Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-11.jpg

1min150
Allianz Lanka සමාගම ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ තවත් එක් පියවරක් ලෙස, දිවයින පුරා පිහිටි ස්ථාන 60කට ආසන්න සංඛ්‍යාවකදී ත්‍රිරෝද රථ රියදුරන් 7,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් ස්ටිකර් දැන්වීම් ආශ්‍රයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා සාර්ථකව නිම විය. දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේදී ත්‍රිරෝද රථ රියදුරන් ශ්‍රී ලංකාවේ ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවාවක් සපයන අතර, එය […]

Image-01-LBN-1.jpeg

1min250
සුපිරි බොලිවුඩ් තරු සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ‘Central Park Boulevard Port City Colombo’ අභිමානවත් ලෙස එළිදැක්වීමට නියමිතයි ඉන්දීය සාගරයේ නවතම ආශ්චර්යය ලෙස සැලකෙන ‘Central Park Boulevard Port City Colombo’ ව්‍යාපෘතිය නිල වශයෙන් එළිදක්වමින්, ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් සහ සංවර්ධන ඉතිහාසයේ දැවැන්තම දියත් කිරීමේ උළෙල සනිටුහන් කිරීමට Home Lands සමූහය සූදානම් වේ. “The Grand Launch […]

Ross-McKerchar-1280x853.jpg

1min300
Sophos ආයතනයේ 2026 වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ ආයතනවලින් 71%කටම පසුගිය වසරේදී අවම වශයෙන් එක් වරක් හෝ සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බව තහවුරු වී ඇත. එමෙන්ම, එල්ල වූ Ransomware දත්ත පැහැරගැනීමේ ප්‍රහාරවලින් 67%කටම මුල් වී ඇත්තේ ඔවුන්ගේ ගිණුම් හෝ අනන්‍යතාවන් සොරකම් කිරීමයි. සේවකයින් අතින් සිදුවන වැරදි සහ AI තාක්ෂණයේ දියුණුවත් සමඟ පද්ධති තුළ ස්වයංක්‍රීයව […]

Capture-10.jpg

1min190
කොළඹ, ශ්‍රී ලංකාව – මෙරට වේගයෙන්ම විකාශනය වන තාක්ෂණික පද්ධතිය සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමේ සහ බැංකුවේ ඩිජිටල් හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින්, 2026 වසර සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) පූර්ණ සාමාජිකත්වය දිනා ගැනීමට DFCC බැංකුව සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන FITIS, තාක්ෂණික සේවා සපයන්නන්, […]

WhatsApp-Image-2026-06-09-at-12.49.42-PM-LBN.jpeg

1min130
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC වෙසක් පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කරන ලද සීනි සම්බෝල බනිස් දන්සැල මෙවරත් නාවල HNB FINANCE ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රය ඉදිරිපිටදී මහජනතාව සදහා විවෘත කෙරිණි. දන්සැලට සමගාමීව දර්ශනීය වෙසක් පහන් කූඩුවක්ද ප්‍රදර්ශනය කෙරුණු අතර එය වෙසක් සතිය පුරා මහජන ප්‍රදර්ශනය සදහා විවෘත විය. වෙනත් වසරවල සේම […]

Capture-9.jpg

1min290
වෙසක් උත්සවය නිමිති කර ගනිමින් MAS Linea Intimo විසින් නිර්මාණය කරන ලද අඩි 53ක උසකින් යුත් සුවිසල් පහන් කූඩුව නැරඹීමේ අවස්ථාව සියලු දෙනා වෙත උදා කර දී තිබුණි. බියගම R&R ගබඩා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කෙරෙන මෙම සුවිශේෂී වෙසක් පහන් කූඩුව තට්ටු 8ක ගොඩනැගිල්ලක් තරම් උස වන අතර, පරිවාර වෙසක් කූඩු 120කින් සහ බල්බ 15,000කට වඩා වැඩි […]

Dr.-Lakshman-Nonis.jpg

1min180
මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලීය පැරණි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන College Day Celebration with Maris Panorama වැඩසටහන යටතේ පැවැත්වෙන වාර්ෂික College Day Oration උත්සවය ජුනි 6 වන සෙනසුරාදා ප.ව. 6.00ට මාරිස් ස්ටෙලා විද්‍යාලීය පැරණි ශිෂ්‍ය සංගම ගොඩනැගිල්ලේදී පැවැත්වීමට නියමිතය. මෙවර ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයකු, ගුරු පුහුණුකරු, ලේඛකයකු සහ අධ්‍යාපන උපදේශකයකු වන ආචාර්ය ලක්ෂ්මන් […]

01-Image.jpeg

1min170
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී., 2026 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරගෙන තිබේ. දෛනික මෙහෙයුම් සාර්ථක ලෙස ක්‍රියාවට නංවමින් ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පුළුල් කරන අතරම සිය ප්‍රධාන ණය දීම් සහ තැන්පතු සේවාවන් සම්බන්ධයෙන් පැවති යහපත් ප්‍රවණතාව අඛණ්ඩව පවත්වාගැනීමට සමාගමට හැකියාව ලැබිණි. ආර්ථික ක්‍රියාකාරකම් […]

EB-1-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ නිෂ්පාදන සමාගමක් වන Eswaran Brothers Exports (EB) සමාගම කාන්තාවන් වෙනුවෙන් ‘She Transforms’ නමින් විශේෂ සයමාසික නායකත්ව සංවර්ධන වැඩසටහනක් ආරම්භ කරන ලදී. කාන්තාවන් සවිබල ගන්වන අතරම ඔවුන්ට නායකත්ව තනතුරුවලට පත්වීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. නායකත්ව පුහුණු විශේෂඥවරියක වන සෙනෙලා ජයසූරිය මහත්මිය විසින්, මෙම වැඩසටහන නිර්මාණය කරන ලදී.  මෙය නායකත්ව ශක්‍යතා සංවර්ධනය, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව