ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 1, 2021
දකුණු ආසියානු කලාපීය රටවල් අතර සංචාරක ව්‍යාපාරය නංවාලීමේ ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක්…. ආසියානු කලාපීය සංචාරක අමාත්‍යවරුන්ගේ සමුළුවක් කැදවීමට යයි. කොවිඩ් වසංගතයෙන් බිද වැටුණු සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සදහා ආසියානු කළාපීය රටවල් අතර ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සැකසිම එහි අරමුණයි. ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහාකොමසාරිස් Taregmd Ariful Islam මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා […]












