Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IntexSL-11-LBN.jpg

1min3610
ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට ගෝලීය මූලාශ්‍රයක් සඳහා කදිම ප්‍රවේශයක් දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි මූලාශ්‍ර සමූහය සිය 10 වැනි ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් කර්මාන්තයට අතිවිශාල ස්වභාවික රෙදිපිළි, සැරසිලි, උපාංග, ඩයි වර්ග, රසායනික ද්‍රව්‍ය සහ මෘදුකාංග විසඳුම් මූලාශ්‍ර සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව උදාවන රටවල් 15කින් සැපයුම්කරුවන් 200කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිත එම මහ පරිමාණයේ මූලාශ්‍ර සහ වෙළෙඳ […]

Puttalam-3.jpg

1min290
අමානා බැංකුව සිය පුත්තලම ශාඛාව වැඩි ඉඩපහසුකම් සහිත, වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. ඒ අනුව දැන් අමානා බැංකුවේ පුත්තලම ශාඛාව අංක 34, කුරුණෑගල පාර, පුත්තලම යන ස්ථානයේ පිහිටා තිබේ. තම ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා අමානා බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි. නව […]

1-Aazim-of-Lumala-receiving-award-LBN.jpg

1min330
පුළුල් ගෝලීය තිරසර අරමුණු සාක්ෂාත් කරගැනීමට ලබාදෙන අඛණ්ඩ දායකත්වය සහ ශ්‍රී ලාංකිකයින්ට ක්‍රියාශීලී ජීවන රටාවක් සමීප කරවීමට දරන උත්සාහය අගයකරමින් City Cycle Industries Manufacturing පුද්ගලික සමාගම හෙවත් ලුමාලා සමාගමට පසුගියදා පැවැති 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී පෞද්ගලික ආයතන අංශයේ හොඳම පාරිසරික දායකත්ව අංශයෙන් ලෝකඩ සම්මානයක් පිරිනැමුණි. මෙම සම්මානය පිරිනැමුණි. පරිසර අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර […]

Litro-Gas-energizes-Litro-Chefs-Guild-for-the-21st-consecutive-year-PR-Pic2-LBN.jpeg

1min290
Chefs Guild Lanka (CGL) සමඟ සහයෝගිතාවයෙන් පැවැත්වෙන Culinary Art Food Expo (CAFE) 2024 හි ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස නොකඩවා 21 වන වරටත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පසුගියදා සහභාගි විය. ජූනි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී (SBMEC) පැවැත්වූ මෙම උත්සවය සූපශාස්ත්‍ර කලාවේ සහ නව්‍යකරණයේ විශිෂ්ටතම අවස්ථාවන් ප්‍රදර්ශනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ උළෙලක් […]

Image-02-LBN.jpg

1min390
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ කෙටි කාලීන සම්මන්ත්‍රණය හා නිරීක්ෂණ චාරිකාව සාර්ථකව අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ ඒ වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමිනි. ආසියානු බැංකුකරුවන්ගේ සංගමය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකේය බැංකුකරුවා වන HNB සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබිණි.     මේ සම්බන්ධයෙන් […]

ComBank-Bangladesh-AAA-2024-LBN.jpg

1min300
කොමර්ෂල් බැංකුවේ හි බංග්ලාදේශ මෙහෙයුම් වලට 2024 වසර සඳහා ක්‍රෙඩිට් රේටිං ඉන්ෆමේෂන් ඇන්ඩ් සර්විසස් (CRISL)  වෙතින් ‘AAA’ දිගුකාලීන ණය ශ්‍රේණිගත කිරීමක් ලැබී ඇති අතර බංග්ලාදේශයේ මූල්‍ය ආයතනයකට ලබා දුන් ඉහළම ණය ශ්‍රේණිගත කිරීම වන මෙය අඛණ්ඩව වසර 14 ක් ලබාගැනීම විශේෂත්වයකි. 2025 ජුනි දක්වා වලංගු වන මෙම නවතම ණය ශ්‍රේණිගත කිරීම ලබා දෙන්නේ, බැංකුවේ මෙහෙයුම් […]

Image-01.jpg

1min470
ශ්‍රී ලංකාවේ අංක 1 සමාගම් සමූහය වන  හේලීස් සමූහයට අයත් සක්‍රීය කාබන් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Haycarb PLC 9 වැනි Asia Integrated Reporting සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. Haycarb PLC විසින් එසේ දිනා ගනු ලැබුවේ එම සම්මාන උළෙලේ අගය නිර්මාණය කිරීමේ අංශය සඳහා වූ රන් සම්මානයයි.     තිරසාර උපදේශනය, පුහුණුව හා […]

girls-Championship-Image-LBN.jpg

1min930
රිට්ස්බරි සහය දිවීමේ තරගාවලිය 2024, බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී අතිශය උත්කර්ෂවත් ලෙස තෙදිනක් පුරා පැවැති අතර පසුගියදා අතිසාර්ථක ලෙසින් නිමාව සනිටුහන් කළේය. අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය එක්ව සංවිධානයකරන රිට්ස්බරි සහය දිවීමේ තරගාවලියේ එකම නිල අනුග්‍රාහක ලෙස කටයුතු කරන්නේ රිට්ස්බරි සන්නාමයයි.     දිවයින පුරා පාසල් 220ක් නියෝජනය කරමින් කාණ්ඩ කිහිපයක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව