Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capture-24.jpg

1min130
සෙලින්කෝ ලයිෆ් සමාගම සිය දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන වන ‘ෆැමිලි සවාරි’ හි තවත් සුවිශේෂී අදියරක් ලෙස, ශ්‍රී ලංකාව පුරා සිටින රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළුව 1,000කට අධික පිරිසකට පර්ල් බේ විනෝද උද්‍යානයේ සතුට, විනෝදය සහ මතකයන්ගෙන් පිරි අමතක නොවන දිනයක් ගත කිරීමට අවස්ථාව ලබා දී ඇත. දිවයිනේ සියලු‍ම පළාත් සහ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් […]

Capture-23.jpg

1min360
‘Best of the Best Brand in the Real Estate Industry’, ‘Most Loved Corporate Brand’ සහ ‘Most Loved Service Brand’ යන ඇගයීම් තුනම හිමි කරගනී. ප්‍රයිම් සමූහය පසුගියදා LMD වෙතින් ‘Best of the Best Brand in the Real Estate Industry’, ‘Most Loved Corporate Brand’ සහ ‘Most Loved Service Brand’ යන ඇගයීම් තුන හිමි කර ගැනීමට සමත් […]

Viyon-Lanka.jpg

1min120
ශ්‍රී ලංකාවේ ඖෂධ, Prescription Based Cosmeceutical හා සුවතා ක්ෂේත්‍රයේ වේගයෙන් වර්ධනය වන Viyon Lanka පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO 2026 සම්මාන උළෙලේදී Best Emerging Prescription Based Cosmeceutical Company of the Year සම්මානය හිමි කර ගනිමින් සුවිශේෂ ජයග්‍රහණයක් වාර්තා කළේය. සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වුණු අතර ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය හා […]

LPL-Logo.jpg

1min160
ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ට ජූලි 17 වනදා සිට LPL තරඟාවලිය සජීවීව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ නැරඹීමට අවස්ථාව හිමි වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය T20 ක්‍රිකට් තරඟාවලිය වන ලංකා ප්‍රීමියර් ලීග් හි 6 වන අදියර ඉන්දියාවේ ඩිජිටල් විකාශන හවුල්කරුවා ලෙස FanCode ආයතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 2026 ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමට නියමිත මෙම […]

2.-LBN.jpg

1min400
●      TFGL සහ GLX, ජාතික ජපන් ජබර ව්‍යාපෘතිය සඳහා ප්‍රථම කණ්ඩායම ප්‍රකාශයට පත් කරයි. ●      ජපන් ජබර, ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික වර්ධනයට දායකත්වය ලබා දීමට සූදානමින් සිටී. 1909 ජපන් ජබර ආඥා පනත වෙනස් කිරීම සඳහා Hyacinthesis ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජය සහ පුද්ගලික අංශය සමග සාකච්ඡා පවත්වයි. 2026 ජුනි, ශ්‍රී ලංකාවේදී – The Foundation For A […]

IsDB-Photo-2-1280x720.jpg

1min70
අමානා බැංකුව පසුගියදා ඉස්ලාමීය සංවර්ධන බැංකු සමූහයේ (IsDB) 2026 වාර්ෂික පාලක මණ්ඩල රැස්වීමට සමගාමීව අසර්බයිජානයේ ‘බාකු’ හිදී පැවති ‘IsDB Private Sector Forum’ වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහන් මාලාව අසර්බයිජාන ජනරජයේ ජනාධිපති අතිගරු ඉල්හාම් අලියෙව් සහ ඉස්ලාමීය සංවර්ධන බැංකු සමූහයේ සභාපති අතිගරු ආචාර්ය මුහම්මද් අල් ජසර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. AAA ශ්‍රේණිගත බහුපාර්ශ්වික සංවර්ධන ආයතනයක් වන […]

Image-No-02-LBN.jpeg

1min70
ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නිවාස වෙළෙඳපොළට නව ජීවන අත්දැකීමක් එක් කරමින්, NovaNest Properties (Pvt) Ltd සමාගම විසින් ඉදිකරනු ලබන සිය නවතම නේවාසික මහල් නිවාස ව්‍යාපෘතිය වන රත්මලාන “රේන්බෝ අපාර්ට්මන්ට්ස්” (Rainbow Apartments) හි ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය පසුගිය දා කොළඹ ශැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි. නවීන නාගරික ජීවන රටාවක් අපේක්ෂා […]

Capture-22.jpg

1min200
360 Skin Clinic සහ 360 Aesthetics ආයතන පසුගිය දා ISO 9001:2015 / SLS ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය, සර්වකළ්‍යාණ (wellness) සහ සම වෙනුවෙන් සිදුකරන සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස ඔවුන් සතු ස්ථානය, සායනික විශිෂ්ටත්වය සහ නවෝත්පාදන සේවා සැපයීම යන අංශයන් ඔස්සේ හිමි කර ගත් මෙම  සුවිශේෂී ජයග්‍රහණය තුළින්  තවදුරටත් තහවුරු වේ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව