Tag: අමානා බැංකුව

Water-Day-UOC.jpg

1min530
ලෝක ජල දිනය නිමිත්තෙන් ජලය සුරැකීමේ වැදගත්කම සහ තිරසාර පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා අමානා බැංකුව විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පරිසර කමිටුව සමග අත්වැල් බැඳගැනීම පසුගියදා සිදු විය. ඒ අනුව ලෝක ජල දිනයේ මෙවර තේමාව වූ ‘සාමය සඳහා ජලය’ යන්නට සමගාමීව විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පෝස්ටර් තරගයක් පවත්වන ලද අතර, නවක පර්යේෂකයන්ට තම […]

Kekirawa-PR-3.jpg

1min630
අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කැකිරාවේදී විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් සිය බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් අමානා බැංකුව මෙලෙස තම පාරිභෝගික සේවා ජාලය පුළුල් කිරීමේ කටයුතු වල නිරත වේ. අංක 15, ECD ආකේඩ්, තලාව පාර, කැකිරාව යන ස්ථානයේ විවෘත වූ මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අමානා බැංකුවේ 62 […]

Delvin-Pereira.jpg

1min340
බැංකු ක්ෂේත්‍රයේ දශක 3 කට අධික පළපුරුද්දක් ඇති ප්‍රවීණ වෘත්තිකයෙකු වන ඩෙල්වින් පෙරේරා මහතා අමානා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත. 2024 මාර්තු 28 දින සිට මෙම පත්වීම වලංගු වේ. කොමර්ෂල් බැංකුවෙන් සිය බැංකුකරණ වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඩෙල්වින් පෙරේරා මහතා, සිය වසර 35 කට අධික වෘත්තීය ජීවිතය තුළ තනතුරු රාශියක් දරා ඇත. […]

Home-Financing-PR-02.jpg

1min310
අමානා බැංකුව සිය මානුෂ හිතවාදී බැංකුකරණ ආකෘතියට සමගාමීව මේ වනවිට සුවිශේෂී නිවාස මූල්‍ය පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙහි විශේෂත්වය වන්නේ, එම පහසුකමට අදාළ මුදල නියමිත කාලයට පෙර ආපසු ගෙවා අවසන් කිරීමේදී ඒ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීම ය. මෙය ශ්‍රී ලංකාවේ නිවාස මූල්‍ය පහසුකම් සම්ප්‍රදායේ පෙරළියක් ඇතිකරනු ඇත.     ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින්, ඔවුන්ට […]

Gelioya-SBC-Opening-1.jpg

1min390
අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා ගෙලිඔය ප්‍රදේශයේදී විවෘත කරන ලදි. රට පුරා වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අමානා බැංකුව මේ ආකාරයට සිය ශාඛා සහ ස්වයං-බැංකුකරණ ජාලය පුළුල් කිරීමට පියවර ගෙන ඇත. අංක 34/A, ගම්පොළ පාර, ගෙලිඔය යන ස්ථානයේ පිහිටා ඇති මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අමානා බැංකුවේ 61 වැනි පාරිභෝගික […]

Atulugama-3-LBN.jpg

1min430
අමානා බැංකුවේ 60 වැනි පාරිභෝගික සේවා ස්ථානය වශයෙන් අටුලුගම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. අමානා බැංකුවේ මානුෂ හිතවාදී සංවර්ධන බැංකුකරණ ආකෘතිය වැඩි පිරිසක් වෙත සමීප කරවීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. නව ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අංක 14, සමීස් මහල්, බෝගහවත්ත, අටලුගම, බණ්ඩාරගම යන ස්ථානයේ පිහිටා තිබේ. මෙය මීට පෙර බැංකු සේවාවන් ලබාගැනීම දුෂ්කර වූ බොහෝ […]

Eassay-Competition-2.jpg

1min530
තිරසාරත්වය වැළඳ ගනිමින් අනාගත සිහින හැඩගස්වා ගැනීමේ වැදගත්කමද අවධාරණය විය අමානා බැංකුව මෙරට සිසු පරපුරේ අනාගත සිහින බලගැන්වීමේ අරමුණින් සංවිධානය කළ ‘My Future, My Dream’ දීපව්‍යාප්ත රචනා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වන ලද එම උත්සවයේ ප්‍රධාන දේශනය, […]

Amana-Bank-Chief-Internal-Auditor-CIA.jpg

1min320
අමානා බැංකුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී නුමෙයිර් කාසිම් මහතා, බැංකු ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරීන්ගේ සංසදයේ (Chief Internal Auditor’s Forum of Banks) සභාපති ධූරයට පත් වී තිබේ. පසුගියදා පැවති එම සංවිධානයේ නව කමිටු සමාරම්භයේදී මෙම පත්වීම සිදුකරන ලද අතර, නුමෙයිර් කාසිම් මහතාගේ විශිෂ්ට නායකත්ව කුසලතා සහ බැංකුකරණ හා විගණන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහු සතු පුළුල් දැනුම හා […]

Welisara-SBC-Opening.jpg

1min230
අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා වැලිසර ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් තම තම බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙමින් මෙලෙස තම සේවා මධ්‍යස්ථාන ජාලය රට පුරා ව්‍යාප්ත කිරීමට අමානා බැංකුව පියවර ගෙන තිබේ. වැලිසර පිහිටි Phoenix ප්‍රදර්ශනාගාර සංකීර්ණයේ පිහිටා ඇති නවීන පහසුකම් සහිත මෙම මධ්‍යස්ථානය, අමානා බැංකුවේ 59 වන පාරිභෝගික සේවා […]

Singer-PR-Image.jpg

1min340
      අමානා බැංකුව සහ සිංගර් සමාගම එක් වී, සූර්ය බලශක්ති පද්ධති සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය වඩාත් තිරසාර හා පරිසර හිතකාමී අනාගතයක් උදෙසා තබන ලද වැදගත් ඉදිරි පියවරකි. මේ යටතේ සිංගර් සමාගමේ විශ්වාසනීයත්වය සහ උසස් ප්‍රමිතිය සහිත සූර්ය බලශක්ති පද්ධති, අමානා බැංකුවේ මානුෂ හිතවාදී මූල්‍ය පහසුකම් සමගින් මිලදී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව