Tag: මහනුවර

Ampara-IMG-3-LBN.jpg

1min1330
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නැගෙනහිර කලාපය තුළ ඔවුන්ගේ ප්‍රවේශය ශක්තිමත් කරමින් සිය පස්වන ප්‍රදර්ශනාගාරය අම්පාර නගරයේ පසුගියදා විවෘත කළේය. අම්පාර, රෝහල් පාරේ පිහිටා ඇති මෙය BYD හි කොළඹ, ගාල්ල, කුරුණෑගල සහ මහනුවර ප්‍රදර්ශනාගාර ජාලයට එක්වන නවතම […]

IMG-01-LBN.jpeg

1min350
2025 ජූනි 05, කොළඹ: මධ්‍යම පළාතේ ජනතාවගේ නොසැලෙන විශ්වාසය දිනූ පෞද්ගලික රෝහලක් වන සුවසෙවණ රෝහල අතිනවීන පහසුකම් සහිත Cardiothoracic Modular ශල්‍යාගාරයක් විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේය. රෝගීන්ට ඉහළම තලයේ සෞඛ්‍ය සේවාවක් පිරිනැමීම සඳහා සුවසෙවණ රෝහල දරන නිරන්තර උත්සාහයේ තවත් අදියරක් වන මෙම ශල්‍යාගාරය තුළ සංකීර්ණ හෘද සැත්කම් සිදු කළ හැකි වේ. ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ […]

Image-01-1-LBN-1.jpg

1min370
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFTහි ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන් පිරිනමන ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය, පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. පුළුල් විෂය පථයකින් සමන්විත මෙම උපාධි අධ්‍යන වැඩසටහන් මාලාව, ESOFT හි උපායමාර්ගික දැක්ම සනිටුහන් කරමින්, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම කෙරෙහි විශේෂ […]

Image-01-LBN.jpeg

2min510
සිනමන් හෝටේල්ස්  & රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) සහ Indra Traders සමූහ ආයතනය සමග එක්ව, නවතම හෝටල්  ව්‍යාපෘතිය වන කැන්ඩි මිස්ට් බයි සිනමන් (Kandy Myst by Cinnamon), 2025 නව වසරේ දී මහනුවර ප්‍රදේශයේහි ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය හරහා, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ සහ සංචාරකයින් අතර අතිශයින්ම ජනප්‍රිය සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වන කන්ද උඩරට […]

image-01-LBN.jpg

1min350
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ මගී වාහන මෙරට මධ්‍යම කලාපය තුළ ව්‍යාප්ත කිරීම සඳහා ඉන්ද්‍රා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ආයතනයක් වන Indra Service Park (පුද්) සමාගම සමඟින් පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය හරහා BYD සහ JKCG Auto […]

1723436718102-LBN.jpg

1min270
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන කැන්ඩි සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මෙම මස 12 වැනිදා සිට 19 දක්වා මහනුවර, රජවැල්ල, දිගන පළාත් සභා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.  පළමු මට්ටමේ ජාතික ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියට විවෘත, කනිෂ්ඨ, කනිෂ්ඨ (ආධුනික), ජ්‍යෙෂ්ඨ සහ පළඟ ශූරතා වශයෙන් තරග අංශ 5ක් ඇතුළත්ය. කාන්තා පිරිමි විවෘත ඒකල, යුගල […]

Image-01-min-LBN.jpg

1min400
වසර 135කට අධික ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය රෙදි සේදුම් සන්නාමය වන සන්ලයිට් ‘මනුදමින් වැඩි යමක්’ සමාජ සත්කාරය ඔස්සේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව පාරිසරික වගකීම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් කළේ ය. ජාතික උරුමයන් සහ පාරිසරික වගකීම වෙනුවෙන් වසර 15ක් තිස්සේ ශ්‍රී දළදා මාළිගාව සමඟ ඇති කරගෙන තිබෙන සහයෝගීතාවය සනිටුහන් කරන මෙම අගනා […]

DFCC-Poson-1-LBN.jpg

1min510
DFCC බැංකුව මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් භක්ති ගීත වැඩසටහනක් සහ දන්සැලක් කොළඹ හා මහනුවර යන ප්‍රදේශවලදී පැවත්වී ය. කොළඹදී පැවති වැඩසටහන 2024 ජූනි 20 දින DFCC බැංකුවේ බොරැල්ල ශාඛා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, මහනුවරදී පැවති වැඩසටහන 2024 ජූනි 21 දින, එනම් පොසොන් පොහොය දින, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසදී පැවැත්විණි. කවදත් ඩිජිටල් තාක්ෂණයන්ට මුල්තැන […]

Legends-Cricket-Trophy-Photo-3-LBN-1.jpg

1min630
මහනුවරදී දින 14 ක් පුරා පැවැත්වෙන මෙම ලෙජන්ඩ්ස්  ක්‍රිකට් තරඟාවලියට  ලෝකයේ  ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් 120 දෙනෙකු පමණ කණ්ඩායම් 7 කට වෙන්දේසි කර ඇත. ලොව රටවල් ගණනාවක විශිෂ්ටයන්  ලෙස යශෝරාවය නැංවූ ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී එකට හමුවන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරඟාවලිය 2024 මාර්තු 8 දා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඇරඹෙයි.  දින 14 ක් පුරා පැවැත්වෙන […]

Pic1-Ms-Marie-Antonia-Chief-Delegate-of-AHK-Sri-Lanka-German-Chamber-Sri-Lanka-Mr-Frank-Schloeder-Managing-Director-Häfele-South-Asia-LBN.jpg

1min290
      ශතවර්ෂයකට අධික කාලයක් පුරා විහිදුණු කීර්තිමත් උරුමයක් සහිත අභ්‍යන්තර නිර්මාණ විසඳුම් (Interior Solutions) පිළිබඳ ගෝලීය ප්‍රමුඛයෙකු වන Häfele විසින්, අසමසම අභ්‍යන්තර නවෝත්පාදනයන් සිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා වූ කැපවීමෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මහනුවර නගරයේදී එහි අති නවීන ප්‍රදර්ශනාගාරය අභිමානවත් අයුරින් විවෘත කරන ලදී. එහිදී අත්විඳිය හැකි අන්තර්ක්‍රියාකාරී සංදර්ශක (Interactive Displays) නිසා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව