Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Thirteen-apparel-companies-sign-the-voluntary-pledge-at-the-ceremony-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ආබාධිත පුද්ගලයන් සඳහා වඩාත් සමානාත්මක සහභාගීත්වයක් සහ සියලු දෙනාටම සමාන අවස්ථා උදා කර දීමේ සේවා පරිසරයක් ගොඩනැගීමේ අරමුණින්, ප්‍රමුඛ ඇඟලුම් සමාගම් 13ක් පසුගියදා කොළඹදී ස්වේච්ඡා ප්‍රතිඥාවකට අත්සන් තැබීය. මෙම පියවර, Better Work Sri Lanka යටතේ ක්‍රියාත්මක “Inclusive Threads” වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව […]

Logo-New-Anthoneys.jpg

2min140
අගෝස්තු මස Soy Connext 2026 සමුළුව චිකාගෝ නුවරහි දී අති සාර්ථක අන්දමින් පැවැති අතර එහිදී ඇමෙරිකාව, මහජන චීනය සහ අග්නිදිග ආසියාව නියෝජනය කරමින් තිරසාරත්වය වෙනුවෙන් සම්මාන ලැබූ ආයතන අතරට නිව් ඇන්තනීස් ෆාම්ස් ද එක්ව තිබුණි. මෙය ශ්‍රී ලාංකීය සමාගමකට කලාතුරකින් හිමිවන ජාත්‍යන්තර ඇගයීමක් වුවද නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ ගමන්මඟ හොඳින් දැන හඳුනන පාර්ශ්වයන්ට නම් එය […]

1.jpeg

1min110
 ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ජාත්‍යන්තර ඇල්සයිමර් මාසය සමරන අතර , මොළයේ සෞඛ්‍ය හා ඩිමෙන්ෂියා රෝගී තත්වය වළක්වා ගැනීම පිලිබද ඉහල දැනුවත්භාවයක් ඇතිකරගන්නා ලෙස ලංකා ඇල්සයිමර්ස් පදනම් ඉල්ලා සිටියි   2026 සැප්තැම්බර්:  ලෝක ඇල්සයිමර් මාසය නිමිත්තෙන්, ලංකා ඇල්සයිමර් පදනම (LAF) සිය ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ මූලික අවධානය ඩිමෙන්ෂියා රෝගය වැළැක්වීම වෙත යොමු කරමින්, ජීවිතයේ සෑම අවධියකදීම මොළයේ […]

Capture-10.jpg

1min180
මෙරට නිවාස නව්‍යකරණයේ, ගුණාත්මකභාවයේ සහ පාරිභෝගික විශ්වාසයේ ඉහළම ඇගයීම හිමිකර ගැනීමට Samsung Sri Lanka පසුගියදා සමත් වූයේ  Superbrands ඇගයීම හිමිකර ගනිමිනි. ඒ අනුව පසුගියදා නිමාව දුටු 2025 Superbrands Sri Lanka’s Choice සම්මාන උළෙලේදී ‘ගෘහ උපකරණ‘ අංශය යටතේ නිල වශයෙන් මෙම පිළිගැනීම තමන් සතු කර ගැනීමට Samsung Sri Lanka සමාගමට හැකියාව උදා විය. මෙම පිළිගැනීම තුලින් […]

Image-1-The-Unlabelled-Runway-2026-to-bring-fashion-inclusion-and-social-impact-together-LBN.jpeg

1min110
‘The Unlabelled Runway 2026’ විලාසිතා දැක්ම, සෑම පුද්ගලයෙකුගේම අනන්‍යතාව සහ සමාජ සහභාගීත්වය අගය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරුණු අතර, ඒ පිළිබඳ නිල මාධ්‍ය හමුව සැප්තැම්බර් 2 වන දින Cinnamon Lakeside Colombo හිදී පැවැත්විණි. මෙම සුවිශේෂී විලාසිතා දැක්ම 2026 සැප්තැම්බර් 25 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිය. Caroline J Global Holdings විසින් ඉදිරිපත් කරනු ලබන ‘The […]

Image-01-Huaweis-E-band-microwave-RTN-3800-wins-2026-iF-Design-Award-and-Red-Dot-Design-Award.png

1min150
Huawei හි E-band Microwave RTN 3800 තාක්ෂණික පද්ධතිය 2026 iF Design සහ Red Dot Design සම්මානයන්ගෙන් පිදුම් ලැබීය. E-band Microwave RTN 3800 පද්ධතියෙහි ඇති සැලසුම හා විශිෂ්ට ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම ජාත්‍යන්තර සම්මාන දිනා ගැනීමට ඊට හැකි විය. මෙහිදී විශේෂයේ විනිශ්චය මණ්ඩලයේ අවධානය යොමු වූයේ සන්නිවේදන කුළුණුවල පහසුවෙන් සවි කිරීමේ හැකියාව, 12.5 Gbps ක ඉහළ දත්ත […]

Capture-9.jpg

1min240
ඉවුම් පිහුම් සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමට පෙර ආසියානු කලාපයේ බොහෝ රටවල ආහාර පිසීම සඳහා භාවිත කරනු ලැබුවේ මැටි පෝරණුවයි. වසර සිය ගණනක් පැරණි, සිලින්ඩරාකාර හැඩයෙන් යුත් මෙම මැටි පෝරණුව තවමත් එම කලාපයන්හි ආහාර සංස්කෘතියේ ප්‍රධාන අංගයක් බවට පත්ව ඇත්තේ ආහාර රසවත්ව සකස් කර ගැනීමට එහි ඇති හැකියාව නිසාය. පසුගියදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වූ […]

Capture-8.jpg

1min200
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම පසුගියදා සිය 45 වැනි සංවත්සරය අභිමානයෙන් සැමරීය. පසුගිය දශක හතර හමාරක කාලය තුළ එම සමාගම මූල්‍ය විශේෂඥභාවය ඔස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ. මෙම සංවත්සරය, ශක්තිමත් සම්බන්ධතා සහ යහපත් ආයතනික පාලන […]

Capture-7.jpg

1min110
යුදීෂ්ත්‍රන් සහ රාජු රාධා ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයෝජන බැංකුවක් නැවත ගොඩනංවයි Asia Capital PLC සමාගම විසින් Fast Gain International Ltd වෙත ගෙවිය යුතුව තිබූ රුපියල් බිලියන 1.8ක ණය මුදලින් රුපියල් බිලියන 1.5ක ණය සහනයක් ලබා ගනිමින් සිය මූල්‍ය ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කර තිබේ.  සමාගමේ කොටස් හිමියන්ට අදාළ මූල්‍ය බර 83%කින් පමණ […]

Capture-6.jpg

1min470
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී. එල්. සී. (Janashakthi Finance PLC) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය පත් කර ඇත. 2026 අගෝස්තු 18 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබේ. ජනශක්ති ෆිනෑන්ස් සමාගම සිය වර්ධනය, මූල්‍ය කාර්යසාධනය සහ ආයතනික පරිවර්තනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටින […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව