Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-1.jpg

1min510
බළලුන් ඇති කරන ඕනෑම අයෙකු තම නිවස පාලනය කරන්නේ කවුදැයි හොඳින්ම දනී. අයිතිකරුගේ දෛනික කාලසටහන කුමක් වුවත්, බළලුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාවය දීමට ඔවුන්ට සිදුවේ. බළලුන්ගේ මෙවැනි මුරණ්ඩු හැසිරීම් ඉවසා සිටීමට වුවද හිමිකරුවන් පසුබට නොවන්නේ, මෙම කුඩා සතුන් මිනිස් ජීවිතවලට සැනසීම සහ මානසික සහනය සමීප කරන බැවිනි. ශ්‍රී ලංකාව තුළ දහස් සංඛ්‍යාත පිරිසකගේ ආකර්ෂණය දිනාගත් ‘’CocoBunny […]

LLF-1.jpg

1min180
ලංකා ලයන්ස් සමාජයට අනුබද්ධ මානුෂීය සහ ප්‍රජා සංවර්ධන අංශය වන ලංකා ලයන්ස් පදනම විසින්, සාමාන්‍ය බැංකු පහසුකම් ලබා ගැනීමට අපහසු, එහෙත් උත්සාහවන්ත, අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන හරහා ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකත්වය නඟාසිටුවීමට අඛණ්ඩව විශාල දායකත්වයක් සපයයි. 2026 අප්‍රේල් 30 වැනිදා වන විට, මෙම පදනම විසින් දිස්ත්‍රික්ක 12ක් පුරා විහිදුණු […]

Capture.jpg

1min520
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම T20 ක්‍රිකට් තරගාවලිය වන Lanka Premier League 2026 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩා අමාත්‍යතුමා වෙත නිල වශයෙන් ආරාධනා කර තිබේ. ඒ අනුව, IPG සමූහයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා විසින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා වෙත මෙම නිල ආරාධනා පත්‍රය පිළිගන්වන ලදී. මෙය මෙවර […]

Capture-34.jpg

1min340
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය මෙන්ම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life 2026 වසරට සාර්ථක ආරම්භයක් ලබාගනිමින්, පසුගිය කාර්තුව තුළ ප්‍රධාන මූල්‍ය හා මෙහෙයුම් දර්ශක තුළ ශක්තිමත් ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී ඇත. සමාගමේ GWP (Gross Written Premiums) අගය රු. බිලියන 2.6 ක් වූ අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව […]

Self-onboarding-LBN.jpg

1min620
ඩිජිටල් නව්‍යකරණය, පහසු ප්‍රවේශය සහ උසස් ගනුදෙනු අත්දැකීමක් ලබාදීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, තම ස්වයං-ගිණුම් ආරම්භ කිරීමේ (Self-Onboarding) ඩිජිටල් වේදිකාව තවදුරටත් වැඩිදියුණු කරමින් ක්ෂණිකව හා ආරක්ෂිතව නව ගනුදෙනුකරුවන්ට ශාඛාවකට නොපැමිණම ගිණුම් විවෘත කිරීමේ පහසුකම හඳුන්වා දී ඇත. නව්‍යකරණය කරන ලද මෙම වේදිකාව හරහා ශ්‍රී ලංකාවේ සිටින සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වෙබ් අඩවිය හෝ ජංගම දුරකථනය භාවිතයෙන් […]

Capture-33.jpg

1min180
SLT-MOBITEL Enterprise වෙතින් ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් ව්‍යාපාරික විසඳුම් පෙළක්   SLT‑MOBITEL Enterprise සංවිධානය කළ SmartChat Mega – Kandy ප්‍රදර්ශනය පසුගියදා මහනුවර Oak Ray Regency හිදී පැවැත්විණි. එහිදී SLT‑MOBITEL Enterprise  මඟින් හඳුන්වා දී ඇති, ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් ව්‍යාපාරික විසඳුම් හා සේවාවන් රැසක් ප්‍රදර්ශනය කරන ලදී. මෙම ප්‍රදර්ශනයේ කොළඹ අදියර මෙම […]

Image-01-LBN-3.jpg

1min290
IPG සමූහ ව්‍යාපාරය සහ SLT-MOBITEL PEOTV ආයතනය ඉදිරියේදී පැවැත්වීමට නියමිත LPL තරගාවලිය වෙනුවෙන් උපායමාර්ගික හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.  ඒ අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Internet Protocol Television සේවා සපයන්නා වන PEOTV, මෙම සමස්ත තරගාවලියේ නිල හා විශේෂ මාධ්‍ය සහ විකාශන සහකරු ලෙස පත් කර තිබේ. මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට PEOTV […]

Global-Unites-Members.jpeg

1min290
Global Unites සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සාධාරණත්වය, සමාජ සහජීවනය සහ තරුණ සංවර්ධනය ඇති කිරීම අරමුණු කරගත් තරුණ ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.  රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙල පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාව පසුගියදා කොළඹදී පැවැත්විණ. මෙම වැඩපිළිවෙල මගින් විවිධ ජාතීන්ට, ආගම්වලට සහ දේශපාලන පක්ෂවලට අයත් වයස අවුරුදු 45ට අඩු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව