Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sanjay-Wijemanne-1.jpg

1min420
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස සන්ජේ විජේමාන්න මහතා පත් කළ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය. අදාල නියාමන අවසරයන්ට යටත්ව 2024 අප්‍රේල් 26 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇත. බැංකු ක්ෂේත්‍රයේ දශක 3කට ආසන්න අත්දැකීම්වලින් මෙන්ම ආයතනික කළමනාකාරීත්වයේ වසර 14කට වැඩි […]

4AS-AD-FEST-PANEL-OF-SPEAKERS-LBN.jpg

1min300
Accredited Advertising Agencies Association (4A’s) දැන්වීම් ආයතන සාමූහිකය විසින් ශ්‍රී ලාංකීය දැන්වීම් ක්ෂේත්‍ර වෘත්තිකයන්ගේ වෘත්තීය කුසලතා ජාත්‍යන්තර තරගකාරී වෙළෙඳපොළට ගැලපෙන ආකාරයෙන් ඔප්නැංවීමේ අරමුණෙන් යුතුව යුනිලිවර් ශ්‍රී ලංකා සවිබල ගැන්වීමෙන් සහ ශ්‍රී ලංකන් එයාලයින්ස් ජාත්‍යන්තර සම්බන්ධීකරණයෙන් Four A’s Advertising Festival අධ්‍යාපනික උළෙල සංවිධානය කිරීමට නියමිතය.     මැයි මස 30 සහ 31 දෙදින පුරා කොළඹ ටාජ් […]

Avurudu-Ulela-in-Italy-1-LBN.jpg

1min380
DFCC බැංකුවේ ප්‍රේෂණ සේවා අංශය (DFCC Remittances) ඉතාලියේ Mondial Boney Services සමග එක් වී 2024 අප්‍රේල් 14 දින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා අති උත්කර්ෂවත් අවුරුදු උත්සවයක් පවත්වන ලදි. නාපොලි හි ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස කටයුතු කරන අවකාතෝ කාර්මිනේ කප්ස්සෝ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, ඉතාලියේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, […]

Image-Prime-Residencies-Breaks-Ground-and-Launches-Phase-II-of-The-Colombo-Border-LBN.jpg

1min490
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී (Prime Lands Residencies PLC) සමාගම නාගරික ජීවන රටාවේ නව පෙරළියක් ඇති කරමින් ‘The Colombo Border’ ව්‍යාපෘතියේ දෙවැනි අදියර දියත් කරමින් ඉදිකිරීම් කටයුතු ඇරඹුම උත්සවාකාරයෙන් පසුගියදා සිදුකළේ සිය නිවාස ව්‍යාපෘතීන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මෙහි පළමු අදියරේ නිවාස සියල්ලම පාහේ මේ වනවිට විකිණී අවසන්ව […]

Image-01-Sri-Lanka-Insurance-Corporation-General-Limited-organizes-CAR-insurance-session-for-constructors-enabling-risk-management-roadmap-LBN.jpeg

1min400
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම (Sri Lanka Insurance Corporation General Limited – SLICGL), කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු අවදානම් රක්ෂණය සම්බන්ධයෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමාගම් නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් පසුගියදා Courtyard by Marriott Colombo හිදී පැවැත්වී ය. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන ලද්දේ ඉදිකිරීම් ව්‍යාපෘතිවල අවදානම් […]

TRI-ZEN-lights-up-LBN.jpg

1min500
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන වන John Keells Properties සමාගම තම ප්‍රමුඛතම නාගරික මෙට්‍රොපොලිටන් මහල්  නිවාස සංවර්ධන ව්‍යාපෘතිය  TRI-ZEN හි වැඩකටයුතු  නිම කිරීමට ආසන්න බව සාඩම්බරව දන්වා සිටියි. කොළඹ නගර මධ්‍යයේ මහල් නිවාසයක් මිලදී ගැනීමට බලාපොරත්තු වන ගැනුම් කරුවන් සඳහා තවත් සීමිත නිවාස ඒකක සංඛ්‍යාවක් ඉතිරිව ඇති අතර, දැනටමත් ඔවුන් සම්පූර්ණ නිවාස ඒකක  […]

Image-01-2-LBN.jpg

1min450
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL බලගන්වන ලද SLIoT Challenge 2023 අවසන් මහා තරගය පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි. මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ඉංජිනේරු අංශ එක් වී මෙම තරගාවලිය සංවිධානයකරන ලදී.     මෙම තරගාවලිය, IoT ක්ෂේත්‍රය බලගන්වමින් එහි නවෝත්පාදන සහ තාක්ෂණික […]

Amana-Bank.jpg

1min400
අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා විකල්ප මූල්‍ය ආයතන සංගමයේ සභාපති තනතුරට පත්ව තිබේ. පසුගියදා පැවති එම සංගමයේ වාර්ෂික මහසභා වාරයේදී මෙම පත්වීම සිදු කරන ලද අතර, එය පොලිය පදනම් කර නොගත් ඉස්ලාමීය බැංකුකරණය සම්බන්ධයෙන් එතුමා සතු හසළ දැනුම සහ පළපුරුද්ද යළි වරක් තහවුරු කරයි.     සිද්දීක් අක්බාර් මහතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව