Tag: සම්මාන

Capture-35.jpg

1min80
ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස වසර 25කට ආසන්න කාලයක් පුරා කොමර්ෂල් බැංකුව ලබා ඇති පිළිගැනීම ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්කරමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් 24 වන වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට පිරිනමන ලද සම්මානය එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා විසින් පසුගියදා පිළිගන්නා ලදී. 2026 වසරේ ග්ලෝබල් ෆයිනෑන්ස් වාර්ෂික සම්මාන උළෙල […]

Global-Finance-Best-Digital-Bank-2026-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් බැංකුකරණ නව්‍යෝත්පාදකයා ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ගනිමින්, කොමර්ෂල් බැංකුව 2026 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන තුනකින් පිදුම් ලබා ඇත. සිංගප්පූරුවේ රැෆල්ස් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේ දී බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික ඩිජිටල් බැංකුව, හොඳම ජංගම බැංකුකරණ යෙදුම, සහ වඩාත් ම නව්‍ය ඩිජිටල් බැංකුව යන සම්මාන දිනා […]

B.jpg

1min100
ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 20ක අත්දැකීම් සහිත ප්‍රවීණ අධ්‍යාපනවේදිනියක වන ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම කාන්තා අධ්‍යාපනවේදිනිය (Most Outstanding Female Educator of the Year 2026) ලෙස සම්මානයට පාත්‍ර වූවාය. මෙරට ප්‍රාථමික අධ්‍යාපනයේ උන්නතියට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපනික හැකියා වර්ධනය කිරීමට ඇය දශක දෙකක් […]

Arpico-Achievers-Night-2026-Image-Three.jpg

1min250
Arpico Mattress විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික Arpico Mattress Achievers Night 2026 සම්මාන උළෙල පසුගියදා කොළඹ ITC Ratnadipa හෝටලයේදී පැවැත්විණි. Arpico Mattress සන්නාමයේ ඉදිරි ගමන වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වයක් ලබා දුන් අලෙවි නියෝජිතයන්, බෙදාහරින්නන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ විය. Richard Pieris සමූහයේ Foam Sector අංශයේ ප්‍රධානතම වාර්ෂික උත්සවයක් වන Achievers […]

IMG_4496.JPG-LBN.jpeg

1min280
 HUTCH ශ්‍රී ලංකා සමාගම, පසුගියදා පැවති SLIM Digis 2.6 ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේ දී වඩාත්ම ඇගයීමට ලක්වූ සන්නාමයක් බවට පත්වෙමින් සම්මාන 05ක් හිමිකර ගැනීමට සමත් වී තිබේ. මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ මෙරට ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්‍රයේ සිය නායකත්වය තවදුරටත් තහවුරු කිරීමට HUTCH සමාගමට හැකි විය. මෙම ජයග්‍රහණයේ සුවිශේෂත්වය වන්නේ, SLIM DIGIS 2.6 සම්මාන උළෙලේ දී ඇගයීමට […]

Arimac-Image-1-LBN.jpg

1min110
සමාගම් මට්ටමින් තවත් සම්මාන දෙකක් හිමිකර ගනිමින් Arimac සමාගම 2026 ජාතික AI සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි කොළඹදී: ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන Arimac සමාගම, පසුගියදා පැවති 2026 ජාතික AI සම්මාන උළෙලේදී ජාතික සම්මාන තුනක් හිමිකර ගැනීමට සමත් විය. AI Leadership, බැංකුකරණය සහ මුල්‍යකරණය මෙන්ම සිංහල සහ ද්‍රවිඩ AI නවෝත්පාදනය යන අංශ යටතේ […]

Image-I-LBN.jpeg

1min160
Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස පිලිගැනීමට ලක් වෙයි ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් World Travel Awards හිදී 2026 සුවිශේෂී සම්මාන 2කින් පිදුම් ලැබීමට City of Dreams Sri Lanka පසුගියදා සමත් විය. ඒ අනුව 2026 වසරේ Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස […]

Photo-4-LBN.jpg

1min280
 කොළඹ, 2026 ඔක්තෝබර් 5: වියට්ජෙට් ගුවන් සේවය, පසුගියදා පැවති ‘CAPA Airline Leader Summit Asia 2026’ සමුළුවේදී ‘Asia Low Cost/Hybrid Airline of the Year’ සම්මානයෙන් පිදුම් ලැබීය. ගුවන් සේවා සහ සංචාරක කර්මාන්ත සඳහා වෙළඳපොළ තොරතුරු සහ විශ්ලේෂණ සපයන ලොව ප්‍රමුඛ ජාත්‍යන්තර ආයතනයක් වන CAPA (Centre for Aviation) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල ජපානයේ හොක්කයිඩෝ […]

Photo-2-LBN.jpg

1min180
කොළඹ, 2026 සැප්තැම්බර් 29 –Vietjet සමාගම, සිය ගෝලීය ගුවන් සේවා සන්නාමය තවදුරටත් ශක්තිමත් කරමින්  මාලදිවයිනේ පැවැති World Travel Awards සම්මාන උළෙලේ දී, Asia’s Leading Airline Brand 2026 ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාව ඇතුළුව නව ගමනාන්ත වෙත සිය ගුවන් මෙහෙයුම් පුළුල් කරමින්, ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගන්නා Vietjet සමාගමේ […]

Capture-41.jpg

1min210
සිය ප්‍රථම SLIM Digis තරගාවලි නියෝජනයෙන්ම සම්මාන තුනක් දිනා ගැනීමට Zirateh සමත් වූ අතර, එමඟින් මෝටර් රථ කාණ්ඩය යටතේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් ඒජන්සිය බවට පත් විය. රිදී, ලෝකඩ සහ අවසන් වටයේ ඇගයීම් ඇතුළත් මෙම ජයග්‍රහණය, සමාගමේ ව්‍යාපාරික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර ශ්‍රී ලංකාවේ මෝටර් රථ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ එහි පවතින වර්ධනය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව