Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-5.jpg

1min70
රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Janashakthi Life, අඛණ්ඩව දෙවැනි වරටත් Janashakthi Life – ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ඉන්දියානු සංස්කෘතික සංගමය (Indian Cultural Association – ICA) මඟින් තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගය 2026 දෙසැම්බර් 13 වැනිදා කොළඹ ගාලු මුවදොර […]

Kings-Hospital-Photo-02-LBN.jpeg

1min120
Kings Hospital Colombo විසින් නවීනතම SSI Mantra 3.0 රොබෝ ශල්‍ය පද්ධතිය හඳුන්වා දී තිබේ. ඉතා කුඩා කැපුම් මඟින් සංකීර්ණ ශල්‍යකර්ම වැඩි නිරවද්‍යතාවයකින් සිදුකිරීමට මෙම තාක්ෂණය මඟින් හැකියාව ලබාදෙන අතර, ශ්‍රී ලාංකිකයන්ට උසස් වෛද්‍ය සත්කාර මෙරට තුළදීම ලබාගැනීමේ අවස්ථා තවදුරටත් පුළුල් කරයි. මෙම නව තාක්ෂණය මඟින් Kings රෝහලේ ශල්‍ය සත්කාර සේවාවන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට දායක […]

Image-5-LBN.jpeg

1min230
Hemas Consumer Brands හි ප්‍රමුඛතම රෙදි සේදුම් නිෂ්පාදන සන්නාමය වන Diva Fresh, වැඩි දියුණු කළ Stain Fighter Technology, Perfume Booster සහ ඇඳුම්වල පිරිසිදු හා දීප්තිමත් පෙනුම රැක ගැනීමට උපකාරී වන Optical Brightener Technology සහිත නවතම රෙදි සෝදන කුඩු වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. මෙම නවීකරණය කරන ලද Diva Fresh නිෂ්පාදනය පාරිභෝගිකයන් අතරට ගෙන යාම සඳහා ‘Diva […]

Seylan-LBN.jpg

1min150
2026 අගෝස්තු XX, කොළඹ: සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 294 වැනි ‘පැහැසර’ පුස්තකාලය පසුගියදා නාරම්මල, මහරච්චිමුල්ල, ගල්ගමුව මහා විද්‍යාලයේදී විවෘත කළේය. මෙය සෙලාන් බැංකුවේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාර වැඩසටහනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. මෙම අවස්ථාවට ගිරිඋල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එන්. […]

Capture-4.jpg

1min160
ශ්‍රී ලංකාවේ SWARAJ ට්‍රැක්ටර් සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO Agribusinesses, සිය සිව්වැනි වසරටත් ක්‍රියාත්මක කළ “SWARAJ පරපුර” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය. “දොරින් දොරට ගෙවදින සබැඳියාව” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ අරමුණ වූයේ එළඹෙන මහ කන්නය සඳහා ගොවීන් සහ ඔවුන්ගේ SWARAJ ට්‍රැක්ටර් සූදානම් කිරීම මෙන්ම, වඩාත් විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමයි. ජූලි […]

Capture-3.jpg

1min170
Brand Finance ආයතනය විසින් ශ්‍රී ලංකාවේ Most Valuable Spirits Brand එක ලෙස Distilleries Company of Sri Lanka PLC (DCSL) සමාගම නම් කර තිබෙනවා. සියවසකට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් සහ ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට අනුකූලව ඉදිරියට පැමිණි DCSL සමාගමේ දීර්ඝ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ඇගයීම හැඳින්විය හැකිය. දේශීය වෙළෙඳපොළ පිළිබඳ මනා අවබෝධය, පාරම්පරික උරුමය, […]

Picture1.jpg

1min60
ශුද්ධ මෙහෙයුම් ආදායම 24.7% කින් ඉහළ ගොස් බදු පෙර ලාභය 27% කින් වර්ධනය වෙයි JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. (Janashakthi Finance PLC), 2026/27 මූල්‍ය වර්ෂය තුළ ප්‍රධාන කාර්යසාධන දර්ශක රැසක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ. 2026 ජුනි 30 දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සමාගමේ බදු පසු ශුද්ධ ලාභය පසුගිය […]

789369932_1876687856640357_2862722328693768749_n-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් හා සැපයුම් දාම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කැපී පෙනෙන දායකත්වය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ ෆ්‍රේට් ෆෝවර්ඩර්ස් සංගමය (SLFFA) විසින් සංවිධානය කරන National Logistics Awards (NLA) 2026 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ Cinnamon Life හි Lumina Ballroomහිදී පැවැත්වීමට නියමිතය. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම සම්මාන උළෙල මේ වන විට ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් […]

b.-Headtable-L-R.jpg

6min180
චීනය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන Couture නිර්මාණකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ Wedding Tourism Summit මුල් කරගනිමින් පැවැත්වෙන දකුණු ආසියාතික මෝස්තර නිරූපණ දැක්ම කොළඹ, ශ්‍රී ලංකාව: Nations Trust Bank හි ඉදිරිපත් කිරීමක් ලෙස පැවැත්වෙන CFW Couture + Trousseau, මෙවර සැප්තැම්බර් 17 සිට 19 දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර එහි සංකල්පය නිර්මාණය වී ඇත්තේ කලාත්මක දෘෂ්ටිකෝණයකින් […]

JAAF-Logo.png

2min370
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලාවකට විදේශීය ගැනුම්කරුවකුගෙන් ලැබෙන ඇණවුමක් නියමිත දිනට සම්පූර්ණ කිරීම සඳහා කර්මාන්තශාලාව තුළ ඇති කාර්යක්ෂමතාව පමණක් ප්‍රමාණවත් නොවේ. රෙදි, ඇඟලුම් ආශ්‍රිත මෙවලම්, ලාංඡන, ලේබල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය නිසි වේලාවට කර්මාන්තශාලාවට ලැබිය යුතුය. නිෂ්පාදනය අවසන් වූ පසු නිමි ඇඳුම්ද ගැනුම්කරු නියම කළ කාලයට වරායෙන් හෝ ගුවන් මගින් පිට කළ යුතුය. ජාත්‍යන්තර ගැනුම්කරුවකුට වැදගත් වන්නේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව