Category: විවිධ

Capture-1.jpg

1min270
බළලුන් ඇති කරන ඕනෑම අයෙකු තම නිවස පාලනය කරන්නේ කවුදැයි හොඳින්ම දනී. අයිතිකරුගේ දෛනික කාලසටහන කුමක් වුවත්, බළලුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාවය දීමට ඔවුන්ට සිදුවේ. බළලුන්ගේ මෙවැනි මුරණ්ඩු හැසිරීම් ඉවසා සිටීමට වුවද හිමිකරුවන් පසුබට නොවන්නේ, මෙම කුඩා සතුන් මිනිස් ජීවිතවලට සැනසීම සහ මානසික සහනය සමීප කරන බැවිනි. ශ්‍රී ලංකාව තුළ දහස් සංඛ්‍යාත පිරිසකගේ ආකර්ෂණය දිනාගත් ‘’CocoBunny […]

Global-Unites-Members.jpeg

1min190
Global Unites සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සාධාරණත්වය, සමාජ සහජීවනය සහ තරුණ සංවර්ධනය ඇති කිරීම අරමුණු කරගත් තරුණ ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.  රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙල පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාව පසුගියදා කොළඹදී පැවැත්විණ. මෙම වැඩපිළිවෙල මගින් විවිධ ජාතීන්ට, ආගම්වලට සහ දේශපාලන පක්ෂවලට අයත් වයස අවුරුදු 45ට අඩු […]

Oil-palm-cultivation-and-bio-diversity-AAN.jpg

1min180
මහාචාර්ය දේවක වීරකෝන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඔයිල්පාම් හෙවත් කටුපොල් වගාව පිළිබඳ විවාදය දිගු කලක සිට පරිසර හා ජෛව විවිධත්වය වටා ගොඩනැඟී තිබේ. ඔයිල්පාම් වගාව ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක් වන බවට පවතින මතය ප්‍රබලය. එහෙත්, පවතින විද්‍යාත්මක සාක්ෂි සමීපව විමසා බැලීමේදී, මෙම ගැටලුව පොදුවේ ඉදිරිපත් කරන […]

Capture-29.jpg

1min380
දශක තුනකට වැඩි කාලයක් පුරා සෙලින් සමූහ ව්‍යාපාරය සිය ව්‍යාපාරික කටයුතු සමඟ බැඳී පවතින ප්‍රජාවන්ගේ සැබෑ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වමින් අඛණ්ඩ ප්‍රගතියක් අත්කරගෙන ඇත. 1991 වසරේදී කුඩා අත්යන්ත්‍ර ව්‍යවසායයක් ලෙස ආරම්භ වූ සෙලින්, අද වන විට තිරසාර හා සාධාරණ නිෂ්පාදන, දේශීය හා ජාත්‍යන්තර අලෙවිකරණය, නවෝත්පාදනය සහ ප්‍රජා සංවර්ධනය යන ක්ෂේත්‍ර රැසක් පුරා විහිදුණු, සාධාරණ වෙළඳ සහතික […]

Photo-Caption-01-LBN.jpeg

1min100
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) 2026 වසරෙහි ප්‍රථම ආයතනික හවුල්කාරීත්වය ඇති කර ගනිමින්, අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ලංකා නීතිඥ සංගම් ලේකම් කාර්යාලයේදී සිදු විය. මෙය ශ්‍රී ලංකා නීතිඥ සංගමය අලුතින් හඳුන්වා දුන් ‘ආයතනික හවුල්කාර යෝජනා ක්‍රමයේ’ ආරම්භය සනිටුහන් කරන අතර, ණය වාර්තා සහ ණය ලකුණු (Credit Score) හොඳ […]

Image-LBN-2.jpeg

1min160
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life විසින් පසුගියදා Excel World හිදී විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. මෙය සංවිධානය කරන ලද්දේ ආයතනයේ ක්‍රීඩා හා සුභසාධක සමාජය විසිනි. වගකීම් සහිත ආයතනයක් ලෙස කාර්ය මණ්ඩලයේ දයාන්විත බව හා සහකම්පනය තුළින් පන්නරය ලබමින් රටට හා සමාජයට […]

Image-05-ASEAN-Foundation-ITU-and-Huawei-joined-a-symbolic-collaboration-moment-on-AI-talent-development.jpg

1min190
10 වන Huawei ICT තරඟයේ ආසියානු ශාන්තික කලාපීය අවසන් මහා තරඟය සහ සම්මාන උළෙල පසුගියදා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ASEAN මූලස්ථානයේදී පැවැත්විණ. ආසියානු ශාන්තිකර කලාපය පුරා විසිරී සිටින සිසුන්, ගුරුවරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එම අවස්ථාව සඳහා එක්ව සිටියහ. Huawei සමාගම සහ ASEAN පදනම එක්ව සංවිධානය කළ මෙම තරඟය සඳහා රටවල් සහ කලාප 14ක් නියෝජනය කරමින් […]

My-Wendala-Orchard-Book-Cover-1-LBN.jpg

1min110
මතකය, විනය සහ නිහඬ නොපසුබට උත්සාහයෙන් හැඩගස්වා ඇති පලතුරු ගස් වර්ග 500 කට අධික සංඛ්‍යාවකින් යුත් උද්‍යානයක් පිළිබඳ වටිනා කෘතියක් හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා සහ කෘෂිකාර්මික විශේෂඥ ආචාර්ය සුබ හීන්කෙන්ද මහතා විසින් ‘මගේ වැන්දල පලතුරු අරණ’ නමින් එළිදක්වා ඇත. පිටු 436 කින් යුත් මෙම වෙළුම සූක්ෂම වාර්තාවක් මෙන්ම ගැඹුරු පෞද්ගලික ආඛ්‍යානයක් […]

Photo-Caption-02-LBN.jpeg

1min180
–සංචාරක කලාපයක් වන අම්බුළුවාව තුළ ප්‍රථම වරට වෙසක් කලාපයක් නම් කරයි– තිස්වසරක් සපිරි අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණ පරිශ්‍රය තුල මෙවර වෙසක් පුන් පොහොය දිනය නිමිති කර ගනිමින් මැයි මස 29, 30, 31 තෙදින පුරා සුවිශේෂී වෙසක් කලාපයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, දිවයින පුරා විසිරී සිටින නිර්මාණකරුවන්ට සිය පහන්කූඩු නිර්මාණ ඉදිරිපත් කිරීමේ […]

Capture-19.jpg

1min140
City of Dreams Sri Lanka හි ප්‍රධාන සූපවේදියකු ලෙස සූපවේදී Ye Panwang පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. වසර 20කට අධික ජාත්‍යන්තර අත්දැකීම්වලින් පරිපූර්ණ ඔහු City of Dreams Sri Lanka සමඟ එක් වෙමින් පාරිභෝගිකයින් වෙත රසයෙන් අනූන උසස් තත්වයේ ආහාර වේලක් ලබා දීමට කැපවී කටයුතු කරනු ඇත. City of Dreams Sri Lanka හි Spice […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව