Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Photo-1-LBN.jpg

1min2300
      දරිද්‍රතාවයට බොහෝ පැතිකඩ ඇති අතර, විශේෂයෙන් පෝෂණය සහ සංජානන වර්ධනය වැනි ළමා කාලය තුළ අහිමිවීම් පිළිබඳ අත්දැකීම් ජීවිත කාලය පුරාම පැවතිය හැකිය. තිරසාර සංවර්ධන ඉලක්කය (SDG) 1 හි පිළිගෙන ඇති පරිදි, “සෑම තැනකම සෑම ආකාරයකම  දරිද්‍රතාව අවසන් කිරීම” යන ජාත්‍යන්තර ප්‍රජාවේ සම්මුතියට අනුකූලව, මුල්‍යමය දරිද්‍රතාවයට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ජීවන තත්වය යන […]

WhatsApp-Image-2023-04-18-at-14.08.09-LBN.jpeg

1min480
      SLIIT ආයතනයේ ප්‍රධානතම ශිෂ්‍ය එකමුතුව වන අන්තර් ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය (Student Interactive Society) විසින් පවත්වනු ලැබූ ‘Synthesis 2023 – The Magical Harmony’ සංගීත සැඳෑව සිසුන්ට සදා අමතක නොවන සුන්දරත්වයෙන් පිරි රාත්‍රියක අත්දැකීමක් ලබා දෙමින් පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. රටේ පැවති වසංගත තත්ත්වය ඇතුළු අභියෝගයන් හමුවේ වසර දෙකකට පසුව පවත්වනු ලැබූ එම සිසුන්ගේ […]

Image-01-LBN-1.jpg

1min470
      ශ‍්‍රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දැඩි අභියෝග මධ්‍යයේ පසුගිය වසරේදී බැංකු ක්ෂේත‍්‍රය තුළ පෙන්නුම් කළ ශක්තිමත් හා විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් 2022 වසර සඳහා බිස්නස් ටුඬේ සඟරාවේ BT Top 40 හි ඉහළම සමාගම් 5 අතරට තේරී පත්ව ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා […]

Image-01-LBN.jpg

1min570
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සංවාදමය වැඩසටහනක් සංවිධානය කළේ ය. තම වෘත්තීය ජීවිතයේ විවිධාකාර වූ ජයග්‍රහණ අත්පත් කරගන්නා අතරම රටේ ආර්ථිකයේ හා ජනතාවගේ සුභසිද්ධියට කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන් කාන්තාවෝ පිරිසක් මෙහිදී ඇගයීමට ලක්වූහ. කාටත් සමාන හා සුරක්ෂිත රැකියා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම වසර […]

1-CCCU-Reps-with-Saegis-Campus-officials-LBN.jpg

1min460
      කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන පහසුකම් පිරිනමන Saegis Campus, පසුගියදා එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිස් චර්ච් විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කළේය. Saegis Campus සහ  කැන්ටබරි ක්‍රයිස් චර්ච් සරසවිය (CCCU) අතර පවතින දිගුකාලීන අධ්‍යාපන සහයෝගීතාව, මෙම හමුවීම මගින් තවදුරටත් ශක්තිමත් විය. CCCU හි සහයෝගීතා අධ්‍යක්ෂ ආචාර්ය ලෝර්නා […]

SLIIT-University.jpg

1min480
      මෙරටේ ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් SLIIT ආයතනය විසින්, සමාජ විද්‍යාව පිළිබඳ අධ්‍යයන උපාධිය (ගෞරව) (B.Ed (Hons) in Social Sciences) සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යයන උපාධිය (ගෞරව) (B.Ed (Hons) in Information Technology) යන නව අධ්‍යයන උපාධි පාඨමාලා වැඩසටහන් හඳුන්වාදීමට පියවර ගෙන ඇත. මෙම වැඩසටහන් මගින් සිසුන් හට 21 වන […]

Image-1-LBN-4.jpg

1min950
      සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) මෙවර ACCA Sri Lanka තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේ ප්‍රධාන කාණ්ඩයක ජය තමන් සතු කරගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය (Association of Chartered Certified Accountants Sri Lanka – ACCA) මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව