Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-22.jpg

1min120
ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාරවලට වඩාත් පහසුවෙන් ඩිජිටල් විසඳුම් ලබාගැනීමට අවස්ථාව උදාකර දීමේ අරමුණින් නව විසඳුම් හවුල්කරුවන් 12 ක් සහ තාක්ෂණික හවුල්කරුවන් 24 ක් සමඟ අත්වැල් බැඳගනී. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ඩිජිටල් නවෝත්පාදනය ඔස්සේ ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ව්‍යාපාර අංශය සවිබල ගැන්වීමේ අරමුණින්, නව විසඳුම් හවුල්කරුවන් (Solution Partners) 12 දෙනෙකු […]

Image-01-LBN-3.jpeg

2min190
Home Lands සමූහය කොළඹ වරාය නගරයේ ඉදි කරනු ලබන අති සුඛෝපභෝගී ද්විත්ව කුළුණු නිවාස ව්‍යාපෘතිය වන Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු සැලසුම් කාලසීමාවට වඩා ඉතා ඉදිරියෙන් සිදු කෙරෙමින් පවතී. ඉදිකිරීම් ආරම්භ කර දින 88ක් වැනි කෙටි කාලසීමාවක් තුළ, දිවා රාත්‍රී අඛණ්ඩව ඉදිකිරීම් සිදුකරමින් Piling යෙදීමේ කටයුතු 100%ක්ම දැනටමත් අවසන් කර ඇත. […]

200th-STEM-classroom-LBN.jpg

1min170
ඩිජිටල් අධ්‍යාපනය සහ අනාගතයට ගැලපෙන කුසලතා සංවර්ධනය කිරීමේ සිය කැපවීම නැවතත් ප්‍රදර්ශනය කරමින් කොමර්ෂල් බැංකුව සිය 200 වැනි STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය) පන්ති කාමරය පානදුර අගමැති බාලිකා මහා විද්‍යාලයේදී විවෘත කර ඇත. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීම සඳහා බැංකුව සිදුකරන දායකත්වයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් මෙයින් සනිටුහන් කරයි. දිවයින පුරා සිසුන් 325 000 […]

Capture-21.jpg

1min100
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදකයා මෙන්ම Hayleys සමූහයේ සාමාජිකයෙකු වන Alumex PLC, පසුගියදා ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වන ලද National AI Awards 2026 සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්විය. එහිදී ‘නිෂ්පාදන සහ කර්මාන්ත 5.0 හි හොඳම AI විසඳුම’ (Best AI Solution in Manufacturing & Industry 5.0) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය දිනාගැනීමට සමාගම සමත් […]

SLIIT-graduation-LBN.jpeg

1min240
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සිය ඉතිහාසයේ විශාලතම උපාධිධාරීන් පිරිස වන 3,500 කට අධික පිරිසකට උපාධි පිරිනමමින්, 2026 සැප්තැම්බර් උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පවත්වා අවසන් කරන ලදී. 2026 සැප්තැම්බර් 14 සිට 19 දක්වා දින හයක් පුරා SLIIT මාලඹේ පරිශ්‍රයේදී පැවැති මෙම අභිමානවත් උත්සවයේදී පරිගණක, ව්‍යාපාර, ඉංජිනේරු සහ වාස්තු විද්‍යා, සහ මානවශාස්ත්‍ර හා විද්‍යා යන පීඨයන්හි […]

Image-LBN.jpeg

1min80
ශ්‍රී ලාංකේය මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන Euro Motors සමාගම, සිය පාරිභෝගිකයින් වෙත සැපයෙන පසු අලෙවි සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිත සහ බලයලත් සේවා සපයන්නන් නිල වශයෙන් ඇගයීමට හා පත් කිරීමට පියවර ගෙන තිබේ. “Beyond the Drive” යන තේමාව යටතේ කොළඹ හිල්ටන් හෝටලයේ ‘The Blue’ පරිශ්‍රයේදී පැවැති නිල උත්සවයේදී […]

Rubber-2-LBN.jpg

1min90
වර්ෂ 1876 වසරේදී ඇරඹි මෙරට රබර් වගාව 2026 වසරේ සිය 150 වැනි සංවත්සරය සමරනු ලබන්නේ ශ්‍රී ලාංකේය ආර්ථිකයේ ප්‍රමුඛතම සාධකයක් බවට පත් වෙමිනි. 1876 වසරේදී Hevea brasiliensis වර්ගයේ රබර් පැළ තොගයක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය වෙත රැගෙන ඒමත් සමඟ රබර් වගාවේ මෙරට ගමන ආරම්භ විය.  බ්‍රිතාන්‍ය ජාතික උද්භිද විද්‍යාඥ Henry Wickham විසින් ඇමසන් වනාන්තරයෙන් හොර […]

The-Planters-Association-of-Ceylon.jpg

1min560
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් ඔබේසේකර මහතා විසිනි ලී ක්වාන් යූ ශ්‍රී ලංකාව හැඳින්වූයේ බ්‍රිතාන්‍යයේ ආදර්ශමත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙසය. තමන්ට උරුම වූ සිංගප්පූරුවට හෝ තම අසල්වැසි රටවල් වූ මැලේසියාව සහ ඉන්දුනීසියාවට සාපේක්ෂව, එකල ලංකාව සතු වූ සම්පත්, යටිතල පහසුකම් සහ ආයතනික ව්‍යුහය සම්බන්ධයෙන් පැවති ප්‍රගතිය පිළිබ ඳව ද ඔහු එහිදී විශේෂයෙන් සඳහන් කර […]

Capture-20.jpg

1min150
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුවන වේගවත් වෙනස්කම් සමඟින්, ගුණාත්මකභාවය, කාර්යසාධනය, තාක්ෂණික විශ්වසනීයත්වය සහ දිගුකාලීන වටිනාකම සපයන ඉදිකිරීම් නිෂ්පාදන සඳහා ඇති අවධානය ද ඉහළ යමින් පවතී. මෙම වෙනස්වන අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වමින්, ගොඩනැගිලි ද්‍රව්‍ය, ඇලුමිනියම් දොර ජනේල, සෙවිලි විසඳුම් හා උපාංග සහ උසස් තත්ත්වයේ බිම් ඇතුරුම් (Flooring) යනාදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ අවශ්‍යතා සපුරාලන පුළුල් නිෂ්පාදන හා සේවා […]

Capture-19.jpg

1min80
නිවාස සඳහා වන සුවතා විසඳුම් හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස ජාතික මට්ටමේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ග්‍රාමීය ක්‍රීඩා ප්‍රජාවන් සවිබල ගන්වමින් ශරීර සුවතා ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසකට උර දෙයි  මෙරට ශරීර සුවතා ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1998 වසරේදී Quantum Teleshopping ලෙසින් ආරම්භ වූ Quantum Fitness පසුගියදා එහි අභිමානවත් 28 වැනි සංවත්සරය සමරනු ලැබීය.  Quantum Teleshopping ක්‍රමවේදය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව