ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 24, 2026
ආදායම් බදුවලට පෙර ලාභය රු. බිලියන 4.5 දක්වා 8.31% කින් ඉහළට බදු පසු ලාභය රු. බිලියන 2.9 දක්වා 5.25% කින් ඉහළට සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 943 ක් දක්වා වර්ධන වෙයි. හිමිකම් මත ප්‍රතිලාභය (ROE) 39% හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.01% සෙලාන් බැංකුව 2026 වසරේ පළමු කාර්තුව සඳහා රු. මිලියන 4,548 ක බදු පෙර […]











