Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sri-Lanka-Banks-Association-SLBA.jpg

1min470
      බැංකු ක්ෂේත‍්‍රයේ අග‍්‍රස්ථ නියාමකයා වන ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට ක‍්‍රියාත්මක වන දේශීය ණය ප‍්‍රශස්තකරණයේ නියාමන ස්ථාවරය බැංකු අංශයේ ස්ථාවරත්වය අවදානමකට ලක්කළ නොහැකි බව යන සහතික වීම බැංකුවලට සහනයක් වන බව ශ‍්‍රී ලංකා බැංකු සංගමය (ගැරන්ටි) ලිමිටඞ් විසින් අවධාරණය කර ඇත. ගෙවුම් ශේෂය සහ රාජ්‍ය මූල්‍ය හිගය සමතුලිතතාවයකට ගෙන ඒම සඳහා […]

WhatsApp-Image-2023-04-18-at-14.08.09-LBN-1.jpeg

1min400
      SLIIT ආයතනයේ ප්‍රධානතම ශිෂ්‍ය එකමුතුව වන අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය (Student Interactive Society) විසින් පවත්වනු ලැබූ ‘Synthesis 2023 – The Magical Harmony’ සංගීත සැඳෑව සිසුන්ට සදා අමතක නොවන සුන්දරත්වයෙන් පිරි රාත්‍රියක අත්දැකීමක් ලබා දෙමින් පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. රටේ පැවති වසංගත තත්ත්වය ඇතුළු අභියෝගයන් හමුවේ වසර දෙකකට පසුව පවත්වනු ලැබූ එම සිසුන්ගේ […]

North-East-CSR-activities-April-2023-Composite.jpg

1min490
      මෙම වසරේ මුල් කාර්තුවේදී සෙලින්කෝ ලයිෆ් විසින් අවසන් කළ සෞඛ්‍ය සම්බන්ධ ප‍්‍රජා මුලපිරීම් අනුග‍්‍රහයෙන් ත‍්‍රිකුණාමලය මහ රෝහලට අත්‍යාවශ්‍ය ඖෂධ ලැබුණු අතර, උතුරු පළාතේ 500කට අධික පිරිසක්ද නොමිලේ වෛද්‍ය පරීක්ෂා ලබාගත්හ. ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ නායකයා විසින් පවත්වනු ලැබූ සිය වෛද්‍ය හමුව ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුරු, මුලතිව් පුදුකුඩිඉරිප්පු වල්ලිපුරම් […]

Image-01-LBN-2.jpg

1min400
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා රෝහල්වලට රු. මිලියන 8 කට වැඩි වටිනාකමකින් යුත් ඖෂධ පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (ESG) වැඩසටහන්වල කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන ‘සබැඳියාවේ දැහැමි සත්කාරය’ ව්‍යාපෘතිය යටතේ මෙම පරිත්‍යාගය සිදුකර ඇත. තවද, […]

Samsung_LOGO-1.jpg

1min420
      වසරේ People’s Youth Choice Brand සම්මානයෙන් පිදුම් ලැබූ සැම්සුන් නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය රෙදි සෝදන යන්ත‍්‍රවල භාවිතා කරනු ලබන Digital Inverter Motor සහ ශීතකරණවල භාවිත කරනු ලබන Digital Inverter Compressor සඳහා පළමු වරට වසර 20 ක් වගකීමක් හඳුන්වා දී ඇත. වසර 20ක දීර්ඝ වගකීමේ කාලයක් ලබා දෙන දැනට වෙළඳපොලේ ඇති එකම […]

Soundbar-No.1_Main1.jpg

1min480
      FutureSource Consulting නම් පර්යේෂණ ආයතනයට අනුව ගෝලීය soundbar වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස Samsung Electronics ඇගයීමට ලක් කර ඇත. පෙබරවාරි මස ප‍්‍රකාශයට පත් කරන ලද නව වාර්තාවකින් පෙන්වා දෙන්නේ සැම්සුන් අඛණ්ඩව වසර 9ක් soundbar වෙළෙඳපොලේ ඉහළින්ම රැඳී සිටින බවත් එහි වෙළෙඳපල කොටස 20.2% ක් සහ 2022 හි එම ක්ෂේත‍්‍රයේ විකුණුම් ප‍්‍රමාණයෙන් 18.4% නියෝජනය කරන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව