Tag: මහනුවර

Screen-line-image-2-LBN.jpeg

2min80
මහනුවර කර්මාන්තශාලාවට ISO 9001:2015 සහතිකය ශ්‍රී ලංකාවේ ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක Screenline (Private) Limited සමාගමේ මහනුවර නිෂ්පාදන කර්මාන්තශාලාව ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකය හිමිකරගෙන තිබේ. අපනයන වෙළෙඳපොළවල ගුණාත්මකභාවය, නිෂ්පාදන ආරක්ෂාව, සොයාබැලිය හැකිභාවය, පාරිසරික වගකීම සහ ජාත්‍යන්තර නිෂ්පාදන ප්‍රමිතීන් පිළිබඳ අවධානය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සහතිකය සමාගමේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තරගකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරන […]

Capture-4.jpg

1min430
HUTCH සමාගම, කොළඹ කොටුව සහ මීගමුව යන ප්‍රදේශවල සාර්ථකව ස්ථාපිත කළ පරිසර හිතකාමී සහ තිරසාර සංකල්පය තවදුරටත් පුළුල් කරමින්, එහි තෙවන ශාඛාව ලෙස “Kandy Signature+” ශාඛාව මහනුවරදී පසුගිය දා විවෘත කෙරුණි. මෙම නව ශාඛාව සාම්ප්‍රදායික වෙළඳසැල් සැලසුම්කරණයෙන් එහා ගිය සංකල්පයක් යටතේ නිර්මාණය කොට තිබේ. එහි අභ්‍යන්තර නිර්මාණවලින් 90% කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරන ලද පැලට් […]

Image-1-1.jpg

1min260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට පාසල් සිසුන් දැනුවත් කිරීමේ සිය පාසල් ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් එක් අදියරක් මහනුවරදී පැවැත්විණි. දෙදිනක් පුරා පැවති මෙම වැඩසටහන සඳහා 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩක සහ HNB හි ක්‍රීඩා සන්නාම තානාපති කයිල් අබේසිංහ ද එක් වීම විශේෂත්වයකි. මහනුවර නගරයේ ප්‍රමුඛ පෙළේ පාසල් හතරක් කේන්ද්‍ර කරගනිමින් […]

Image-LBN-4.jpg

1min780
පාරිභෝගික එකමුතුව තුළින් සමාජයට යහපතක් සිදුකරන සුවිශේෂී මෙහෙවරක් SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජයට (Kandy Customer Club) පසුගියදා වසර 10 ක් සම්පූර්ණ විය. 2015 වසරේදී ආරම්භ කරන ලද මෙම පාරිභෝගික සමාජය, වෘත්තිකයන්, ව්‍යවසායකයින්, වෛද්‍යවරුන්, නීතිඥයින් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු මහනුවර ප්‍රදේශයේ SLT-MOBITEL පාරිභෝගිකයන් එක් වී පිහිටුවාගත් අතිශය ක්‍රියාශීලී එකමුතුවකි. දශකයකට අධික කාලයක් තිස්සේ මෙම සමාජය SLT-MOBITEL සහ […]

SPAR-Image-1.jpeg

1min410
ශ්‍රී ලංකාවේ එකම ‘GLOCAL’ ගෝලීය ප්‍රමිතියෙන් යුත් දේශීය සුපිරි වෙළෙඳසැල් ජාලය වන SPAR ශ්‍රී ලංකා, මහනුවර සහ කුරුණෑගල නගර කේන්ද්‍ර කරගනිමින් සිය නවතම ශාඛා විවෘත කරමින් දිවයින පුරා සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරයි. මහනුවර, අංක 27B, ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතේ පිහිටි නව SPAR ශාඛාව 2026 මාර්තු මස 30 වන දින සුබ මොහොතින් විවෘත […]

Image.jpg

1min480
ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය මගින් සංවිධානය කළ අන්තර් පාසල් 14න් පහළ හොකී තරඟාවලිය පෙබරවාරි 24, 25 හා 26 දිනවල පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එච් කාණ්ඩය යටතේ තරඟ වැදුණු මහනුවර ධර්මරාජ විද්‍යාලය විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් රන්තරු ශූරතාවය දිනා ගත් අතර, අඛණ්ඩව තෙවැනි වරටත් එම ශූරතාව හිමිකර ගැනීමට සමත් විය. නායක සන්තිෂ අබයකෝන්ගේ […]

2-Raffle-draw-winners-with-Travelco-and-Hameedia-LBN.jpeg

1min450
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පූර්ණ සංචාරක විසඳුම් සපයන්නෙකු වන ට්‍රැවල්කෝ හොලිඩේස් (Travelco Holidays), මධ්‍යම පළාත වෙත සිය සේවා ව්‍යාප්ත කරමින් පසුගියදා මහනුවර පේරාදෙණිය පාරේ සිය නවතම ශාඛාව විවෘත කළේය. ජාතන්‍යන්තර මට්ටමේ සංචාරක අත්දැකීම් කොළඹින් බැහැර ජනතාව වෙතද සමීප කිරීමේ සමාගමේ අරමුණෙහි වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම නවතම ශාඛාව හැඳින්විය හැකිය. මහනුවර සහ ඒ අවට ප්‍රදේශවාසීන්ට ට්‍රැවල්කෝ හි […]

Image-01-JKF-LBN.jpg

1min210
ජෝන් කීල්ස් පදනම තවත් සුවිශේෂී සමාජ මෙහෙවරක නිරත වෙමින් Rajawella Holding හි Victoria Golf Resort (VGR) සමඟ එක්ව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉදි කළ නිතුලේමඩ ආදර්ශ පෙරපාසල පසුගියදා නිල වශයෙන් භාරදෙන ලදි. විවිධ ජාතීන් නියෝජනය කරන උඩගම ප්‍රදේශයේ දරුවන්ට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාණවත් පෙරපාසල් පහසුකම් නොතිබිණි. මීට පෙර මෙම ප්‍රදේශයේ […]

Image-LBN-3.jpg

1min260
සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය 2025 ජූලි 18 දින මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් විවෘත විය. මෙය සිය ගනුදෙනුකරුවන්ට, බැතිමතුන්ට මෙන්ම විදේශිකයන්ටද වඩාත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. ශ්‍රී ලංකාවේ වැඩිම බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන පූජනීය ස්ථාන අතරින් එකක් වන ශ්‍රී […]

Ampara-IMG-3-LBN.jpg

1min1310
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නැගෙනහිර කලාපය තුළ ඔවුන්ගේ ප්‍රවේශය ශක්තිමත් කරමින් සිය පස්වන ප්‍රදර්ශනාගාරය අම්පාර නගරයේ පසුගියදා විවෘත කළේය. අම්පාර, රෝහල් පාරේ පිහිටා ඇති මෙය BYD හි කොළඹ, ගාල්ල, කුරුණෑගල සහ මහනුවර ප්‍රදර්ශනාගාර ජාලයට එක්වන නවතම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව