ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 13, 2026
ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා සහ නිර්මාණ ක්ෂේත්‍රයේ දැනුම, සංවාද සහ නිර්මාණාත්මක අදහස් හුවමාරුව දිරිගැන්වීමේ අරමුණින්, මෙරට ප්‍රමුඛතම ටයිල් සන්නාමය වන LANKATILES ආයතනය, 23 වන වාර්ෂික ජෙෆ්රි බාවා අනුස්මරණ දේශනයට සහාය දැක්වීම සඳහා ජෙෆ්රි බාවා භාරය සමඟ එක්විය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මෙම අනුස්මරණ දේශනය මෙහෙයවනු ලැබුවේ junya.ishigami+associates හි නිර්මාතෘ, ප්‍රකට ජපන් ගෘහ නිර්මාණ ශිල්පී […]



