Tag: HNB

collage-4.jpg

1min540
      හැටන් නැෂනල් බැංකුව (HNB PLC) කොවිඞ් වසංගතය හේතුවෙන් ඇති කරන ලද අස්ථාවර තත්වයන් හමුවේ සිය ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරමින් පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 10.9ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 9.1ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත් වී ඇත. මේ අතර HNB සමූහයේ බදු පෙර ලාභය සහ […]

Image-01-3.jpg

1min590
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම එක්ව පාරිභෝගිකයින් මිලදී ගනු ලබන ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා පහසු ලීසිං විසඳුම් ලබා දීමට ඉදිරිපත්ව සිටී. HNB පුද්ගල මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම සහ […]

Image-01-1-1.jpg

1min1400
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය විශිෂ්ටත්වය ජාත්‍යන්තරය ඉදිරියේ මැනවින් විදහා දක්වමින් එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව පස්වන වරටත් 2021 ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නැවත වරක් ශ්‍රේණිගත කර ඇත. ද බෑන්කර් සඟරාව යනු 1926 සිට ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්‍යය […]

Image-01-1.jpg

1min710
    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ භාවිතයට ගන්නා කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකාරභවතුන්ට විශේෂ සේවා හා ආකර්ෂණීය දීමනා ලබා දීම සඳහා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා වන බ‍්‍රවුන් සහ සමාගම (Brown & Company PLC) සමඟ වන සිය හවුල්කාරීත්වය පසුගියදා නැවත අලූත් කරන ලදී. මේ පිළිබඳව අදහස් දක්වන HNB […]

Image-01.jpg

1min810
      ශ්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය ආයතනික ගෙවීම් විසඳුම් වේදිකාව වන PAYFAST හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) real-time online සෘජු ගෙවීමේ පහසුකම් සඳහා Lanka Clear සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම හවුල්කාරීත්වය මඟින් HNB ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට වසර පුරාම පැය 24ම IRD වෙත සෘජු ප්‍රවේශයක් ලබා […]

Image-01-3.jpg

1min560
    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා බැංකුව ලබා දෙන සහයෝගය තවදුරටත් පෙන්නුම් කරමින් බැංකුවේ ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන හරහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සඳහා අති නවීන අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රයක් පසුගියදා පරිත්‍යාග කළේය. රුපියල් මිලියන 7.5ක වටිනාකමින් යුතු මෙම නවීන අල්ට‍්‍රාසවුන්ඞ් ස්කෑන් යන්ත‍්‍රය රෝහලේ කොවිඞ්-19 […]

Image-01-1.jpg

1min650
      ශ්‍රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදන බැංකුව වන HNB, එහි නවීකරණය කරන ලද ඩිජිටල් බැංකු යෙදවුම මගින් සාමාන්‍ය මාසික ගනුදෙනු රුපියල් බිලියන 10 ක් ඉක්මවා ක්ෂේත%යේ නව ප්‍රමිතියක් ඇතිකරමින් තාක්‍ෂණික සක්‍රීය බැංකුකරණයේ සිය නායකත්වය ඔප්නංවන ලදී. මෙම යෙදවුම 2021 දෙසැම්බර් මාසයේ යළි එළිදැක්වූ දින සිට, මාසයෙන් මාසයට ගනුදෙනු වල අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළ අතර […]

Image-01.jpg

1min540
      ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (MSME) බොහෝ ප‍්‍රතිලාභ හා අවස්ථාවන් හිමි කර දෙමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෑතකදී දියත් කරන ලද ක්ෂුද්‍ර ලීසිං පහසුකම හරහා කෘෂි ක්ෂේත‍්‍රයේ සිටින ව්‍යවසායකයින්ට රුපියල් බිලියන 1කට අධික මුදලක් ලබා දී ඇත. මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමට හා සහයෝගය දැක්වීම […]

Image-01-1.jpg

1min940
    නිවසේ සුරක්ෂිතව සිටියදීම ගනුදෙනුකාරභවතුන්ට හොඳම ප‍්‍රතිලාභ ලබා දීම අරමුණින් දිවයිනේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට විශේෂ වට්ටම් හා පහසු වාරික ගෙවීමේ සැලසුම් විකල්ප ලබා දීම සඳහා මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ online වෙබ්අඩවි සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම හවුල්කාරීත්වයන් තුළින් HNB කාඞ්පත් හිමියන්ට සුරක්ෂිතව නිවසේ සිට […]

Image-02.jpg

1min860
      දෘශ්‍යාබාධිත කාන්තාවන්ගේ ජීවනෝපයන් ඉහළ නැංවීම සඳහා සහයෝගය දක්වමින් ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කාන්තා සුභසාධන සංගමයේ සාමාජිකයින් හට සුදු සැරයටි 300ක් හා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළේය. HNB සේවක මණ්ඩලය විසින් ස්වේච්ඡාවෙන් ලබා දෙන ලද මෙම පරිත්‍යාගයන් HNB කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව