Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02-LBN.jpeg

1min940
ශ්‍රී ලංකාවේ විශ්වසනීයතම පෞද්ගලික රෝහල් ජාලයක් වන ආසිරි රෝහල් සමූහය සහ ජාතික රක්ෂණ භාරකාර අරමුදල (NITF) ඉතා වැදගත් ගිවිසුමකට පසුගිය දා අත්සන් තැබූ අතර, මේ නිසා රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය හරහා ඉතා සුවිශේෂී ප්‍රතිලාභ හිමි කරගැනීමට හැකියාව උදා වනු ඇත.     ආසිරි රෝහලේ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරි, වෛද්‍ය මංජුල කරුණාරත්න සහ NITF […]

Boutique-Fiori-and-Sansara-Garments.jpg

1min400
Boutique Fiori හා Sansara Garments නිර්මාතෘ ඈන් ගුණසේකර මහත්මිය International Women’s Achievers Awards සම්මාන උළෙලේදී Woman of Faith සම්මානයෙන් පිදුම් ලැබුවාය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. ව්‍යවසායකත්වය සහ සමාජ සංවර්ධනය වැනි ක්ෂේත්‍ර ගණනාවක අභිවෘද්ධිය වෙනුවෙන් ඇය සිදු කරන සුවිශේෂ කාර්යභාරය අගයමින් එම සම්මානය පිරිනැමිණි.     ඈන් ගුණසේකර […]

DFCC-Affinity-Credit-Cards-T.jpg

1min140
DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත් යනු DFCC බැංකුව සමිති සමාගම් ආදිය වෙනුවෙන් විශේෂයෙන් හඳුන්වා දී ඇති සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පත් සේවාවකි. මෙමගින් අදාළ සමිති සමාගම්, ඒවායෙහි සාමාජිකයන්ටත්, DFCC බැංකුවේ Affinity හවුල්කරුවන්ටත් විවිධාකාර වූ ප්‍රතිලාභ හිමි වේ. එකිනෙකට වෙනස් පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන් හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලන විසඳුම් හඳුන්වා දීමට DFCC බැංකුව දරන නිරන්තර උත්සාහය යටතේ DFCC Affinity ක්‍රෙඩිට් […]

Image-1-LBN-1.jpg

1min330
Sub heading – පවුල් 200කට වැඩි ප්‍රමාණයකගේ දිවි රකිමින් ගොවි බිම් අක්කර 64ක් අස්වැද්දීමට දියවර ශ්‍රී ලාංකීය ජනතාවගේ අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් එයට අවශ්‍ය සාර්ථක විසඳුම් ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරන සම්පත් බැංකුව, දේශීය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීමේ අරමුණින් ‘වැවට ජීවයක්’ නමින් සුවිශේෂී තිරසාරත්ව වැඩසටහනක් දියත් කරන ලදී. එමඟින් සශ්‍රීක දැයක් නිර්මාණය කිරීමට දිගු කාලයක් පුරා කැපවූ, දැනට […]

Image-1-LBN.jpg

1min270
පසුගියදා ප්‍රථම වරට පැවැත්වුණු හරිත ඵලදායීතා සම්මාන උළෙලේදී රිදී සම්මානයක් හිමිකර ගැනීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා දියුණුව සඳහා වූ සංගමය (SLAAQP) විසිනි.     පරිසර හිතකාමී නවෝත්පාදන සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති සමාගම් හා ආයතන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. ආයතනික […]

3-LBN.jpeg

1min630
අමන් අෂ්රෆ් විසින් අධ්‍යක්ෂණය කළ “ඔඩ්ඩමාවඩි” වාර්තා චිත්‍රපටයේ පළමු තිරගතකිරීම ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ජූලි 10 වැනි බදාදා දින කොළඹ පීවීආර් සිනමාහලේදී සිදුකෙරිණ. එම අවස්ථාවට රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්, තානාපති සේවයේ නියෝජිතයන් හා ව්‍යාපාර ආයතන ප්‍රධානීන් ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගී වූහ.     කොරෝනා වසංගතයට බිලිවූ තම ආදරර්‍ණයන්ගේ අහිමිවීම් වේදනාවත් එම කාලසීමාවේදී […]

Dilhani-Image-.jpg

1min340
රිට්ස්බරි ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහන යටතේ, 2024 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රු. මිලියනය බැගින් ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින රිස්ට්බරි මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින්,  ඔවුන් තවදුරටත් දිරිගැන්වීම වෙනුවෙන් මෙලෙස මුදල් ත්‍යාග පිරිනමනු ලැබීය.     […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව