Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-I-LBN.jpg

1min160
ඉලක්කගත දිස්ත්‍රික්ක පුරා පවතින අවිධිමත් කසළ කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම අරමුණ කරගත් වගකීම් සහගත ලෙස පරිභෝජනය සහ නිසි කසළ බැහැර කිරීමේ පුරුදු පිළිබඳ ප්‍රජාව දැනුවත්භාවය ඉහළ නැංවීම, ප්ලාස්ටික් කසල කළමනාකරණයේ නියුතු කාන්තාවන් හා තරුණ තරුණියන් සඳහා තිරසාර ජීවනෝපාය සහ ආදායම් උත්පාදන අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම මෙම SWYFT ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණු ලෙස පෙන්වා […]

PINK-AUTO-LBN.jpg

1min150
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ Detailing හා Protection ආයතනයක් වන The Pink Auto Shop පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී “Most Famous Detailing Shop of the Year” සම්මානයෙන් පිදුම් ලැබීය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ නායකත්වය ප්‍රදර්ශනය කළ ආයතන සහ ව්‍යවසායකයන් ඇගැයීමට මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි. 2018දී […]

01-Image-LBN-1.jpg

1min190
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන First Capital Holdings PLC, 2025/26 මූල්‍ය වර්ෂය තුළ තිරසාරත්වය වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර ඇගයුම් රැසකින් පිදුම් ලැබීමට සමත් විය. එමෙන්ම වගකීම්සහගත මූල්‍ය සේවාවන්, පරිසර හිතකාමීත්වය, මූල්‍ය අන්තර්කරණය සහ සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන ප්‍රතිලාභ පිරිනැමීම යන අංශ සම්බන්ධයෙන්ද කැපීපෙනෙන ප්‍රගතියක් […]

Capture-25.jpg

1min190
 සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි මහා ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියර යටතේ ජයග්‍රහණය ලැබූවන් චීනයේ ප්‍රසිද්ධ සංස්කෘතික හා ඓතිහාසික ස්ථාන රැසක් දැක බලා ගනිමින් බීජිං නගරයයේ සිදු කළ අමතක නොවන සංචාරය නිමා කරමින් යළි දිවයිනට පැමිණ තිබේ. සංචාරය සඳහා සියලු වියදම් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දැරූ අතර සංචාරයට සාමාජිකයන් 20 දෙනෙකුගෙන් සමන්විත ජයග්‍රාහී පවුල් පහක් සහභාගී […]

EXTERMINATORS-LBN.jpg

1min200
ශ්‍රී ලාංකිකයකු හා ජාත්‍යන්තර ව්‍යවසායකයෙකු වන මාලන් ෆෙරේරා මහතා එක්සත් රාජධානියේ අතිශය කීර්තිමත් Great British Entrepreneur Awards 2026 සම්මාන උළෙලේ “Global Entrepreneur of the Year” කාණ්ඩයේ අවසන් වටයට තේරී ඇත. ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ ඉහළම ගෞරව සම්මානයක් ලෙස සැළැකෙන මෙම සම්මාන උළෙලේදී නවෝත්පාදනය, නායකත්වය, අධිෂ්ඨානය සහ සමාජීය හා ආර්ථික බලපෑමක් සහිත ව්‍යාපාර නායකයන් ඇගැයීමට ලක් කරයි. මෙවර […]

Ceylon-Green-Life-Plantation-LBN.jpg

1min110
ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකර්මාන්තය ජාත්‍යන්තර තලයට රැගෙන යමින් Ceylon Green Life Plantation (CGLP) ආයතනය සිය ප්‍රථම විදේශීය කෘෂිකාර්මික ව්‍යාපෘතිය මැලේසියාවේදී ආරම්භ කර තිබේ. මැලේසියානු රජයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක වන මෙම දැවැන්ත හරිතාගාර (Greenhouse) වගා ව්‍යාපෘතිය ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික දැනුම හා අත්දැකීම් ජාත්‍යන්තරයට රැගෙන යාමේ වැදගත් පියවරක් ලෙස සැළැකේ. ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා අක්කර පනහක භූමි […]

Asiri-IMG-LBN.jpg

1min170
ආසිරි සෙන්ට්‍රල් රෝහල සිය ප්‍රථම අක්මා බද්ධ කිරීමේ සැත්කම සාර්ථකව සිදු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ. මෙම ජයග්‍රහණය, සුව කළ නොහැකි අක්මා රෝගවලින් පෙළෙන රෝගීන්ට නව බලාපොරොත්තුවක් රැගෙන එයි. මෙම සංකීර්ණ සැත්කම ඉතා පළපුරුදු විශේෂඥ කණ්ඩායමක් විසින් සාර්ථකව සිදු කරන ලදී. එම කණ්ඩායමට අක්මා බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරුන්, අක්මා […]

Image-I-LBN-2.jpeg

2min300
ගුජරාටයේ සිට පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාව දැන් ඉතා පහසුවෙන් ළඟා විය හැකි සුඛෝපභෝගී ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇත. 2026 ජූනි 19 වන දින සිට, ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික ජාත්‍යන්තර ගුවන් සේවය වන ෆිට්ස්එයාර් (FitsAir) අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. මෙමඟින් සංචාරකයින්ට කිසිදු අපහසුවකින් තොරව පැය 3යි මිනිත්තු 40ක් වැනි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව