Tag: Hutch

Image-01-LBN-1.jpg

1min180
ක්‍රීඩාව යනු හුදෙක් පිටිය තුළ දක්වන දක්ෂතාවයට පමණක් සීමා නොවී, එය ජීවන රටාව, ප්‍රජාව සහ ඩිජිටල් අත්දැකීම් දක්වා විහිදී ගිය පුළුල් සංකල්පයක් බවට පත්ව ඇත. මෙම ගෝලීය ප්‍රවණතාවය හඳුනාගනිමින්, ලෝකය තුළ වේගයෙන්ම වර්ධනය වන Padel ක්‍රීඩාවේ ජීව ගුණය සහ සන්නිවේදනය බලගැන්වීම උදෙසා HUTCH සමාගම Sri Lanka Padel League 2026  සමඟ අත්වැල් බැඳගෙන ඇත. පසුගියදා පැවති […]

Capture-5.jpg

1min180
HUTCH සමාගම වසරේ විශිෂ්ටයින් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ ‘Pinnacle Awards’ සම්මාන උළෙල, සිය ආයතනික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සාම්ප්‍රදායික දෙපාර්තමේන්තුමය සීමාවන් සහ තනි පුද්ගල ඇගයීම්වලින් ඔබ්බට යමින්, ආයතනයේ විවිධ අංශ අතර පවතින අන්තර්-ක්‍රියාකාරී සාමූහිකත්වය අගය කිරීම මෙම උළෙලේ මූලික අරමුණ විය. Monarch Imperial පරිශ්‍රයේ පැවති මෙම උත්කර්ෂවත් සැමරුම සඳහා ආයතනික නායකත්වය සහ සමස්ත […]

Image-HUTCH-introduces-GameOn-redefining-Sri-Lankas-esports-1280x717.jpeg

1min310
මෙරට විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන HUTCH සමාගම, Bold Media Digital ආයතනය සමඟ එක්ව ‘GameOn’ නමින් සුවිශේෂී වෙබ් අඩවියක් හඳුන්වා දෙනු ලැබුවා. Bold Media Digital යනු අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකාව වැනි නැඟී එන වෙළඳපොළ තුළ ඩිජිටල් ගේමින් සඳහා විශේෂඥතාවක් දක්වන ඩිජිටල් සේවා සමාගමකි. HUTCH සමාගම මෙම ක්ෂේත්‍රයට ප්‍රථමයෙන් පිවිසෙන ආයතනයක් වශයෙන්, මෙය වර්ධනය […]

hutch-logo.jpg

1min210
HUTCH සමාගම, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සමඟ එක්ව රජයේ ජාතික මෙහෙවරක් වන ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන යටතේ, මෙතෙක් විධිමත් සන්නිවේදන පහසුකම් නොතිබූ ග්‍රාමීය ප්‍රදේශ වල සන්නිවේදන සම්බන්ධතා ව්‍යාප්ත කිරීමට මූලිකත්වය ගෙන සිටියි. ඩිජිටල් පරතරය අවම කරමින් මෙරට ග්‍රාමීය ජනතාවට නවීන ඩිජිටල් යටිතල පහසුකම් සඳහා අවස්ථා ලබා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මෙම […]

Image-02-LBN-1.jpg

1min240
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සහ පාරිභෝගික සේවා ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, පරිසර හිතකාමී තිරසර සංකල්පය මුල් කරගත් සිය ප්‍රථම ‘Signature’ වෙළෙඳ ශාඛා ජාලය ආරම්භ කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. මෙරට තුළ වෙළෙඳ පරිශ්‍රයක් සැලසුම් කිරීමේදී හුදෙක් නාමිකව නොව, පරිසරයට සහ සමාජයට සැබෑ යහපත් බලපෑමක් ඇති වන අයුරින් තිරසාරත්වය සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කළ ප්‍රථම අවස්ථාව […]

hutch-logo.jpg

1min240
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, දෛනිකව අත්‍යවශ්‍ය වන ජනප්‍රිය ජංගම යෙදුම් (Apps) 15ක් සඳහා එකම ගාස්තුවක් යටතේ අසීමිතව පිවිසීමේ පහසුකම සලසන “HUTCH 15” ස්මාර්ට්ෆෝන් සැලසුම දියත් කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. ශ්‍රී ලාංකිකයින්ගේ කුසලතා වර්ධනය කිරීමට, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජාතික ඵලදායිතාවයට දායක විය හැකි අයුරින් ඉතා සැලකිලිමත්ව මෙම ජංගම යෙදුම් […]

hutch-logo.jpg

1min210
පසුගියදා පවත්වන ලද ජාත්‍යන්තර ‘Fast Mode’ සම්මාන උළෙලේදී, Growth Category යටතේ කීර්තිමත් ‘Customer Champion’ සම්මානය දිනා ගැනීමට HUTCH සමාගම සමත් විය. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගික අත්දැකීම් නව මානයකට ගෙනයාමට සහ පාරිභෝගිකයින් වෙත සුවිශේෂී වටිනාකමක් ලබා දීමට HUTCH දැක්වූ උත්සාහය මේ හරහා තවදුරටත් තහවුරු වනවා. HUTCH සමාගම සිය ‘Big Data’ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) […]

Hutch-1-LBN.jpg

1min400
HUTCH සමාගම සිය වෙළඳ නියෝජිතයන් ඇගයීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී වැඩසටහනක් වන ‘කහවණු උදානය’ තෙවන අදියර, පෙර වසරවලටත් වඩා වැඩි ප්‍රතිලාභ සහ නව අත්දැකීම් රැසක් පිරිනමමින් සාර්ථකව නිමාවට පත් විය. මෙම වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා විසිරී සිටින වෙළඳ නියෝජිතයන් 10,000කට අධික පිරිසක් මෙම වැඩසටහන සමඟ එක්ව සිටිනවා. මෙවර නිමාවට පත් වූ […]

hutch-logo.jpg

1min170
HUTCH සමාගම, Evoke Digital Australia ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකේය සිනමා රසිකයින් බොහෝ සේ කැමැත්තක් දක්වන දේශීය සිනමා නිර්මාණ ඇතුළු තවත් අත්දැකීම් රැසක් එකම වේදිකාවක් හරහා ලබා දීමේ අරමුණින්, ‘රූප හල’ දියත් කර ඇත. ඕනෑම තැනක සිට ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් දේශීය නිර්මාණ නැරඹීමට මෙහිදී අවස්ථාව හිමි වේ. සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ ප්‍රමුඛ පෙළේ […]

Image-03-LBN.jpg

1min460
HUTCH සමාගම, ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්‍රියාකරුවකු ලෙස දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් මෙරට ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ ය. එටිසලාට් සමාගම අත්පත් කර ගැනීමෙන් පසුව HUTCH සමාගම, නිහඬව නමුත් වේගයෙන් සිය ජාලය ශක්තිමත් කර ගත් අතර, අද වන විට මෙරට වඩාත්ම නවීන සහ ශක්තිමත් සන්නිවේදන ජාලයකට හිමිකම් කියයි. එමෙන්ම විශ්වසනීයත්වය මෙන්ම පාරිභෝගික අත්දැකීම් සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව