Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-03-LBN.jpg

1min200
සම, කොණ්ඩය සහ ශරීරය වෙනුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය සත්කාර සිදුකරන මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන 360 Skin Clinic හි නවතම ශාඛාව මීගමුව නගරයේ දී පසුගිය දා විවෘත කරන ලදී. මේ ඔස්සේ මීගමුව ප්‍රදේශය තුළ රූපලාවන්‍ය සහ සෞන්දර්යාත්මක සත්කාර ක්ෂේත්‍රය පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇති අතර ජනතාව වෙත උස්සම මට්ටමේ ගුණාත්මක රූපලාවන්‍ය අත්දැකීමක් පිරිනමයි. Dr. […]

Image-LBN-1.jpg

1min180
AOD (Academy of Design) ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් “Young Creatives Program” නමින් දෙවසරක අධ්‍යාපනික පාඨමාලාවක් ආරම්භ කර ඇත. මෙමගින් එම දරුවන්ට AOD හි චිත්‍රාගාර ඇතුළු නවීන පහසුකම් භාවිත කරමින් ප්‍රායෝගික නිර්මාණශීලී අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සැලසේ. කලාව සහ නිර්මාණකරණයට ලැදියාවක් දක්වන, අතිරේක සහාය අවශ්‍ය ඕනෑම දරුවෙකුට මේ සඳහා එක්විය හැක. සිසුන් සතියට […]

A-LBN-2.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා අලෙවි ජාල වෙත කාන්තා ඇගැලුම් සපයන Chance Fashion සමාගම නවීන තාක්ෂණයෙන් සමන්විත නව කර්මාන්තශාලාවක්, ප්‍රදර්ශනාගාරයක් සහ කර්මාන්තශාලා අලෙවිසැලක් මොරටුවේදී විවෘත කරමින් සිය ව්‍යාපාර මෙහෙයුම් තව දුරටත් පුළුල් කර තිබේ.අංක 73/13, නව ගාලු පාර, මොරටුව යන ස්ථානයේ පිහිටි මෙම නව ඇගළුම් කම්හල සහ ප්‍රදර්ශනාගාරය මඟින් සමාගමේ රෙදිපිළි නිෂ්පාදනය සහ සිල්ලර අලෙවි […]

Capture-26.jpg

1min80
ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් යොමු වෙමින් පවතින පසුබිමක, Priceline/Booking.com හි සම නිර්මාතෘවරයෙකු වන ජෙෆ් හොෆ්මන් සමඟ සුවිශේෂී ගෝලීය ව්‍යාපාරික සංවාදයක යෙදෙමින්, ගෝලීය ව්‍යවසායකත්ව චින්තනය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීමට ස්ටෙෆාන් ද අල්විස් කටයුතු කරයි. ශ්‍රී ලාංකේය ව්‍යාපාරික මාධ්‍ය ක්ෂේත්‍රයේ සහ ව්‍යවසායකත්ව නායකත්වයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරික […]

Sri-Lanka-Tourism-Promotion-Bureau-x-Emirates-MoU-Signing-LBN.jpg

1min140
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට තවදුරටත් සහාය ලබාදීමේ අරමුණින්, එමිරේට්ස් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සිය උපායමාර්ගික හවුල්කාරීත්වය අලු‍ත් කර තිබේ. ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස්, මහාද්වීප හයකට විහිදුණු ගමනාන්ත 140කට ආසන්න සිය පුළුල් ගුවන් ගමන් ජාලය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක ස්ථාන සහ අත්දැකීම් ජාත්‍යන්තර වෙළෙඳපොළ […]

Dragons-Team-Picture-LBN.jpeg

1min610
ශ්‍රී ලංකාවේ අලෙවිකරණ සන්නිවේදන හා ප්‍රචාරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන Dragons of Sri Lanka 2026 සම්මාන උළෙලේදී HUTCH සමාගම සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. කලාපීය නිර්මාණාත්මක විශිෂ්ටත්වය, උපායමාර්ගික ප්‍රචාරණ ව්‍යාපාර සහ සන්නාමීය සාර්ථකත්වයන් අගයමින් පැවති මෙම සම්මාන උළලේ දී  HUTCH සමාගම රන් සම්මානයක්, බ්ලැක් ඩ්‍රැගන් සම්මානයක් සහ රිදී සම්මානයකින් පිදුම් ලැබීය.  Thompson Associates (TBWA) […]

DFCC-Aloka-Inspires-LBN.jpeg

1min180
කොළඹ, ශ්‍රී ලංකාව: DFCC බැංකුව, කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ සිය DFCC ආලෝකා මූල්‍ය යෝජනාවලිය හරහා, රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින සිසු සිසුවියන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීය ගමන් මගේ මීළඟ අදියර සඳහා සූදානම් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද Avenza අධ්‍යාපනික සමුළුව සඳහා සිය අනුග්‍රහය පිරිනමන ලදී. ප්‍රකට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) අධ්‍යාපනඥ […]

s-10.jpg

1min230
ආසියානු කලාපයේ බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියක් වන Hot Pot සමඟින් තවත් නවතම රසයක් භුක්ති විඳීමේ අවස්ථාව දැන් City of Dreams Sri Lanka උදා කර දී ඇත. එහි Spice 8 හිදී රස විඳිය හැකි මෙම නවමු අත්දැකීමෙහි විශේෂත්වය වන්නේ අන්තර් ක්‍රියාකාරී ආහාර සංස්කෘතියයි. මේසයක් මත උණුවෙමින් පවතින සුප් භාජනයක් වටා හිඳ තමන් […]

Transport-to-Factory-LBN.jpg

1min210
කලක් කිසිඳු හව්හරණක් නොමැතිව දැයට බරක් වෙමින් තිබූ සීනි කර්මාන්ත ශාලාවක් නැවත ආරම්භ කරමින් එය ප්‍රදේශයේ ජනතාවගේ සැබෑ සංවර්ධනයේ සාධකය බවට පත් කිරීමට රාජ්‍ය – පුද්ගලික සහයෝගීතා ආයෝජනයකට හැකි විය. බොහෝ කාලයක් තිස්සේ වල් බිහිවෙමින් තිබූ වටිනා සම්පතක් වූ ගල්ඔය සීනි කර්මාන්තශාලාව යලි ඇරඹෙන්නේද එවන් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙසිනි. එය සැබැවින්ම රාජ්‍ය සතු සම්පතක් ජනතාවගේ යහපත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව