Tag: Hutch

Capture-17.jpg

1min200
වසර ගණනාවක් පුරා විශ්වාසනීය සන්නිවේදන සම්බන්ධතාවයක් බලාපොරොත්තුවෙන් සිටි ග්‍රාමීය ප්‍රජාවන් සඳහා මෙය සැබෑ වෙනසක ආරම්භයකි. සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සහ තොරතුරු සෙවීම සඳහා දුර බැහැර ප්‍රදේශවලට ගමන් කිරීමට සිදු නොවේ. ගොවීන්ට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගැනීම සඳහා අවශ්‍ය වෙළඳපොළ මිල ගණන් සහ තොරතුරු නිසි වේලාවට ලබාගැනීමට හැකියාව ලැබී ඇත. නගරයේ අධ්‍යාපනය ලබන තම […]

Capture-4.jpg

1min430
HUTCH සමාගම, කොළඹ කොටුව සහ මීගමුව යන ප්‍රදේශවල සාර්ථකව ස්ථාපිත කළ පරිසර හිතකාමී සහ තිරසාර සංකල්පය තවදුරටත් පුළුල් කරමින්, එහි තෙවන ශාඛාව ලෙස “Kandy Signature+” ශාඛාව මහනුවරදී පසුගිය දා විවෘත කෙරුණි. මෙම නව ශාඛාව සාම්ප්‍රදායික වෙළඳසැල් සැලසුම්කරණයෙන් එහා ගිය සංකල්පයක් යටතේ නිර්මාණය කොට තිබේ. එහි අභ්‍යන්තර නිර්මාණවලින් 90% කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරන ලද පැලට් […]

d-2.jpg

1min230
HUTCH සමාගම සිය වෙළෙඳ ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ ‘කහවනු උදානය’ වැඩසටහනේ සිව්වන අදියර, දිවයින පුරා විසිරී සිටින වෙළෙඳ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී අතිඋත්කර්ෂවත් ලෙස නිමාවට පත් විය. 2022 වසරේදී ආරම්භ කළ මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා වෙළෙඳ නියෝජිතයන් 100 දෙනෙකු සම්බන්ධ වූ අතර එහිදී ඔවුන්ට රුපියල් මිලියන 15ක වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනමා […]

hutch-logo.jpg

1min280
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ විශිෂ්ටත්වයන් ඇගයීමට ලක් කරමින්, දේශීය ඩිජිටල් පද්ධතිය සක්‍රීය කිරීමේ සිය භූමිකාව තවදුරටත් තහවුරු කිරීම සඳහා HUTCH ශ්‍රී ලංකා සමාගම BestWeb.LK 2026 සමඟ නිල විදුලි සංදේශ සහකරු ලෙස මෙලෙස අත්වැල් බැඳගෙන ඇත. LK Domain Registry විසින් සංවිධානය කරනු ලබන BestWeb.LK යනු 2009 වසරේ සිට අඛණ්ඩව පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම […]

Image-HUTCH-Advances-ESG-Commitment-Through-Rajawaka-Rainforest-Restoration-LBN.jpg

1min130
බලන්ගොඩ රජවක වන රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන වැසි වනාන්තර ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, HUTCH Sri Lanka සමාගම පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් වන සිය කැපවීම යළිත් තහවුරු කර ඇත. ‘ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය’ (Rainforest Protectors Sri Lanka) සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මෙවර ක්‍රියාත්මක වූයේ තෙවන වරටයි. මෙම අදියර යටතේ, රජවක […]

Capture-8.jpg

1min210
ලොව පිළිගත් ‘Fortune 500’ සමාගමක් වන CK Hutchison Holdings සමූහයට අනුබද්ධිත HUTCH ශ්‍රී ලංකා සමාගම, සිය ජාත්‍යන්තර අත්දැකීම් සහ විශිෂ්ටත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රය නව ඩිජිටල් යුගයක් කරා මෙහෙයවීමට සූදානම් වනවා. ශ්‍රී ලංකාව සිය ඩිජිටල් අභිලාෂයන් කරා වේගයෙන් ගමන් කරන මෙම තීරණාත්මක අවධියේදී, රටේ ව්‍යාපාරික ප්‍රජාව වෙත ගෝලීය ඩිජිටල් විශේෂඥතාව විවෘත කිරීමට මෙය […]

Image-01-LBN-1.jpg

1min170
ක්‍රීඩාව යනු හුදෙක් පිටිය තුළ දක්වන දක්ෂතාවයට පමණක් සීමා නොවී, එය ජීවන රටාව, ප්‍රජාව සහ ඩිජිටල් අත්දැකීම් දක්වා විහිදී ගිය පුළුල් සංකල්පයක් බවට පත්ව ඇත. මෙම ගෝලීය ප්‍රවණතාවය හඳුනාගනිමින්, ලෝකය තුළ වේගයෙන්ම වර්ධනය වන Padel ක්‍රීඩාවේ ජීව ගුණය සහ සන්නිවේදනය බලගැන්වීම උදෙසා HUTCH සමාගම Sri Lanka Padel League 2026  සමඟ අත්වැල් බැඳගෙන ඇත. පසුගියදා පැවති […]

Capture-5.jpg

1min180
HUTCH සමාගම වසරේ විශිෂ්ටයින් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ ‘Pinnacle Awards’ සම්මාන උළෙල, සිය ආයතනික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සාම්ප්‍රදායික දෙපාර්තමේන්තුමය සීමාවන් සහ තනි පුද්ගල ඇගයීම්වලින් ඔබ්බට යමින්, ආයතනයේ විවිධ අංශ අතර පවතින අන්තර්-ක්‍රියාකාරී සාමූහිකත්වය අගය කිරීම මෙම උළෙලේ මූලික අරමුණ විය. Monarch Imperial පරිශ්‍රයේ පැවති මෙම උත්කර්ෂවත් සැමරුම සඳහා ආයතනික නායකත්වය සහ සමස්ත […]

Image-HUTCH-introduces-GameOn-redefining-Sri-Lankas-esports-1280x717.jpeg

1min250
මෙරට විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන HUTCH සමාගම, Bold Media Digital ආයතනය සමඟ එක්ව ‘GameOn’ නමින් සුවිශේෂී වෙබ් අඩවියක් හඳුන්වා දෙනු ලැබුවා. Bold Media Digital යනු අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකාව වැනි නැඟී එන වෙළඳපොළ තුළ ඩිජිටල් ගේමින් සඳහා විශේෂඥතාවක් දක්වන ඩිජිටල් සේවා සමාගමකි. HUTCH සමාගම මෙම ක්ෂේත්‍රයට ප්‍රථමයෙන් පිවිසෙන ආයතනයක් වශයෙන්, මෙය වර්ධනය […]

hutch-logo.jpg

1min200
HUTCH සමාගම, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සමඟ එක්ව රජයේ ජාතික මෙහෙවරක් වන ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ, මෙතෙක් විධිමත් සන්නිවේදන පහසුකම් නොතිබූ ග්‍රාමීය ප්‍රදේශ වල සන්නිවේදන සම්බන්ධතා ව්‍යාප්ත කිරීමට මූලිකත්වය ගෙන සිටියි. ඩිජිටල් පරතරය අවම කරමින් මෙරට ග්‍රාමීය ජනතාවට නවීන ඩිජිටල් යටිතල පහසුකම් සඳහා අවස්ථා ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව