Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SDB-NBEA-Image-1-LBN.jpg

1min180
කොළඹ, ශ්‍රී ලංකාව: තිරසාර වර්ධනය, වගකීම්සහගත බැංකුකරණය සහ අර්ථවත් සමාජයීය බලපෑම උදෙසා කැපවුණු අරමුණු සහිත මූල්‍ය ආයතනයක් ලෙස තම ස්ථාවරය නැවතත් තහවුරු කරමින්, National Business Excellence Awards හි දී බැංකු ක්ෂේත්‍රයේ අනුශූරතාව හිමිකර ගැනීමට SDB බැංකුව සමත් වී ඇත. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce of Sri Lanka) මගින් සංවිධානය කරනු ලබන […]

VD-Sales-Office-LBN.jpeg

1min180
John Keells Properties සමාගම සිය නවතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන Vauxhall DSTRCT සඳහා විකුණුම් ප්‍රදර්ශනාගාරය සහ ආදර්ශ නිවාසය විවෘත කර ඇති අතර, එමඟින් අනාගත ගැනුම්කරුවන්ට ව්‍යාපෘතිය සජීවීව දැකගැනීමට අවස්ථාව සලසා දෙයි. කොළඹ 02, වොක්ෂෝල් වීදියේ අංක 148 දැක්වෙන ස්ථානයේ පිහිටි මෙම නව මධ්‍යස්ථානය හරහා, කොළඹ නගරයේ ඉහළම ආකර්ෂණයක් දිනූ Vauxhall DSTRCT නේවාසික ව්‍යාපෘතියේ සැලසුම්, නිර්මාණකරණය […]

WhatsApp-Image-2026-09-05-at-3.51.55-PM.jpeg

1min120
කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන NOLIMIT, 2026 සැප්තැම්බර් 04 වන දින One Galle Face සාප්පු සංකීර්ණයේ දෙවන මහලේ සිය 31 වෙනි ශාඛාව විවෘත කරමින් කොළඹ නගරය තුළ සිය සන්නාම පැවැත්ම තවදුරටත් ශක්තිමත් කළේය. මෙම නව ශාඛාව, NOLIMIT හි අඛණ්ඩ ව්‍යාප්තියේ මෙන්ම නවීන හා පාරිභෝගික කේන්ද්‍රීය සාප්පු අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා වන […]

Capture-27.jpg

1min540
කොළඹ උතුර ශික්ෂණ රෝහලේ උපදේශන පෝෂණ වෛද්‍ය තක්ෂිලා ගෞරි සමරසේකර විසිනි ‘ශ්‍රී ලංකා සෞඛ්‍ය හා වයස්ගත වීමේ අධ්‍යයනය’ (Sri Lanka Health and Ageing Study) මඟින් අද වන විට වැඩිහිටි පරපුර අතර බහුලව පවතින මෙරට ඉතාමත් බරපතළ සෞඛ්‍යය තත්වයක් පිළිබඳව අනාවරණය කර ගෙන ඇත. ඒ තුලින් ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව පවතින අතර […]

Image-06-LBN.jpeg

1min160
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයන් හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද දෙවන ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුව 2026 සැප්තැම්බර් 02 වන දින ඩුබායි හි Hilton Dubai Al Habtoor City හිදී පැවැත්වුණු අතර, කොළඹ වරාය නගරය ඒ සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් විය. මෙම […]

Image-1-LBN-1.jpg

1min110
ශ්‍රී ලංකාවේ ටයිල් නිර්මාණ ක්ෂේත්‍රයේ දශක පහක ගමනක් සනිටුහන් කරන LANKATILES, සිය 61 වැනි ප්‍රදර්ශනාගාරය ගල්කිස්සේදී විවෘත කරමින් පාරිභෝගිකයන් වෙත තවත් සමීප වීමේ සිය ගමනේ නව පියවරක් තැබීය. නාගරික ජීවන රටාව සහ දිගු කලක් පුරා ගොඩනැගුණු ගෘහ නිර්මාණ අනන්‍යතාව එකිනෙකට මුසු වූ ගල්කිස්ස, කොළඹ නගරයට ආසන්නව පිහිටි සුවිශේෂී ප්‍රදේශයකි. එවැනි පසුබිමක විවෘත කෙරුණු නව LANKATILES […]

Image-03-LBN.jpg

1min200
සම, කොණ්ඩය සහ ශරීරය වෙනුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය සත්කාර සිදුකරන මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන 360 Skin Clinic හි නවතම ශාඛාව මීගමුව නගරයේ දී පසුගිය දා විවෘත කරන ලදී. මේ ඔස්සේ මීගමුව ප්‍රදේශය තුළ රූපලාවන්‍ය සහ සෞන්දර්යාත්මක සත්කාර ක්ෂේත්‍රය පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇති අතර ජනතාව වෙත උස්සම මට්ටමේ ගුණාත්මක රූපලාවන්‍ය අත්දැකීමක් පිරිනමයි. Dr. […]

Image-LBN-1.jpg

1min180
AOD (Academy of Design) ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් “Young Creatives Program” නමින් දෙවසරක අධ්‍යාපනික පාඨමාලාවක් ආරම්භ කර ඇත. මෙමගින් එම දරුවන්ට AOD හි චිත්‍රාගාර ඇතුළු නවීන පහසුකම් භාවිත කරමින් ප්‍රායෝගික නිර්මාණශීලී අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සැලසේ. කලාව සහ නිර්මාණකරණයට ලැදියාවක් දක්වන, අතිරේක සහාය අවශ්‍ය ඕනෑම දරුවෙකුට මේ සඳහා එක්විය හැක. සිසුන් සතියට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව