Tag: සම්මාන

Euromoney-Awards-Image.jpg

1min100
සෙලාන් බැංකුව පසුගියදා පැවැත්වුණු ‘Euromoney Awards for Excellence 2026’ හිදී ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for Customer Experience) සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව (Best Bank for SMEs) ලෙස සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන Euromoney සම්මාන උළෙලේදී රටවල් අනුව පිරිනමන ප්‍රධානතම සම්මාන දෙකකි. Euromoney යනු […]

Blue-Lanka-Tours-LBN.jpg

1min110
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක සමාගමක් වන Blue Lanka Tours ශ්‍රී ලංකාව පුරා අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආපදා සහන සහ ප්‍රජා සංවර්ධනය සඳහා කර ඇති දීර්ඝ කාලීන සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් Sri Lankan Sustainability Awards 2026 සම්මාන උළෙලේදී Sustainable Community Impact Initiative සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජාතික සම්මාන උළෙල Ceylon Institute of Builders (CIOB) විසින් 14th World […]

Pitch-Capital-Properties-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ දේපොළ සංවර්ධන හා ඉඩම් ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Pitch Capital Properties පෞද්ගලික සමාගම Global Laurel Excellence 2026 සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කර තිබේ. එහිදී සමාගම Most Trusted Land Developer Award 2026, Outstanding Real Estate Investment Solutions Award 2026 හා Sri Lanka Property Excellence Award 2026 යන […]

The-INSEE-Lanka-team-with-the-four-prestigious-awards-received-at-the-CIOB-Sri-Lankan-Sustainability-Award.jpeg

1min120
ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා මෙන්ම වෙළඳපොළ ප්‍රමුඛයා වන, INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන ප්‍රමුඛ පෙළේ සන්නාමයන්ට හිමිකම් කියන INSEE Lanka සමාගම, 2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී විශිෂ්ටතම සම්මාන රැසක් දිනාගැනීමට සමත් විය. 2026 ජූලි 10 සහ 11 යන දිනවල කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම සම්මාන උළෙල, ශ්‍රී ලංකා […]

Image-LBN-6.jpg

1min550
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ දුරකථන සන්නිවේදන සන්නාමය වන SLT-MOBITEL, පසුගියදා පැවති 2026 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී [Sri Lankan Sustainability Awards (SSA) 2026] ‘තිරසාර දුරකථන සන්නිවේදන සේවා සම්පාදක’ (Sustainable Telecommunication Service Provider) කාණ්ඩයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය. මෙය රටේ ඩිජිටල් පරිවර්තනයට දායක වන අතරම තිරසාරත්වය […]

ABF-Awards-2026-LBN.jpg

1min280
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුව ලෙස තම ස්ථානය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිංගප්පූරුවේ පැවති 2026 ඒෂියන් බෑන්කින් ඇන්ඩ් ෆයිනෑන්ස් (ABF) සම්මාන උළෙලේදී ප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන හයක් දිනා ගනිමින් ශ්‍රී ලාංකික බැංකුවක් විසින් මෙම වසරේදී හිමිකරගත් වැඩිම සම්මාන සංඛ්‍යාව වාර්තා කළේය. විවිධ පාරිභෝගික කාණ්ඩ වෙත ලබාදෙන විශිෂ්ට සේවාව, තාක්ෂණය මත පදනම් වූ නවෝත්පාදනය, […]

Image-LBN-4.jpg

1min130
නීතිවිරෝධී සංක්‍රමණවලට එරෙහි Zero Chance සිව්වන වාර්ෂික කලා සහ රචනා තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ශ්‍රී ලාංකීය සිසුන්ගේ නිර්මාණශීලී දක්ෂතා ඇගයීමට ලක් කරමින් සංවිධානය වූ මෙම උත්සවයේ ප්‍රධානතම අරමුණ වූයේ, නීතිවිරෝධී ලෙස බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීම අතිශය අවදානම් සහගත මෙන්ම අනුවණ ක්‍රියාවක් බව සමාජගත කිරීමයි. […]

Photo-1-LBN.jpg

2min310
කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජූලි 11– කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවක වියට්ජෙට් (Vietjet) සමාගම පුද්ගලයන්ට මුල් තැන දෙන ආයතනික සංස්කෘතියක් වෙනුවෙන් නැවත වරක් ජාත්‍යන්තරව ඇගයීමට  ලක් ව තිබේ. HR Asia Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව හයවන වරටත් Best Companies to Work For in Asia  ලෙස […]

Image-LBN-1.jpg

1min150
ලෝක මුල්‍ය බැංකු සම්මාන උළෙලේ දී (World Finance Banking Awards 2026) ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව, විශිෂ්ටතම වාණිජ බැංකුව සහ විශිෂ්ටතම ආයතනික යහපාලනය යන ක්ෂේත්‍රයන්ට  අදාළ ගෞරවනීය සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සම්පත් බැංකුව සමත් වී තිබේ.‍ ජාත්‍යන්තර මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ප්‍රකාශනයක් වන එක්සත් රාජධානියේ පිහිටි World Finance සඟරාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී […]

Capture-13.jpg

1min150
සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය පිළිබඳ ජාතික මට්ටමේ නව ප්‍රමිතියක් සනිටුහන් කරමින්, ‘2026 ජාතික තත්ත්ව සහ ඵලදායිතා සම්මේලනයේ දී’ (NCQP) සම්මාන 30ක් දිනා ගැනීමට හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය සමත්ව ඇත. මෙරට තනි රෝහල් සමූහයක් විසින් දිනා ගන්නා ලද ඉහළම සම්මාන සංඛ්‍යාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ. රන් සම්මාන 22ක්, රිදී සම්මාන 7ක් සහ එක් ලෝකඩ සම්මානයකින් සමන්විත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව