Tag: ඔලිම්පික්

Image-1-1.jpg

1min250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට පාසල් සිසුන් දැනුවත් කිරීමේ සිය පාසල් ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් එක් අදියරක් මහනුවරදී පැවැත්විණි. දෙදිනක් පුරා පැවති මෙම වැඩසටහන සඳහා 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩක සහ HNB හි ක්‍රීඩා සන්නාම තානාපති කයිල් අබේසිංහ ද එක් වීම විශේෂත්වයකි. මහනුවර නගරයේ ප්‍රමුඛ පෙළේ පාසල් හතරක් කේන්ද්‍ර කරගනිමින් […]

Image-No-01-LBN.jpeg

1min90
Moose Clothing සමාගම විසින් ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ ඔලිම්පික් දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩකයන් හඳුනා ගනිමින් ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම වෙනුවෙන් නිර්මාණය කළ “Moose Future Olympians – Road to 2032” නම් වූ දීර්ඝකාලීන සංවර්ධන වැඩසටහන පසුගිය දා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. සාම්ප්‍රදායික අනුග්‍රාහකත්වයකින් ඔබ්බට ගමන් කරමින්, 2032 වසරේ බ්‍රිස්බේන් හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඉලක්ක […]

Image-01.jpg-HNBxKYLE-LBN.jpg

1min210
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජාතික පිහිනුම් කණ්ඩායමේ නායක සහ 2024 පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කළ කයිල් අබේසිංහ බැංකුවේ නව ක්‍රීඩා තානාපතිවරයා ලෙස පත් කර ඇත. මෙම හවුල්කාරිත්වය මගින් HNB සහ කයිල් යන දෙපාර්ශවයේම ඒකායන අරමුණ වන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහාය වීම සහ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පූර්ණ […]

Image-I-LBN.jpeg

1min220
ශ්‍රී ලංකාවට සිය කුළුදුල් ඔලිම්පික් පදක්කම දිනා දෙමින් ඩන්කන් වයිට් මහතා ලන්ඩන් නුවරදී සිය තරග‍ය නිමකර මේ වන විට වසර 75කට අධික කාලයක් ගතවී අවසන් ය. එලෙස මෙරටට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහන ගෙන ඒමට වෙරදරන අධිෂ්ඨානශීලී ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  හෙට දින වෙනුවෙන් මේ වන විට ඒ සඳහාම නිර්මාණය වූ සුවිශේෂී වේදිකාවක් ඇත. මෙලෙස ශ්‍රී ලංකා ඔලිම්පික් […]

A7406089-LBN.jpg

1min1160
SLIIT අධ්‍යාපන හවුල්කරුවෙකු ලෙස එක්වෙයි – ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වාර්ෂික ශිෂ්‍යත්ව 5 ක් 2025 දී ශිෂ්‍යත්ව ලාභින් 2ක් ජාතික තලයේ ජයග්‍රහණ – MAS ඇත්ලීට් ක්‍රීඩා ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මට්ටමේ සමස්ථ ජයග්‍රහණවලින් 60%‍ කට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගෙන ඇති අතර ප්‍රධාන ශූරතාවලි පදක්කම්වලින් 70% කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබේ. කාර්ය සාධනය මත පදනම් […]

13-LBN.gif

1min230
මෙම මස 5 වැනිදාට යෙදී ඇති ලෝක බැඩ්මින්ටන් දින පා ගමන ශ්‍රී ලංකාවේ හිටපු පදක්කම්ලාභී කෙටිදුර ධාවන ශූරයකු හා ඔලිම්පික් ක්‍රීඩකයකු වන වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.  රොෂාන් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය හා බුද්ධික ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු කලාපීය සංවර්ධන කමිටුව විසින් සංවිධාන කරනු 2025 ලෝක […]

Olympics-Medical.jpg

1min320
ඔලිම්පික් සහ පැරාලිම්පික් සඳහා නිල රක්ෂණ සහකරු ලෙස අලියාන්ස් හි කාර්යභාරයට සමගාමීව ශ්‍රීලංකාවේ වර්තමාන සහ හිටපු ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සෞඛ්‍ය රක්ෂණයක් ලබා දීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් කටයුතු කර ඇත. සිව්වන වසරටත් ක්‍රියාත්මක වන මෙම කර්තව්‍යය, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහයෝගය දැක්වීමේ  අලියාන්ස් හි පුළුල් ගෝලීය කැප වීමේ කොටසක් ලෙස දැක්විය හැකි අතර ඔලිම්පික් […]

Allianz-Olympic-Logo-images-0-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්‍ෂණ සමාගමක් වන  අලියාන්ස්  SE අනුබද්ධිත අලියාන්ස් ලංකා, 2024 පැරිස්  ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ගෝලීය රක්ෂණ සහකරු ලෙස කටයුතු කරන අලියාන්ස් සමූහය වෙත සහයෝගය දක්වන බව අභිමානයෙන් යුතුව ප්‍රකශ කරයි. මෙම සහයෝගීතාව යටතේ 2024 පැරිස් ඔලිම්පික්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙන් ම ඔලිම්පික් සහ පැරාලිම්පික් තරඟාවලි හරහා සමාජගත කෙරෙන වටිනාකම් වන විශිෂ්ටත්වය, […]

1722222347218.jpg

1min190
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි ඒකල බැඩ්මින්ටන් තරග අංශයේ ‘ජී‘ කාණ්ඩයේ සිය පළමු තරගයේදී සටන්කාමී ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ අද (30) පැරීසියේ La Chappelle Arena හීදී සිය මීළඟ ප්‍රතිවාදියා වන ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඒබියන් සමඟ දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.     මූලික වටයේ සිය දෙවැනි තරගයේදී ස්පාඤ්ඤයේ ඒබියන්ට […]

IMG-20240723-WA0055-768x1024-1.jpg

1min270
ශ්‍රී ලංකාවේ යොවුන් බැඩ්මින්ටන් තරුව විරේන් නෙත්තසිංහ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බැඩ්මින්ටන් ඒකල තරග අංශයේ මූලික වටයේදී ලෝක බැඩ්මින්ටන් ඒකල ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ පසුවන ලී සී ජියා සමඟ ලබන 28 වැනිදා සිය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. ‘ජී‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන විරේන් එදින පැරිස් වේලාවෙන් පෙරවරු 10.10 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව