ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 4, 2023
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් ප‍්‍රකාශ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙරට සංචාරක මෙන්ම වෙළඳ අංශ වල වර්ධනය උදෙසා නිර්මාණය කර තිබෙන වැඩසටහන් මාලාවක් ආවරණය කරන මෙම ගිවිසුම ශී‍්‍ර ලංකාවට දැනටමත් වසර 37ක් පුරා ලබා දී ඇති […]












