Tag: HNB

Image-1-1.jpg

1min280
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට පාසල් සිසුන් දැනුවත් කිරීමේ සිය පාසල් ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් එක් අදියරක් මහනුවරදී පැවැත්විණි. දෙදිනක් පුරා පැවති මෙම වැඩසටහන සඳහා 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩක සහ HNB හි ක්‍රීඩා සන්නාම තානාපති කයිල් අබේසිංහ ද එක් වීම විශේෂත්වයකි. මහනුවර නගරයේ ප්‍රමුඛ පෙළේ පාසල් හතරක් කේන්ද්‍ර කරගනිමින් […]

Image-1-HNB-partners-with-Access-Solar-Pvt-Ltd-to-provide-solar-loan-solutions-1280x401.jpg

1min1340
ශ්‍රී ලංකාව පුරා සූර්ය බලශක්ති විසඳුම් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අරමුණු කරමින් HNB සහ Access Solar පුද්ගලික සමාගම පසුගියදා නිල අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. නිවාස සහ ව්‍යාපාරික ස්ථාන පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කිරීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධාන අරමුණයි. ඒ සඳහා සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට අවශ්‍ය වන පහසු ණය ක්‍රම HNB හරහා ලබා දීමට […]

Davied-peries-LBN.jpg

1min350
සුවිශේෂී ලීසිං විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පසුගියදා එළඹුණේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “විශ්වාසදායක මූල්‍ය ආයතනයක් ලෙස, අපගේ ගනුදෙනුකරුවන් නඟා සිටුවීමට අපි සැමවිටම කැපවී සිටිනවා. ඩේවිඩ් […]

Retail-Banking-Award-26-LBN.jpeg

1min520
හැටන් නැෂනල් බැංකුව පසුගියදා චීනයේ ෂැංහයි නුවරදී පැවති TAB Global Excellence in Retail Financial Services Awards 2026 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ 16 වැනි වරට වීම විශේෂත්වයකි. පාරිභෝගික බැංකුකරණයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදන ඉදිරිපත් කරන මූල්‍ය ආයතන ඇගයීම සඳහා මෙම සම්මානය පිරිනමනු ලැබේ. අද […]

HNB-Drives-Financial-Freedom-with-Micro-Cars-Limited-1-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් Tioggo4 PRO Mid Size SUV, Proton SAGA Sedan, REXTON Sports මාදිලිය ඇතුළු නවතම MG පරාසය සහ අතිසුඛෝපභෝගී බස් රථ සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට HNB කටයුතු කර […]

Capture-19.jpg

1min190
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් පවත්වයි. මාර්තු 6 වන දින HNB Towers හිදී පැවති මෙම වැඩසටහනට 300 කට අධික කාන්තා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, හවුල්කරුවන්, විශ්ව විද්‍යාල විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සහභාගී විය. එහිදී HNB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත […]

Capture.jpg

1min170
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සුවිශේෂී වසරකින් පසුව එහි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා Global CEO Forum විසින් පිරිනමනු ලබන ‘2025 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකු ප්‍රධාන විධායක නිලධාරියා’ (Bank CEO of the Year 2025) ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති මෙම […]

HNB-financial-results-LBN.jpg

1min220
HNB සමූහය 2025 වර්ෂයේදී බදු පසු ලාභය (PAT) ලෙස රු. බිලියන 49.8ක අඛණ්ඩ ප්‍රගතියක් පිළිබිඹු කරමින් ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කර ඇත. මේ අතර හැටන් නැෂනල් බැංකුවේ බදු පසු ලාභය (PAT)  රු. බිලියන 45.4 ක් වූ අතර ශක්තිමත් ශේෂ පත්‍ර වර්ධනය සහ වත්කම් ගුණාත්මකභාවයේ අඛණ්ඩ වැඩිදියුණු වීම මෙයට හේතු විය. මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් […]

Photo.jpeg

1min210
ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට ගෘහස්ථ මෙන්ම වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි සූර්ය බලශක්ති භාවිතය ප්‍රචලිත කිරීම සඳහා උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව හරහා ඩේවිඩ් පීරිස් රිනිවබල් එනර්ජි (ප්‍රයිවට්) ලිමිටඩ් ලබාදෙන උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සඳහා HNB බැංකුව […]

HNB-logo.jpg

1min250
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා හැටන් නැෂනල් බැංකුව විසින් ‘නැණ සවි මෙහෙවර’ නමින් ජාතික වැඩසටහනක් දියත් කර ඇත. මෙම වැඩසටහන යටතේ HNB විසින් එහි දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 250 කට වැඩි සංඛ්‍යාවක පරිත්‍යාග/එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. මෙමගින් මෙම ව්‍යසනයෙන් මුළු රටේම අඩපණ වී ඇති අධ්‍යාපනය නැවත යථා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව