Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Dulux-2-LBN.jpg

1min170
ජාත්‍යන්තර තීන්ත සහ ආලේපන සමාගමක් වන AkzoNobel, මෙරට වඩාත්ම ප්‍රකට ඓතිහාසික උරුමයන් අතරින් එකක් වන ගාල්ල ප්‍රදීපාගාරයේ ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු සඳහා මෑතකදී දායක විය. AkzoNobel යනු Dulux තීන්ත නිෂ්පාදනය කරන මවු සමාගම වන අතරර, මෙම වටිනා උරුමය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවල මූලික අරමුණ විය. යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලුකොටුව තුළ පිහිටි […]

Image-Serendib-2-LBN.jpeg

1min320
කොළඹ, ශ්‍රී ලංකාව: ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් වූ තම දීර්ඝකාලීන සමාජීය වගකීම පෙරදැරි කරගනිමින්, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් මෙහෙයවනු ලබන ‘සෙරන්ඩිබ් උත්තම දළදා’ සත්කාරයේ පස්වන අදියර යටතේ, පිටිසර ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශවල වෙසෙන වැඩිහිටි මව්පියන් සියයකට අධික පිරිසකට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර වන්දනාමාන කරගැනීමේ අසිරිමත් අවස්ථාව උදාකර දෙන ලදී. 2026 අගෝස්තු මස සංවිධානය […]

Image-02-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ අංක 1 ළදරු සත්කාර සන්නාමය වන Baby Cheramy, මෙරට දරුවන් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ප්‍රථම අධ්‍යාපනය සහ විනෝදාස්වාදය මුසු වූ අත්දැකීම වන ‘Cheramy World’ පසුගියදා එළිදක්වනු ලැබුවා. දරුවන්ගේ ක්‍රීඩා හැකියාව, කල්පනා ශක්තිය සහ ඉගෙනුම් ක්‍රියාවලිය වැඩිදියුණු කරන මෙම පියවර, සන්නාමයේ ඉදිරි ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි. Cheramy World හි ආරම්භයට සමගාමීව, Baby […]

Capture-13.jpg

2min140
දේශීය ජල හා පිරිසිදු බලශක්ති ව්‍යාපෘති වෙත චීන තාක්ෂණය, ඉංජිනේරු දැනුම සහ නව ප්‍රාග්ධන ආයෝජන යොමු කිරීම සඳහා උපායමාර්ගික රාමුවක් සකසන සන්ධිස්ථානීය ගිවිසුමක් අවබෝධතා ගිවිසුම (MoU) මඟින්: යටිතල පහසුකම් ආයෝජන සහ විදේශීය තාක්ෂණය ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම කාර්මික පාරිසරික ප්‍රමිතීන් සහ තාක්ෂණික ධාරිතාව ඉහළ නැංවීම දීර්ඝකාලීන සම්පත් සුරක්ෂිතතාව සහ බලශක්ති අවශ්‍යතා සපුරාලීම ශ්‍රී ලංකාවේ තොරතුරු […]

ENG-DELUXE-KV-SALE-9-9-LBN.jpg

1min230
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 සැප්තැම්බර් 07 – ශ්‍රී ලාංකික සංචාරකයින්ට සිය මීළඟ වියට්නාම සංචාරය සැලසුම් කිරීමට තවත් අවස්ථාවක් ලබා දෙමින් වියට්ජෙට් දින තුනක 9.9 විශේෂ දීමනාවක් හඳුන්වා දී තිබේ. මෙම දීමනාව යටතේ වියට්ජෙට් එයාර් මඟින් ආරම්භ කරන ලද කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාවේ ‘Eco’ ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 […]

QR-promotion-in-Jaffna-LBN.jpg

1min210
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනට සහය දක්වමින් තනි කලාපයක දී සිදුකළ පුළුල්තම වෙළඳ ප්‍රචාරණ ක්‍රියාවලිය ලෙස, කොමර්ෂල් බැංකුව තම ඩිජිටල් ගෙවීම් ප්‍රයත්නය යාපනයේදී දියත් කරන ලදී. ශ්‍රී ලංකික ජනතාව තිරසාර ඩිජිටල් ආර්ථිකයක් කරා මෙහෙයවීම වෙනුවන් බැංකුව සිදු කරන කැපවීම එයින් යළි තහවුරු විය. 2026 සඳහා මහ බැංකුවේ තුන්වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන […]

Capture-12.jpg

2min90
SLT-MOBITEL Nebula Institute of Technology, එක්සත් රාජධානියේ London South Bank University (LSBU) සහ Pearson Education Limited එක්ව ක්‍රියාවට නංවන වැඩපිළිවෙළක් SLT-MOBITEL Nebula Institute of Technology ආයතනය, එක්සත් රාජධානියේ London South Bank University (LSBU) සහ Pearson Education Limited සහ අතර සුවිශේෂී ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි […]

ST-JAMES-MACHA-TEA-PROCESSING-CENTRE1-LBN.jpg

1min120
ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රධානතම කුළුණක් ලෙස කටයුතු කර තිබේ. එහිදී තේ කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව පුරා පිළිගැනීමක් දිනාගත් කලාපීය වැවිලි සමාගමක් වන මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමට ද තේ යනු සිය ව්‍යාපාරික උරුමයේ මෙන්ම ආර්ථික ශක්තියේ ද ප්‍රධාන පදනමකි. එම සමාගමට අයත් වැවිලික්ෂේත්‍රය ආශ්‍රිත පාංශු සම්පත, උන්නතාංශය සහ නිම්නය […]

260522_Syntetica37972-LBN.jpg

1min290
සංකීර්ණ රෙදිපිළි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ තාක්ෂණයන් දියුණු කරන ප්‍රංශයේ විද්‍යාත්මක හා උසස් තාක්ෂණික සමාගමක් (deeptech) වන Syntetica වෙත ප්‍රමුඛ පෙළේ තාක්ෂණය සඳහා අයෝජනය කරනු ලබන ආයතන සහ ප්‍රකට ඇඟලුම් සන්නාමයන්ගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක පළමු පෙළ (Series A) ආයෝජනයක් හිමි වූ බව බව සමාගම නිවේදනය කර ඇත. මෙම ආයෝජනය මෙහෙයවනු ලැබුවේ ප්‍රංශ රජය වෙනුවෙන් Bpifrance […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව