Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-3.jpg

1min440
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපල ප්‍රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක්  ලෙස වැදුම් පිදුම් ලබන ඓතිහාසික පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය  ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය  යටතේ ආලෝකමත් කරන ලදී. ඇසළ මංගල්‍යය ආලෝකවත් කරමින් පවත්වන මෙම සත් ක්‍රියාව 2024 ජූලි 06 වැනි […]

Image-LBN-2.jpg

1min470
2024 ජූලි 06 : හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී අනුබද්ධ Atlas Axillia, ලිපි ද්‍රව්‍ය සම්බන්ධ එහි ප්‍රමුඛතම සන්නාමය වන Atlas හරහා, ශ්‍රී ලාංකීය දරුවන්ගේ නිර්මාණශීලී කුසලතාවන්, පරිකල්පන ශක්තිය මුසු අද්විතීය කලාත්මක අත්දැකීමක් ලෙසින් ඔවුන් වෙත සමීප කිරීමට කටයුතු කරයි. ඒ අනුව, දරුවන්ගේ පරිකල්පන හැකියාවන් තීව්‍ර කිරීමට ඉවහල් වන නවතම පැස්ටල් මාදිලි පෙළ ‘Atlas Color Sparx’ පසුගියදා  එළිදක්වන […]

Image-LBN-1.jpg

1min290
2024 ජුලි 17: නිපුණතා පිරි තරුණ ව්‍යවසායකයන් උදෙසා නිර්මාණය කළ ජාතික වේදිකාවක් වූ SPARK තරඟාවලිය 2024 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී ඇති අතර, දිවයින පුරා විසිරී සිටින, වයස 15-30 අතර දැනටමත් ව්‍යවසායක යෙදෙන හෝ ඊට අපේක්ෂා කරන තරුණ-තරුණියන්ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වේ.     ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය […]

8-Golds-for-QIP-LBN.jpg

1min460
ශ්‍රී ලංකා ගුණාත්මකභාවය හා ඵලදායිතා ප්‍රවර්ධන සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ලද 2024 ජාතික සමුළුවේ දී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන, සියැට් කැළණි සමාගමෙහි ක්‍රියාත්මක වූ ගුණාත්මකභාව වර්ධනය කිරීමේ ව්‍යාපෘති 8ක් සඳහා රන් සම්ම්ාන හිමි විය.     මෙම ජයග්‍රහණයෙහි විශේෂ කරුණක් වූයේ සියැට් කැළණි සමාගම විසින් සමුළුවට ඉදිරිපත් කරන ලද සෑම ගුණාත්මකභාව වර්ධනය […]

Image-01-LBN-2.jpg

1min380
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව යුනයිටඩ් මෝටර්ස්හි රථ වාහන අංශය වන UNIMO සමඟ සහයෝගීතාවයකට එළඹි බව පසුගියදා නිවේදනය කළේය. මෙම සබඳතාවයේ අරමුණ වූයේ ශ්‍රී ලාංකේය රථ වාහන පාරිභෝගිකයින් හට රථ වාහන මිලදී ගැනීමේදී මූල්‍ය සේවාවන් සළසා ගැනීමේ පහසුව සහ සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමයි.     HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන […]

Olympic™️-rendezvous-@-Samsung_PR_main1-LBN.jpg

1min350
ඔලිම්පික් හා පැරාලිම්පික් හි ජාත්‍යන්තර හවුල්කරුවකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ඔලිම්පික් උණුසුම තව තවත් ඉහළ නංවමින් ‘Open always wins’ වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. ආරම්භ වීමට නියමිත 2024 පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් තරඟාවලියේ වැදගත්කම හා විශේෂත්වය සනිටුහන් කළ  එම වැඩසටහනට සමගාමීව  පැරීසියේ Champs-Elysees 125 හි පිහිටි නව ඔලිම්පික් Olympic™️ rendezvous ප්‍රදර්ශනාගාරය විවෘත […]

kaspersky.jpg

1min420
ගෝලීය සයිබර් ආරක්ෂණ සමාගමක් වන Kaspersky හි නවතම දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන හා ආයතනයන් ඉලක්ක කරගනිමින් 2023 වසරේදී දේශීය සයිබර් තර්ජන එල්ල වී ඇත. ඒ ආකාරයෙන් ව්‍යාපාර වෙත එල්ල වූ දේශීය තර්ජන 1,000,000ක ප්‍රමාණයක් පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා අවහිර කරමින් ආරක්ෂා කිරීමට Kaspersky සමත් විය.     මෙහිදී දේශීය තර්ජනයන් පිළිබඳ […]

SLT-Telecom-logo-LBN.jpeg

1min460
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මෙරට පවුල් සහ කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ ස්ථාවර දුරකථන සේවා පැකේජයක් හඳුන්වා දී තිබේ. ‘SLT-MOBITEL Unlimited Voice’ ලෙස නම්කර ඇති මෙම පැකේජය මඟින්, ශ්‍රී ලංකාවේ අවම ස්ථාවර ගාස්තුවක් යටතේ ඕනෑම ස්ථාවර හෝ ජංගම දුරකථන ජාලයක් වෙත අසීමිතව ඇමතුම් ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබේ. […]

shutterstock_1154457493.jpg

1min510
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විසින් තොරතුරු තාක්ෂණ (IT) උපාධිය සඳහා නවතම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශේෂ විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාව (Artificial Intelligence for the BSc (Hons)) ආරම්භ කර තිබේ. SLIIT රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් වන හෙයින් මෙම නවතම උපාධි පාඨමාලාව හඳුන්වාදීම ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත.     කෘත්‍රිම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව