින් හවුල්කාරීත්වයක් අරඹමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික හා බුද්ධිමත් පද්ධති සම්බන්ධ ඉංජිනේරු විද්‍යාව විෂයෙහි පිරිනැමෙන ඉංජිනේරු විද්‍යා ගෞරව උපාධිය හඳුන්වා […]

Capture-7.jpg

1min360
Samsung හි වඩාත් ආකර්ෂණීය Galaxy A කාණ්ඩය යටතේ එලිදක්වනු ලැබූ Galaxy A57 5G සහ Galaxy A37 5G පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. සුවිශේෂී විශේෂාංග, ඉහළ ක්‍රියාකාරීත්වය සහ දිගු කාලීන විශ්වසනීයත්වය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇති උසස් මට්ටමේ ජංගම දුරකතන තාක්ෂණය සාමාන්‍ය පරිශීලකයින් වෙත ගෙන ඒම මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි පෙලෙහි අරමුණයි. […]

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2026-LBN.jpg

1min430
බැංකු ක්ෂේත්‍රය තුළ දැක්වූ කැපී පෙනෙන කාර්යසාධනය හා අඛණ්ඩ නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් 24 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇත. අප්‍රිකාව, ආසියානු පැසිෆික් කලාපය, කැරිබියන්, මධ්‍යම ඇමෙරිකාව, මධ්‍යම හා නැගෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව, මැද පෙරදිග, උතුරු ඇමෙරිකාව සහ බටහිර යුරෝපය යන කලාප […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව