Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Photo-1-LBN.jpg

2min300
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජූලි 11– කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවක වියට්ජෙට් (Vietjet) සමාගම පුද්ගලයන්ට මුල් තැන දෙන ආයතනික සංස්කෘතියක් වෙනුවෙන් නැවත වරක් ජාත්‍යන්තරව ඇගයීමට  ලක් ව තිබේ. HR Asia Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව හයවන වරටත් Best Companies to Work For in Asia  ලෙස […]

New-SUV-tyres-LBN.jpg

1min250
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ සිය රේඩියල් ටයර් නිෂ්පාදන පරාසය පුළුල් කරමින්, වාහන හැසිරවීම, සුවපහසුව සහ කල්පැවැත්ම යන අංගයන්ගේ උසස් සංයෝජනයක් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද SUV වාහන සඳහාම වන නව ටයර් මාදිලි දෙකක් හඳුන්වා දී ඇත. මේවා ශ්‍රී ලංකාවේ විවිධ මාර්ග තත්ත්වයන් සඳහා ගැලපෙන පරිදි සැලසුම් කර ඇත. මෙම නව හඳුන්වාදීම යටතේ 215/65 […]

Image-Mobitel-Poson.jpg

1min240
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ජාතික විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL සමූහය විසින්, ශ්‍රී ලාංකේය ආගමික හා සංස්කෘතික වටිනාකම් අතිනවීන තාක්ෂණය සමඟ මුසු කරමින් සංවිධානය කළ උදාර පොසොන් සදහම් සත්කාරය වූ ‘සදහම් සබැඳියාව’ පොසොන් කලාපය ඓතිහාසික අනුරාධපුර පුරවරයේ බසවක්කුලම වැව් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස ජූනි 29, ජුනි 30 සහ ජුලි 1 යන දිනවල පැවැත්විණි. මෙම […]

1-Missing-Threads-Cast-LBN.jpeg

1min170
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇමරිකානු ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වූ චිත්‍රපට නිෂ්පාදනයක් වන ‘මිසින් ත්‍රෙඩ්ස්’ (Missing Threads) චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නිල වශයෙන් ආරම්භ කොට තිබේ. පසුගිය ජූලි 7 වනදා මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීම සඳහා රංගන ශිල්පීන්, චිත්‍රපට කාර්ය මණ්ඩලය, මූල්‍ය ආයෝජකයින්, හිතමිතුරන් සහ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණි. ආරාධිතයන්ගේ උණුසුම් පිළිගැනීම  […]

DFCC-One-App-Logo.jpg

1min370
ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින්, DFCC බැංකුව සිය සුවිශේෂී ‘DFCC ONE’ ඩිජිටල් බැංකුකරණ වේදිකාව තවදුරටත් සන්නද්ධ කරමින් නවීනතම විශේෂාංග රැසක් හඳුන්වා දී ඇත. ඕනෑම ඩිජිටල් උපාංගයක් හරහා බාධාවකින් තොරව ක්‍රියාත්මක වන මෙම නවීකරණයන්, ගනුදෙනුකරුවන්ට සිය මූල්‍ය පරිපාලනය වඩාත් ස්වාධීන, සුරක්ෂිත සහ සරල ලෙස හැසිරවීමට ඉහළම මට්ටමේ පහසුකම් සලසා දෙයි. මෙම නවතම යාවත්කාලීන කිරීම් […]

Capture-17.jpg

1min150
– ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් හි අනාගත වර්ධනය සඳහා ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ඉතා වැදගත් වේදිකාවක් වන බව හිටපු ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. මෙම තරඟාවලිය හරහා දේශීය තරුණ ක්‍රිඩකයන්ට ලොව හොඳම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමඟ එකම ක්‍රිඩා විවේකාගාරය බෙදාගනිමින්, ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් උදා වන බවත් එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට […]

Image-03-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ  ජාතික තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL, 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට ප්‍රවේශයක් වශයෙන්, දිවයිනම ආවරණය කරමින් ‘Road to LPL’ නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරමින් සිටී. ශ්‍රී ලංකාවේ පුරෝගාමී Internet Protocol Television (IPTV) සේවා සම්පාදකයා වන SLT‑MOBITEL PEOTV මෙම තරඟාවලියේ නිල විකාශන සහකරු ලෙස සාඩම්බරයෙන් යුතු සුවිශේෂී වැඩකොටසක් ඉටු […]

LMD-Most-Loved-Brands-2026-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව LMD සඟරාව විසින් සිදු කරන ලද 2026 වසරේ වඩාත්ම ජනාදරය දිනාගත් සන්නාම සමීක්ෂණයේ සේවා සන්නාම කාණ්ඩය යටතේ අඛණ්ඩව තෙවැනි වසරටත් අංක 1 බැංකු සන්නාමය ලෙස ශ්‍රේණිගත වී ඇති අතර මෙරට සියලුම සේවා සන්නාම අතර දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වී ඇත. LMD […]

Image-Col-09-LBN.jpg

1min210
මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා වන Prime Residencies සමාගම ‘The Prime Colombo’ ව්‍යාපෘතියේ පූර්ව-දියත් කිරීම (Pre-launch) පසුගියදා නිවේදනය කළේය. කොළඹ 09 බේස්ලයින් පාරට මුහුණලා මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරේ. ‘Smarter way to own Colombo’ යන සංකල්පය මූලික කරගෙන ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය, ස්ථානය, ගෘහ නිර්මාණාත්මක  සැලසුම සහ දීර්ඝකාලීන වටිනාකම යන සියලු තීරණාත්මක සාධක […]

Celebrity-Apperance.jpg-LBN.jpeg

2min230
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් වසරක අභිමානය සමරන City of Dreams Sri Lanka, ජාත්‍යන්තර තත්වයේ විනෝදාස්වාදය, සංස්කෘතික අංග සහ සුඛෝපභෝගී  අත්දැකීම් උරුම කර දීමට කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රී ලාංකේය සංචාරක අනන්‍යතාව පමණක් නොව කොළඹ නගරයේ ආකර්ෂණය හා විශිෂ්ටත්වය තුලින් නවමු අත්දැකීමක උරුමය ජාත්‍යන්තරය වෙත ගෙන යාමට සමත්ව සිටියි. බොලිවුඩ් සිනමාවේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව