Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

d-3.jpg

1min520
SLT-MOBITEL කාර්ය මණ්ඩලයේ AI කුසලතා කරළියට ගෙන ආ ‘AI- Assisted Coding Challenge 2026’ ප්‍රායෝගික ව්‍යාපාරික අභියෝග ජයගැනීම සඳහා සාර්ථක තාක්‍ෂණික විසඳුම් හඳුන්වා දීමේ උත්සාහයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කළ AI-Assisted Coding Challenge 2026 තරගාවලියේ සමාප්තිය පසුගියදා අතිසාර්ථක ලෙස සනිටුහන් විය. SLT කාර්යාල […]

Image-Bank-Breaks-Language-Barrier-1280x663.jpeg

1min120
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, හිරිකැටිය, ඇල්ල සහ අරුගම්බේ කේන්ද්‍ර කරගනිමින් විදේශීය සංචාරකයින්ට මෙන්ම දේශීය ගනුදෙනුකරුවන්ටත් වඩාත් පහසු ස්වයංක්‍රීය බැංකු සේවාවක්. කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට මෙන්ම දේශීය ගනුදෙනුකරුවන්ටද තමන්ට වඩාත්ම හුරුපුරුදු භාෂාවෙන් මුදල් තැන්පත් කිරීමට සහ මුදල් ආපසු ලබා ගැනීමට පහසුකම් සලසමින්, දිවයිනේ ප්‍රථම වරට භාෂා අටකින් ක්‍රියාත්මක වන ATM සහ CRM යන්ත්‍ර […]

DSC02252-1-LBN.jpeg

1min220
ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද සහ නවීන ජීවන රටාව හා බැඳුණු අත්දැකීම් තවත් සුවිශේෂී කඩඉමක් පසුකරමින් පවතී. දකුණු ආසියාවේ ප්‍රථම සහ විශාලතම විනෝදාස්වාදය සහ ජීවන රටාව කැටි කළ අංගසම්පූර්ණ ගමනාන්තය වන ‘City of Dreams Sri Lanka’ හි පිහිටි ‘The Shoppes’ සංකීර්ණය, සිය නවතම සුවිශේෂීම ආකර්ෂණීය අංගය ලෙස ‘Scope Cinemas’ සිනමා ජාලය හඳුන්වා දීමට පියවර ගෙන ඇත. 2026 […]

Capture-38.jpg

1min550
  Atlas Axillia පුද්ගලික සමාගමේ ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් සන්නාමයක් වන Atlas PlayPalz, ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය (ECCD) පිළිබඳ ජාතික සතිය – 2026 ප්‍රවර්ධනය කරමින්, ගුණාත්මක මූලික අධ්‍යාපනයක ඇති වැදැගත්කම පිළිබඳව දැනුවත්භාවය නිර්මාණය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ අනුව මුල් ළමාවිය සංවර්ධන සතියේ දැනුවත්භාවය ඉහළ නංවමින් […]

Capture-37.jpg

1min150
DIMO Mega Fiesta Kurunegala 2026 වැඩසටහන පසුගියදා DIMO කුරුණෑගල ශාඛා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි. දින පහක් පුරා ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන කුරුණෑගල හා ඒ අවට ප්‍රදේශවල Tata වෙළඳ වාහන හිමියන් සහ ක්‍රියාකරුවන් 400කට අධික පිරිසක් එක්රැස් කරමින් ඔවුන්ගේ වාහන වල කාර්යක්ෂමතාව සහ දිගුකාලීන ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සංවිධානය කෙරිණි. ශ්‍රී […]

Image-01-Chairman-With-Family-LBN.jpeg

1min530
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අලෙවිසැල් ජාලයක් වන ‘ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්’ හි 2026 වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. රට පුරා විසිරුණු ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් අලෙවිසැල් ජාලයෙහි සේවය කරන සේවක සේවිකාවන් 1,000 කට අධික පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ. සමාගමේ ඉහළ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව […]

A-4-1280x853.jpg

1min290
ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ආපනශාලා ක්ෂේත්‍රයේ සිය සන්නාම ව්‍යාප්තිය තව දුරටත් ශක්තිමත් කරමින් Vito Wood Fired Pizza (www.vitopizza.lk) 6 වැනි ශාඛාව City of Dreamsහි The Shoppesහි විවෘත කර තිබේ. මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ ලොව පිළිගත් ඉතාලි දැව උඳුනේ පිසූ පීසා රසය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සුඛෝපභෝගී සාප්පු  සවාරි, විනෝදාස්වාද හා ආහාර පාන ගමනාන්තයකට […]

IIHS-LBN.jpg

1min450
එක්සත් රාජධානියේ සමාජ සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සංවිධානය වන Care Englandහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය මාටින් ග්‍රීන් ඔබේ මහතා ශ්‍රී ලංකාවේ International Institute of Health Sciences (IIHS) ජාත්‍යන්තර සෞඛ්‍ය හා සමාජ සත්කාර ක්ෂේත්‍රයට සුදුසු වෘත්තිකයන් බිහි කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ඉහළින් අගය කර තිබේ. IIHS වෙත කළ සංචාරයකින් අනතුරුව අදහස් දක්වමින් මහාචාර්ය ග්‍රීන් මහතා සඳහන් කළේ […]

Capture-36.jpg

1min310
පික්මී ඩිජිටල් ප්‍රවාහන යෙදුම භාවිත කරන ස්වාධීන රියැදුරන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළදී රුපියල් බිලියන 22ක ආදායමක් හිමිවී ඇති බව ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී (PickMe) පවසයි. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 50ක වර්ධනයක් මෙයින් පෙන්නුම් කරන අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ ස්වයං රැකියා සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව