Tag: සම්මාන

SLCHPA-Press-Conference-2026-Image-LBN.jpeg

1min110
ක ොළඹ, ශ්‍රී ලං ොව – 2026 සැප්තැම්බර් 10: “ශ්‍රී ලං ො ආයතනි කසෞඛ්‍ය සහ ඵලදොයිතො සම්මොන උකළල (SLCHPA) – 2026” අද නිල වශකයන් ආරම්භ ක රුණු අතර, කසේව සුබසොධනය, කසේවො සේථොනීය කසෞඛ්‍යය සහ ඵලදොයිතොව සඳහො ප්‍රමුඛ්‍ත්වය ලබො කදන ශ්‍රී ලොංකි  ආයතන හඳුනොකෙන ඇෙයීමට ලක් කිරීම කමහි අරමුණ කේ. කසේව යින්කේ යහපැවැත්ම සහ ආයතනි  ොර්යසොධනය […]

Capture-20.jpg

1min90
American Premium Water සමාගම පසුගියදා පැවැත්වුණු Dragons of Sri Lanka Awards 2026 සම්මාන උළෙලේදී Gold Dragon සම්මාන තුනකින් සහ Black Dragon සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය පසුගිය වසරේදී American Premium Water සන්නාමය නැවත දියත් කිරීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයක් තුළ සමාගම අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ. 2000 වසරේදී ආරම්භ වූ Dragons of […]

Capture-18.jpg

1min90
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍ය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2026 සමුළුවේදී විශිෂ්ට සම්මාන 12ක් දිනාගත් අතර එම සම්මාන අතරට සමාගම් වෘත්තිකයන් ඉහළම දක්ෂතා දැක්වූවන් ලෙස ඇගයීමට ලක් කළ ජාතික සම්මාන පහක් ද ඇතුළත් විය. මෙම සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම උපදේශක, අධීක්ෂක සහ […]

BAN-IMG-LBN.jpg

1min150
Boutique Agency Network – BAN ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ ඵලදායී නිර්මාණාත්මක සමාගමක් බව නැවත වරක් තහවුරු කරමින්, මෙවර Dragons of Sri Lanka සම්මාන උළෙලේ දී ‘Integrated Marketing Campaign’ කාණ්ඩය යටතේ රන් සම්මානය හිමිකර ගැනීමට සමත් විය. CBL හි ‘Munchee’ සන්නාමය වෙනුවෙන් දියත් කළ “පිය කිරුළ” පියවරුන්ගේ දින ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය. Dragons […]

Image-01-LBN.jpg

1min160
දේශීය සන්නාමයන්  වෙනුවෙන් පිදෙන ඉහළම ඇගයීම වෙනුවෙන් තරග කිරීමට අයදුම්කරුවන්ට ඇරයුම් කරයි මෙරට අලෙවිකරණ සහ සන්නාමකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඇගයීම් වේදිකාව වන, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන SLIM Brand Excellence සම්මාන උළෙල මෙවර සිය 25 වැනි රිදී ජුබිලි සංවත්සරය සමරමින් ඇගයිම් තරග ආරම්භ කරයි. ඒ අනුව,   ස්ථාවර, නැගී එන, සුළු හා මධ්‍යම පරිමාණ […]

Real-Smart-Global-1280x736.jpg

1min420
ශ්‍රී ලංකාවේ විදේශ අධ්‍යාපන සහ ශිෂ්‍ය වීසා උපදේශන ක්ෂේත්‍රයේ සිය ස්ථාවරත්වය තව දුරටත් තහවුරු කරමින් Real Smart Global පෞද්ගලික සමාගම Asia Miracle 2026 සම්මාන උළෙලේදී වසරේ විශ්වාසනීයම ශිෂ්‍ය වීසා උපදේශන සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. විශ්වාසනීය සහ වෘත්තීයමය විදේශ අධ්‍යාපන සේවා තුළින් සිසුන්ගේ අධ්‍යාපන අරමුණු සහ අනාගත වෘත්තීය අපේක්ෂා සාර්ථක කර ගැනීමට දෙන සහාය සහ […]

CHP_9493.JPG-LBN.jpeg

1min100
 ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), සිය 2025 වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ටතම කාර්යසාධනයක් පෙන්නුම් කරනු ලැබූ අලෙවි වෘත්තිකයන් හට ඇගයීම් සම්මාන ප්‍රධානය කළේය. ‘එක් කණ්ඩායමක්, එක් දැක්මක්’ (One Team, One Vision) යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙල මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී අගෝස්තු මස 20 වැනිදා වර්ණවත් අයුරින් පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින අලෙවි ක්ෂේත්‍රයේ […]

Lina-Manufacturing-wins-two-awards-at-BestWeb.LK-Awards-2026-LBN.jpg

1min130
පසුගියදා පැවති 2026 BestWeb.LK සම්මාන උළෙලේදී ලීනා මැනුෆැක්චරින් සමාගම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එහිදී සුව සේවා සහ ශරීර සුවතා අංශය යටතේ රන් සම්මානය මෙන්ම හොඳම ජංගම දුරකතන පරිශීලක අත්දැකීම සඳහා වන එම අංශයේ රන් සම්මානයද සමාගම හිමි කරගත්තේය. මෙම සම්මාන උළෙල මෑතකදී මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වුණු අතර, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා […]

AIA-handover-LBN.jpg

1min150
ශ්‍රී ලාංකේය විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්කෙරෙන විශිෂ්ටතම සම්මාන උළෙල නැවතත් වේදිකාවට 2026 අගෝස්තු, කොළඹ: කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ඇගයීම් වැඩසටහන වන WCIC ප්‍රතිභාභිෂේක – කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල 2026 සඳහා අයදුම්පත් භාරගැනීම මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙරට මෙන්ම සාර්ක් (SAARC) කලාපය […]

Assidua-LBN.jpg

1min980
ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ගෘහ උපකරණ හා විදුලි ප්‍රවාහන ක්ෂේත්‍රවල වේගයෙන් සිය ස්ථාවරත්වය තහවුරු කරමින් සිටින Assidua Technologies සමාගමේ RIVO සන්නාමය Global Laurale Excellence 2026 සම්මාන උළෙලේදී Most Innovative Smart Home Appliances Brand of the Year සම්මානයත්, ROVER සන්නාමය Most Innovative E-Bike Brand of the Year සම්මානයත් දිනා ගත්තේය. මෙම ජයග්‍රහණය නවෝත්පාදනය සඳහා Assidua Technologies අඛණ්ඩව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව