Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-I-LBN.jpg

1min120
Charcoal Colombo විවෘත කර මේ වන විට ගෙවී ඇත්තේ ඉතා කෙටි කලකි. ඒ ඉතා කෙටි කාලය තුළ ශ්‍රී ලාංකේය පාරිභෝගික ආකර්ෂණය නොමඳව හිමිකර ගැනීමට Charcoal Tandoor Fire & Grill අවන්හල සමත්ව ඇත. මේ වන විටත් කොළඹ නගරය තුළ විශාල ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව ඇත. ජනප්‍රිය අත්දැකීමක් බවට පත්ව ඇති මෙහි විශේෂත්වය ආහාර පාන පමණක් නොවේ. […]

IMAGE-01-LBN-1.jpg

1min90
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC සමාගමේ මීගමුව ශාඛාව වැඩිදියුණු කර විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසීම සඳහා, වැඩි ඉඩකඩක් සමඟින් නවීනතම පහසුකම් ඇතුළත් කොට මෙම ශාඛාව වැඩිදියුණු කර තිබේ. මීගමුව ශාඛාව යනු First Capital Holdings PLC සමාගමේ ශාඛා […]

ABF-Awards-2026-LBN.jpg

1min280
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුව ලෙස තම ස්ථානය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිංගප්පූරුවේ පැවති 2026 ඒෂියන් බෑන්කින් ඇන්ඩ් ෆයිනෑන්ස් (ABF) සම්මාන උළෙලේදී ප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන හයක් දිනා ගනිමින් ශ්‍රී ලාංකික බැංකුවක් විසින් මෙම වසරේදී හිමිකරගත් වැඩිම සම්මාන සංඛ්‍යාව වාර්තා කළේය. විවිධ පාරිභෝගික කාණ්ඩ වෙත ලබාදෙන විශිෂ්ට සේවාව, තාක්ෂණය මත පදනම් වූ නවෝත්පාදනය, […]

Image-Peppercube-PR.jpg

1min70
Hemas Consumer Brands සමාගමේ විශ්වාසනීය ගෘහස්ථ සන්නාම දෙකක් වන Baby Cheramy සහ Clogard, PepperCube Consultants විසින් සිදු කළ LMD සඟරාව මගින් ප්‍රකාශයට පත් කළ සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නිෂ්පාදන සන්නාම අතරට ඇතුළත් වී තිබේ. T25 ප්‍රියතම නිෂ්පාදන / සේවා සන්නාම සමීක්ෂණයේ ප්‍රතිඵල පදනම් වී ඇත්තේ 2025 මැයි මස සිට 2026 අප්‍රේල් මස දක්වා මාස […]

Perodua-Img-01-LBN.jpeg

2min140
කොළඹ, ශ්‍රී ලංකාව – 2026 ජූලි 25: යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී (United Motors Lanka PLC) හි පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ Perodua වාහන සඳහා වන එකම බලයලත් නියෝජිතයා වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් (Unimo Enterprises Limited), සිය නවතම Perodua Traz (ආසන 5ක් සහිත SUV) සහ Perodua Alza (ආසන 7ක් සහිත MPV) රථ ද්විත්වය කොළඹ සිනමන් […]

IMAGE-2-1-1280x854.jpg

1min390
ශ්‍රී ලංකාවේ තේ අලෙවි කර්මාන්තයේ ප්‍රමුඛ පෞද්ගලික අංශ නියෝජිත ආයතන එකතුව වන කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය (CTTA) සිය 132 වැනි වාර්ෂික මහා සභා රැස්වීම  සාර්ථකව පවත්වා මෙරට තේ කර්මාන්තයේ ගෝලීය තරගකාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීමට ගුණාත්මකභාවය, අගය එකතු කිරීම, නවෝත්පාදනය හා තිරසාර වර්ධනය කේන්ද්‍ර කර ගත් නව දැක්මක් ඉදිරිපත් කළේය. මෙම මහා සභා රැස්වීම ජූලි […]

THREE-SINHA-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2026 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී Sustainability Business Leader of the Year සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය, නව්‍යකරණය හා පරිසර හිතකාමී කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා සමාගම සිදු කර ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමක් ලෙස මෙම ගෞරවය හිමි විය. මෙම සම්මානය […]

MEDIHELP-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සෞඛ්‍ය සේවා ජාලයක් වන Medihelp Hospitalsහි ගල්කිස්ස රෝහල National Convention on Quality and Productivity (NCQP) 2026 සම්මේලනයේදී රන් සම්මාන තුනක් හා රිදී සම්මාන තුනක් දිනා ගත් අතර ඉදිරිපත් කළ සියලු ගුණාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා ජාතික මට්ටමේ ඇගැයීමක් හිමි කර ගෙන ඇත. මෙම සුවිශේෂ ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ […]

MD-Mr-Devas.jpg-LBN.jpeg

1min180
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MI Finance) සමාගමේ හිමිකම් නිකුතුව හරහා, රු. බිලියන 1.1 ක නව ප්‍රාග්ධනයක් හිමිකර ගැනීමට එම සමාගම සමත්ව තිබේ. එම සමාගමේ ක්‍රමෝපාය, කාර්යසාධනය සහ දිගුකාලීන වර්ධන ගමන්මග කෙරෙහි කොටස්හිමියන් සතු ආත්ම විශ්වාසය මනාව පිළිබිඹු කරමින් එම හිමිකම් නිකුතුව සඳහා අධි ඉල්ලුමක් හිමි විය. මූලික කොටස් නිකුතුව ඉක්මවා යමින් මෙහිදී අයදුම්පත් හිමි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව