Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02-IT-Gallery-Hikvision-partner-summit-2024-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛතම සන්නාමයක් වන IT Gallery Computers (Pvt) Ltd විසින් 2017 වසරේ සිට පැවත එන සිය දිගුකාලීන හවුල්කරුවන්ගේ හමුව වන”IT Gallery – Hikvision partner 2024 සමුළුව ” පසුගිය දා පවත්වන ලදී. ‘නව ආරක්ෂාව සහ නව සාර්ථකත්වය’ යන තේමාව පදනම් කරගනිමින් සංවිධානය කර තිබූ මෙම සමුළුවේ මූලික අරමුණ වූයේ 2023-2024 […]

2-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ ජාතික LP ගෑස් සැපයුම්කරු වන ලිට්රෝ ගෑස්, සපුගස්කන්දේ මාබිම නවීනතම ගබඩා සහ ගෑස් පිරවීමේ පහසුකම නවීකරණය කොට විවෘත කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය. කලාපයේ විශාලතම ගෑස් පර්යන්ත වලින් එකක් ලෙස පිළිගැනෙන, මාබිම පිහිටි මෙම පරිශ්‍රය, අඛණ්ඩ බලශක්ති සැපයුම සහ සිය සේවා සහ මෙහයුම් […]

Image_.jpg

1min320
ලංකා දුම්කොළ සමාගම (CTC) හි නව කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ෆරියිහා සුභානි මහත්මිය පසුගිය අප්‍රේල් 15 වනදා සිට ධුරයේ වැඩ ඇරඹීය. 2021 වසරේ දෙසැම්බර් මස එම ධූරයට පත්වූ මොනිෂා අභ්‍රහම්ගේ ඉවත්ව යාමත් සමග ෆරියිහා මහත්මිය මෙලෙස නායකත්වය භාරගන්නා ලදී. CTC හා සම්බන්ධ වීමට පෙර, ඇය ප්‍රමුඛ පෙළේ පුද්ගලික කොටස් ආහාර සමාගමක් වන […]

PR-IMAGE.-LBN.jpg

1min450
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකක් වන AIA, මෙරට පළමු  වරට නව්‍ය වූ සංකල්පයක් සහිත  ඩිජිටල් ව්‍යාපෘතියක් හඳුන්වා දෙයි.  “AIA සුව වළං” ලෙස නම්කර ඇති මෙම වැඩසටහන ඔස්සේ විශේෂයෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් සහ සියලුම ජනතාව පියයුරු පිළිකාව පිළිබඳව දැනුවත් කෙරේ.     පියයුරු පිළිකාව ලොව පුරාවට වැඩිපුරම රෝග විනිශ්චය වන්නා වූ පිළිකා වර්ගයයි.  […]

Hemas-Nurses-LBN.jpg

1min360
ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සෞඛ්‍ය සේවා සන්නාමය වන හේමාස් රෝහල් ජාලය, ගුණාත්මක හා සුරක්ෂිත මෙන් ම  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සේවාවක් මෙරට ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන අතර, හේමාස් රෝහල් ජාලයේ මෙම විශිෂ්ටත්වයට එහි හෙද කාර්ය මණ්ඩලයේ ප්‍රවීණත්වය මෙන් ම කැපවීම බෙහෙවින් බලපා ඇති බව පැවසිය යුතු ම කරුණකි. එම නිසා ම සෞඛ්‍ය ආරක්ෂණ […]

Agri-modernisation-seminar-in-Thambuttegama-LBN.jpg

1min440
ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත් ගොවීන් සඳහා කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්ව සංවිධානය කරන ලද වැඩසටහනකදී කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය කිරීමට යොදා ගන්නා ඩ්‍රෝන යානාවල කාර්යයන් පිළිබඳව දැනුවත් කරන ලදී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් 100 කට අධික පිරිසක් සහ සිසුන් කිහිප දෙනෙකු ද මෙසේ විශේෂඥයින් විසින් දැනුවත් කෙරුණි. මෙහ්ිදී කුඹුරු වැපිරීම […]

Image-LBN-1.jpg

1min630
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් සනාථ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ඩුබායි හි 2024 ඇරේබියන් ට්‍රැවල් මාකට් හිදී අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ එමිරේට්ස්හි විධායක උප සභාපති නබීල් සුල්තාන් මහතා ඉදිරියේ එමිරේට්ස් ගුවන් […]

Samsung_LOGO-1.jpg

1min350
2024 LMD Most Loved Brands හිදී ගෘහ විදුලි උපකරණ කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සැම්සුන් ශ්‍රී ලංකා සමත් වූයේ තමන් සතු පාරිභෝගික විශ්වාසයේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමිනි. සිය නව්‍ය රුපවාහිනී නිෂ්පාදන, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ ඇතුළු අසමසම ගෘහ විදුලි උපකරණ තුළින් කර්මාන්තයේ ආධිපත්‍ය තමන් සතු කර ගැනීමට කටයුතු කර ඇති සැම්සුන්, ශ්‍රී […]

FS-17-Pearl-Bay-LBN.jpg

1min380
2024 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවේ නවතම ජල ක්‍රීඩා පහසුකම් සහිත පර්ල් බේ තේමා උද්‍යානයේ දී විනෝද වීමට දහසකට ආසන්න පිරිසකට අවස්ථාව හිමි විය. සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 250 දෙනෙක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට එදින උද්‍යානය තුළ සැරිසැරීමට අවස්ථාව ලබා දුන් අතර ජීවිත රක්ෂණ වෙළඳපොළෙහි ප්‍රමුඛයා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව