Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Members-ofSLCGE-exco-commitee-with-Minister-Chathuranga-Abeysinghe-LBN.jpeg

1min140
2026 මැයි 28 වන දින, ශ්‍රී ලංකා කලාපීය ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLCGE) හි උසස් මට්ටමේ නියෝජිත පිරිසක්, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු Chathuranga Abeysinghe මහතා හමුවී SLCGE Design Hub පිහිටුවීම සඳහා වන උපායමාර්ගික යෝජනාව නිල වශයෙන් භාර දුන්හ. මෙම නියෝජිත පිරිස SLCGE සභාපති Nishantha Bakmeege මහතාගේ නායකත්වයෙන් සමන්විත වූ අතර සංගමයේ නිලධාරීන් වන […]

HNB-Finance-PLC-LBN.jpg

1min150
HNB Finance සිය ශක්තිමත් වර්ධනය 2025/26 මූල්‍ය වර්ෂය තුළදී ද අඛණ්ඩව පවත්වා ගනිමින් පසුගිය වසරට සාපේක්ෂව 120% ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රු. බිලියන 1.68 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මෙම සාර්ථකත්වය මඟින් සමාගමේ ලාභදායීත්වයේ ස්ථාවර වර්ධනය, විචක්ෂණශීලී ව්‍යාපාරික කළමනාකරණය සහ දිනෙන් දින වර්ධනය වන පාරිභෝගික පදනම මැනවින් පෙන්නුම් කරයි. HNB Finance […]

Samsung-TVs-and-Displays-No.-1-in-Gaming-Monitor-Market-for-7th-Year_main1-LBN.jpg

1min300
අද වන විට ලොව බොහෝ දෙනා අතර  වීඩියෝ ක්‍රීඩා (Video Games) ඉතා ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. එම ජනප්‍රියතාවය තුළ වීඩියෝ ක්‍රීඩාවන්හි නියුතු ක්‍රීඩකයින්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනා ගැනීමට Samsung සමත්ව ඇත්තේ අඛණ්ඩව 7 වැනි වසරටත් ලොව වැඩියෙන්ම අලෙවි වන gaming monitor සන්නාමය බවට පත් වෙමිනි. ඊට හේතු වී ඇත්තේ එහි ඇති සුවිශේෂී කාර්යක්ෂමතාව හා නවීන […]

SDB-Bank-and-HM-Partnership-Image-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ මූල්‍යකරණයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, SDB බැංකුව සහ Hayleys Mobility Limited අතර උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වූ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදී. මෙය බැංකුවේ තිරසාර බැංකුකරණ න්‍යාය පත්‍රය තවදුරටත් ශක්තිමත් කරමින්, විධිමත් ප්‍රවාහන මූල්‍යකරණ පහසුකම් පුළුල් කිරීම සඳහා දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරන්නකි. මෙම සහයෝගීතාවය හරහා ආයතන දෙක එක්ව […]

Coca-Cola-logo.png

1min230
මතකයේ රැඳුණු බොහෝ අවස්ථාවන්හි ලොව සුවිශේෂී සාධකයක් වූ කොකා-කෝලා වසර 140ක් පුරා පාරිභෝගික ආකර්ෂණය හිමිකරගත් සන්නාමයක් බවට පත්ව ඇත්තේ බීම වර්ගයකට එහා ගිය ජනප්‍රියත්වයක් හිමිකර ගනිමිනි. 1886 වසරේ මැයි 8 වැනි දින ඇට්ලන්ටාහි Jacobs ෆාමසියේදී වෛද්‍ය ජෝන් පෙම්බර්ට්න් විසින් ප්‍රථම වරට පාරිභෛා්ගිකයින් වෙත පිරිනමමින් ආරම්භ වූ කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලංකාව තුලද 65 වසරක අභිමානවත් ගමනක් […]

01-Image-LBN.jpg

1min320
Fems මඟින් සවිබල ගැන්වෙන H.E.R Foundation රට පුරා කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යය නැංවීමේ උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Dialog Business Services සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙමඟින් දිවයින පුරා පිහිටි Dialog Business Services කාර්යාලවල සේවය කරන දහස් ගණනක් සේවක සේවිකාවන්ට ඔසප් සෞඛ්‍ය පිළිබඳ දැනුම මෙන්ම කාර්යාල තුළදී සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ පහසුකමද හිමි වී […]

LPL-Image-Final-LBN.jpg

1min120
ඉදිරියේදී පැවැත්වෙන 2026 Lanka Premier League (LPL) තරගාවලිය වෙනුවෙන් IPG සමූහය සහ SLT-MOBITEL PEOTV අතර ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙම හවුල්කාරීත්වය මඟින් ශ්‍රී ලංකාවේ පුරෝගාමී Internet Protocol Television (IPTV) සේවා සම්පාදකයා වන PEOTV, මෙවර LPL තරගාවලිය සඳහා නිල මාධ්‍ය, විකාශන සහකරු ලෙස පත් කර තිබේ. ඒ අනුව LPL තරඟාවලිය ආරම්භ වූ පසුව එහි සියලුම […]

Image-LBN.jpg

1min230
නවතම ගෝලීය මූල්‍ය තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා බව නැවතත් තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව තම ගිනුම්හිමියන්ට Paypal මුදල් කොම්බෑන්ක් ඩිජිටල් සේවාව හරහා ආපසු ගැනීමේ පහසුකම ලබා දී ඇත. ගෝලීය ඩිජිටල් ඉපැයීම් සෘජුවම කොමර්ෂල් බැංකු ගිණුම්වලට යොමු කරන සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට මෙම මුදල් ආපසු ලබා ගැනීමේ පහසුකම ලැබේ. කොම්බෑන්ක් ඩිජිටල් සමඟ Paypal ඒකාබද්ධ කිරීම හරහා […]

Capture-2.jpg

1min170
ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු කාන්තා දෙවන ශ්‍රේණියට සහතිකලත් අධෝරක්ත තාප විද්‍යා ශිල්පිනිය (Level 2 Certified Infrared Thermographer) බවට Vibhawa Consultant ආයතනයේ සහකාර විදුලි ඉංජිනේරු මල්කි මඩපාත මහත්මිය පත්ව තිබේ. සාමාන්‍ය සහ අධිවොල්ටීයතා විදුලි පද්ධතිවල පරික්ෂා කිරීම් (Inspection & Testing), තාපගති විද්‍යාත්මක පරීක්ෂාවන් (Thermography) සහ විදුලි බල පද්ධති අධ්‍යයනයන් (Power […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව