Tag: HNB

Image-01.jpeg

1min490
      ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් ඒ පිළිබඳව මහනුවර දිස්ත‍්‍රික්කයේ මහජනතාව දැනුවත් කිරීමට හා දිරිමත් කිරීම සඳහා මෙරට පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKA QR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීම සඳහා නැවතත් එක් විය. Kandy City Center […]

Image-01-2.jpg

1min650
  ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), කුබෝටා, ඇග්‍රොටෙක් සහ ෆාම්ට‍්‍රැක් කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකරුවන්ට පහසු ලීසිං විසඳුම් සහ ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීමට හේලීස් ඇග‍්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඞ් (Hayleys Agriculture Holdings Ltd) සමඟ වන සිය සහයෝගීතාවය පසුගියදා අලූත් කරන ලදී. ට‍්‍රැක්ටර් යන්ත‍්‍ර, ගොයම් සිටුවන යන්ත‍්‍ර සහ ගොයම් කපන යන්ත‍්‍ර සඳහා HNB […]

Image-01.jpeg

2min650
    ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන HNB මෙරට විශාලතම ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපාරය වන කැපිටල් මහරාජා සංවිධානයේ ගම්මැද්ද වැඩසටහන සමඟ පසුගියදා ගිවිසුමකට එළඹෙන ලදී. ඒ අනුරාධපුර දිස්ත‍්‍රිකයට අයත් යාය 6 මහවිලච්චිය ගම්මානයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙනි. ග‍්‍රාමීය සංවර්ධනය සඳහා බැංකු සාමාජිකයන් සම්බන්ධ කර ගැනීම මෙන්ම ජනතාව වෙනුවෙන් වඩා ඵලදායී සේවාවක් ඉටු කිරීමේ අරමුණින් […]

Image-01-1-1.jpg

1min990
      ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB එළැඹෙන අවුරුදු සමය සැමරීම සඳහා සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ‘සිඟිති ජම්බෝ අවුරුදු’ වැඩසටහන පසුගියදා හඳුන්වා දෙනු ලැබුවේ විවිධ මාදිලියේ ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනා ගැනීමේ අවස්ථාවද හිමි කර දෙමිනි. ඒ යටතේ මාර්තු 23 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා වයස […]

Image-01-1.jpg

1min420
      කෘෂිකාර්මික අංශයේ සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (MSME) දියුණු කිරීමේ අවස්ථාවන් වැඩි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ව්‍යාවසායකයින්ට බොහෝ ප‍්‍රතිලාභ හා අවස්ථාවන් ලබා දීම සඳහා නව ලීසිං පහසුකමක් හඳුන්වා දී ඇත. කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක‍්‍රියාත්මක කර […]

Image-01-11.jpg

1min1000
    ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් දෙස් විදෙස් සම්මානවලින් පිදුම් ලැබූ හැටන් නැෂනල් බැංකුව ළඟ එන සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයේ ගනුදෙනු කරන සිය කාඞ්පත් හිමියන් සඳහා ‘HNB අවුරුදු ජයයි’ යන බැංකුවේ නවතම කාඞ්පත් දීමනා වැඩසටහන හඳුන්වා දී ඇත. තම ගනුදෙනුකාරභවතුන්ගේ සිතැඟි වටහා ගනිමින් හොඳම දේ ලබා දීමට සැමවිටම කටයුතු කරන HNB […]

Image-01-2.jpg

1min680
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය පොළී අනුපාත සහ ප‍්‍රතිලාභ සමඟින් විශේෂ ලීසිං පැකේජ ලබා දීමට Mercedes-Benz සහ Jeep රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම සමාගම වන Diesel & Motor Engineering PLC (DIMO) සමඟ නැවතත් අත්වැල් බැඳ ගෙන ඇත. මෙම සහයෝගීතාවය DIMO විසින් අලෙවි කරන […]

Image-02.jpg

1min710
    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා අවස්ථාවන් තවදුරටත් පුළුල් කරමින් වේරහැර අලූතින් ඉදිකරන ලද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහලේ විශේෂිත බැංකු ඒකකයක් පසුගියදා ස්ථාපිත කළේය. අලූතින් ස්ථාපනය කරන ලද මෙම විශේෂිත බැංකු ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, විශ්වවිද්‍යාලයීය රෝහලේ විධායක අධ්‍යක්ෂ […]

Image-01-10.jpg

1min500
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ පැවති හවුල්කාරීත්වය අලූත් කිරීමට පසුගියදා කටයුතු කරන ලද්දේ ලියාපදිංචි කළ හා ලියාපදිංචි නොකළ රථවාහන සහ ෆොටොන් ට‍්‍රක් රථ සඳහා සුවිශේෂී ලීසිං පහසුකම් ඇතුළු ප‍්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත හිමිකර දෙමිනි. දෙපාර්ශවය අතර හවුල්කාරීත්වය පිළිබඳ නිල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ […]

Image-01-5.jpg

1min480
මෙරට අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතන සඳහා වන සිය සහයෝගය තවදුරටත් ඉදිරියට ගෙන යමින් HNB පසුගියදා මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සමඟ අත්වැල් බැඳගනු ලැබුවේ ත‍්‍රිත්ව විද්‍යාලය වෙත සුවිශේෂී වරප‍්‍රසාද රැසක් හිමි කර දෙමිනි. එම හවුල්කාරීත්වය යටතේ ත‍්‍රිත්ව විද්‍යාලයේ ප‍්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් වෙත සුවිශේෂී ප‍්‍රතිලාභ හා දීමනා හිමි කර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව