ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 21, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව අලුත් වාහන (brand-new) සහ ජෙනරේටර් මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ලීසිං පහසුකම් සැලසීම සඳහා IDEAL Motors (පුද්) සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම හවුල්කාරිත්වය හරහා විශ්වාසදායක වාහන සහ බලශක්ති විසඳුම් අපේක්ෂා කරන පුද්ගලයින්, ව්‍යවසායකයින් මෙන්ම ව්‍යාපාරිකයින් වෙත සහන රැසක් හිමි වේ. ඒ අනුව, ක්රමවත් ලීසිං […]












