Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMAGE-01-LBN-2.jpg

1min60
රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු  මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් සිය තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව දැන් එම ශාඛාව අංක 2/1, වෙරළ පාර, තංගල්ල යන ස්ථානයේ පිහිටා ඇත. ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම ශාඛාව, […]

2000th-Liya-Shakthi-loan-LBN.jpg

1min190
ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමයට සම්බන්ධ ව සිටින සියලුම මූල්‍ය ආයතන අතරින් ඉහළම මුළු ණය ප්‍රමාණය ලබා දී ඇති බැංකුව ලෙස, කොමර්ෂල් බැංකුව සිය වෙළඳපල මූලිකත්වය තවදුරටත් තහවුරු කරගෙන ඇත. මෙම වැඩසටහන වෙනුවෙන් බැංකුව දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමින් ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) විසින් සිය 2,000 වන ඇපකරය කොමර්ෂල් බැංකුව වෙත නිකුත් කිරීමේ සුවිශේෂී […]

WhatsApp-Image-2026-09-10-at-09.42.20-LBN.jpeg

1min310
COVID-19 වසංගත කාලය තුළ මෙරට ප්‍රථම වරට අන්තර්ජාලය හරහා නිවාස සහ ඉඩම් නැරඹීමේ (Virtual property experiences) තාක්ෂණය හඳුන්වා දුන් 73 Avenue Realtors සුඛෝපභෝගී දේපළ වෙළෙඳ සමාගම, සිය නවතම ප්‍රධාන කාර්යාලය කොළඹ 07, බාන්ස් පෙදෙස අංක 103 දරන ස්ථානයේ පසුගියදා විවෘත කරනු ලැබීය.  මෙය සමාගමේ වර්ධනයේ මෙන්ම, ශ්‍රී ලංකාව තුළ දේපළ මිලදී ගැනීම, විකිණීම සහ කළමනාකරණය […]

The-Planters-Association-of-Ceylon.jpg

1min140
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය. වාර්ෂික මහා සභා රැස්වීම සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා පැවැත්වේ. ප්‍රාදේශීය වැවිලි සමාගම්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ෂවකරුවන් ඊට එක්වීමට නියමිතය. වැවිලි ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සහ ඉදිරි ව¾ධනය සඳහා […]

Sepra-Image.jpg

1min390
ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ත දකුණු ආසියානු කලාපයේද තාක්ෂණික ප්‍රගතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ‘Spera ආයතනය විසින් ආරක්ෂක සේවාවන් සඳහාම සැලසුම් කරන ලද හියුමනොයිඩ් රොබෝවරයා, ‘Spera Humanoid – Prototype One’, එළිදක්වන ලදී. එම ආයතනයේ නව වැනි සංවත්සරය නිමිත්තෙන් හඳුන්වාදෙන ලද මෙය, මිනිස් ස්වරූපය හා සැබෑ පරිමාණය රැගත් සුවිශේෂී රොබෝවරයෙකි. මෙලෙස එළිදක්වන ලද Spera Humanoid ජාත්‍යන්තර වෙළෙඳ පොළ […]

AMR5726.jpg-LBN.jpeg

1min90
ISC Education අධ්‍යාපන ආයතනය යනු හුදෙක් විශ්වවිද්‍යාලයකට ප්‍රවේශය ලබා ගැනීම සඳහා පමණක් සීමාවූ වූ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් නොවේ. එය, විදේශ අධ්‍යාපනය පිළිබඳව කෙරෙන පළමු උපදේශනයේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය, විදේශගත වීම, විදේශීය අධ්‍යයන ජීවිතය සහ ඉන් ඔබ්බට ගතවන වසර කිහිපය දක්වා ශිෂ්‍යයාගේ සමස්ත අධ්‍යාපනික ගමන් මග සඳහා වගකීමෙන් යුතුව මඟපෙන්වමින් සහාය ලබාදීමට කැපවීමෙන් කටයුතු කරන උසස් […]

Esala-Perahera-2026-LBN.jpg

1min160
සෙලින්කෝ ලයිෆ් සමාගමේ පාරිභෝගික සබඳතා අංශය විසින් සංවිධානය කරන ලද විශේෂිත නැරඹුම් මැදිරියකදී තෝරාගත් ප්‍රමුඛ පෙළේ රක්ෂණ ඔප්පු හිමියන් පිරිසකට තම පවුලේ සාමාජිකයින් ද සමඟින් එක් සන්ධ්‍යාවක් පුරාවට ම මහනුවර ඇසළ පෙරහැරේ අසිරිමත් දසුන් ඉතා සමීපව නැරඹීමේ අවස්ථාව හිමි විය. රජ වීදියේ පිහිටි සෙලින්කෝ ලයිෆ් මහනුවර ශාඛාවෙහි දී වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම අවස්ථාව, මෙවර […]

SLCHPA-Press-Conference-2026-Image-LBN.jpeg

1min140
ක ොළඹ, ශ්‍රී ලං ොව – 2026 සැප්තැම්බර් 10: “ශ්‍රී ලං ො ආයතනි කසෞඛ්‍ය සහ ඵලදොයිතො සම්මොන උකළල (SLCHPA) – 2026” අද නිල වශකයන් ආරම්භ ක රුණු අතර, කසේව සුබසොධනය, කසේවො සේථොනීය කසෞඛ්‍යය සහ ඵලදොයිතොව සඳහො ප්‍රමුඛ්‍ත්වය ලබො කදන ශ්‍රී ලොංකි  ආයතන හඳුනොකෙන ඇෙයීමට ලක් කිරීම කමහි අරමුණ කේ. කසේව යින්කේ යහපැවැත්ම සහ ආයතනි  ොර්යසොධනය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව